Sony Experia Tipo Dual ෆෝන් එක හොදද?

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    Sony Experia Tipo Dual ෆෝන් එක හොදද?

    sony-xperia-tipo-dual.jpg


    මචන්,

    Sony Experia tipo Dual ෆෝන් එක හොදයිද පාවිච්චි කරන්න?
    පාවිච්චි කරන අය ඉන්නවද?
    හොද නරක පොඩ්ඩක් කියන්න.
    ඒක ඩුවල් ස්ම් එකක්.ඒකට දාන්න ඕනේ Mini-SIM නේද?
    හච්,මොබිටෙල් Mini-SIM සිම් තියෙනවද?
    25,000 අඩුවෙන් ගන්න හොද ඩුවල් සිම් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් මොනාද තියෙන්නේ?


     

    v7soft

    Member
    Aug 23, 2008
    618
    54
    0
    bumpiyak dennamMicroSIM nam hadagannath pulwan nathi nam dilaog aken ahemganath puluwan dilaog aken aran tiyanwa but anth awagen danne na macho
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Mini Sim කියන්නෙ බන් අපි පාවිච්චි කරන Sim එකම තමා
    Micro Sim එක තමා උබ ඔය පටලවන් ඉන්නෙ
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Mage neo eketh descriptin wala dala thiyenne mini sim kiyala,eth ehema seen ekak na full sim ekama mage ekata danna puluwan :yes:
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    BUMP bumpBUMP bumpBUMP bumpBUMP bumpBUMP bumpBUMP bumpBUMP bumpBUMP bumpBUMP bumpBUMP bumpBUMP bumpBUMP bumpBUMP bumpBUMP bumpBUMP bumpBUMP bumpBUMP bumpBUMP bumpBUMP bumpBUMP bumpBUMP bumpBUMP bumpBUMP bumpBUMP bumpBUMP bumpBUMP bumpBUMP bumpBUMP bumpBUMP bumpBUMP bumpBUMP bumpBUMP bumpBUMP bumpBUMP bumpBUMP bumpBUMP bumpBUMP bumpBUMP bumpBUMP bumpBUMP bumpBUMP bumpBUMP bumpBUMP bumpBUMP bumpBUMP bump
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මිනි සිම් කියන්නේ අපි සාමාන්‍ය භාවිතයේ තියෙන සිම් එකම තමා..කට්ටිය මයිකෝ සිම් එකත් එක්ක වෙන්න ඕන මේ පටලව ගන්නේ...
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ


    ඒක ඩුවල් ස්ම් එකක්.ඒකට දාන්න ඕනේ Mini-SIM නේද?
    හච්,මොබිටෙල් Mini-SIM සිම් තියෙනවද?
    25,000 අඩුවෙන් ගන්න හොද ඩුවල් සිම් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් මොනාද තියෙන්නේ?



    මිනි සිම් කයන්නෙ දැන් අපි ගාව තියෙන සිම් එක මය්‍රික්‍රො සිම් කිය්නනෙ අලුතෙන් ආපු එක
    හච් ල දැන් දනෙවා මිනි/මයික්‍රො හොල්ඩර් එකක් තියෙන සිම් එකක් ( හැබැයි මයික්‍රො එක හෝල්ඩර් එකෙන් ගැලෙවුවට පස්සෙ ආයි මිනි කරන්න බෑ මගෙ හිතේ)

    දැනට ලංකාවෙ 25කට අඩුවෙන් ඇන්ඩ්‍රොයිඩ් ඩුවල් සිම් ෆෝන් නම් ඉතින්

    samsung galaxy pocket duos


    images




    samsung galaxy y duos

    samsung-galaxy-y-duos-phone.jpg



     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මිනි සිම් කයන්නෙ දැන් අපි ගාව තියෙන සිම් එක මය්‍රික්‍රො සිම් කිය්නනෙ අලුතෙන් ආපු එක
    හච් ල දැන් දනෙවා මිනි/මයික්‍රො හොල්ඩර් එකක් තියෙන සිම් එකක් ( හැබැයි මයික්‍රො එක හෝල්ඩර් එකෙන් ගැලෙවුවට පස්සෙ ආයි මිනි කරන්න බෑ මගෙ හිතේ)

    දැනට ලංකාවෙ 25කට අඩුවෙන් ඇන්ඩ්‍රොයිඩ් ඩුවල් සිම් ෆෝන් නම් ඉතින්

    samsung galaxy pocket duos


    images




    samsung galaxy y duos

    samsung-galaxy-y-duos-phone.jpg




    thanks machan :D
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    use karala thiyenawada machan?
    hodaida bande?
    popular games tika run kara ganna puluwanda?(angry birds,cu the rope,fruit ninja,talking tom,teple run wage eva?

    Use karala nam na macho, habai keepa denekma kiwwa hondai kiyala....mama comment eka damme look eka and features balala...gaane hatiyata watinawa...:yes:
     

    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    machan ma gawa thiyenawa sony tipo dual phone eka...
    patta bande machan... phone memory 2 GB + thiyenawa...
    sim eka api pawichchi karana normal sim ekama thama...
    games (angrybirds...) elatama wada....
    dual standby type phone eka...
    camera eka nam fixed focus...
    Compass eka na...

    Maru bande...

    I bought this in Indonesia...