Galle face යන්නයි හදන්නේ

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    Galle face යන්නයි හදන්නේ

    මචන් galle face ගිහින බයික් එක ආරක්ශා සහිතව park කරන්න තැනක් තියෙනවද?
    හවස් වරුවෙ තම යන්නේ. අපි රවුම දාල එනකොට බයික් එක තියෙයිද දන්නේ නෑ. එහෙම safe පිට park කරන්න තැන් තියෙනවද?

    දන්න කෙනෙක් කියන්නකෝ....
     
    monster

    Member
    Jul 22, 2007
    88
    2
    0
    මචන් galle face ගිහින බයික් එක ආරක්ශා සහිතව park කරන්න තැනක් තියෙනවද?
    හවස් වරුවෙ තම යන්නේ. අපි රවුම දාල එනකොට බයික් එක තියෙයිද දන්නේ නෑ. එහෙම safe පිට park කරන්න තැන් තියෙනවද?

    දන්න කෙනෙක් කියන්නකෝ....

    machan balagena kamba horu enne galle face eka pette?police karayek enna tenaka park karana try karanna?

    api giya dawas2ka tryshow eke carpet ekakui & switch ekakui neti wuna galle face gihilla? :no::no::no::no::no::no::no: