ඩයලොග් KNKTD පැකේජෙස් එක ගැන දැනගන්න

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඩයලොග් KNKTD පැකේජෙස් එක ගැන දැනගන්න

    මචන් ඩයලොග් KNKTD පැකේජ් එකේ balance එක බලන්නේ කෝමද?
    *#456# එකෙන් එන්නේ නෑ නේ.

    එකේ තියෙනවනේ youtube වලට වෙනම ඩේටා quota එකකුයි browsing වලට වෙනම quota එකකුයි.ඔය දෙකේ balance එක බලන්න ක්‍රමයක් නෑනේ.
    .