Sony Experia Tipo Dual ෆෝන් එක හොදද?
මචන්,
Sony Experia tipo Dual ෆෝන් එක හොදයිද පාවිච්චි කරන්න?
පාවිච්චි කරන අය ඉන්නවද?
හොද නරක පොඩ්ඩක් කියන්න.
ඒක ඩුවල් ස්ම් එකක්.ඒකට දාන්න ඕනේ Mini-SIM නේද?
හච්,මොබිටෙල් Mini-SIM සිම් තියෙනවද?
25,000 අඩුවෙන් ගන්න හොද ඩුවල් සිම් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් මොනාද තියෙන්නේ?