phone එකක් ගන්න advise ටිකක් ඕනේ
මචන් මට ෆෝන් එකක් ගන්න ඕනා වෙලා තියෙනවා.
පොඩි පොඩි කේස් ටිකකුත් තියෙනවා.
1. dual සිම් වෙන්න ඕනෑ
2. සුපිරියටම සිග්නල් එකක් තියෙන්න ඕනේ. මොකද phone එක කරන පැත්තෙ සිග්නල් අඩුයි.
අනික පාවිච්චි කරන්නේ හුච්
3.චීන කෑලි නම් එපෝ
4. ගාන අඩු එකක් වෙන්නත් ඕනේ
5. සාමන්ය features එහෙම තියෙන්න ඕනේ(bluetooth,sd card,music etc.)
ඔක්කොටම වඩා ලංකාවෙන් ගන්න පුලුවන් වෙන්න ඕනේ.
බජට් එක 5000යි. තව පොඩ්ඩක් එහෙ මෙහෙ කරන්න පුලුවන්
අදහස් ටිකක් දීපල්ල කොල්ලනේ
HOW GOOD IS THIS?
Nokia X1-01

Last edited: