1. chintha4u

    අභිසාරියේ (Abhisariye)......

    Godak sthutii. idala hitala hari pem kaviyak liyana eka narakada ??:P:P
  2. chintha4u

    අභිසාරියේ (Abhisariye)......

    Hmmm. You are right bro.. Thnx man.. It is great to see u back also..
  3. chintha4u

    අභිසාරියේ (Abhisariye)......

    :) Owne tika dawasak kavi paana nathi wela thibba. Godak sthtuthii
  4. chintha4u

    අභිසාරියේ (Abhisariye)......

    Thanx machan thanx....
  5. chintha4u

    අභිසාරියේ (Abhisariye)......

    Thanks alot bro....
  6. chintha4u

    Suicide Note - sinhala

    භාවිතා කර ඇති වචන හරහා ඔබ බලාපොරොත්තු කඩවීම තුලින් සිතේ ඇතිවන ඉච්ඡාභංගත්වය කියවන්නාගේ සිත තුලට කාවද්දන්න සමත් වෙලා තියෙනවා කියල මට හිතෙනවා. ජිවිතය තුල සිදුවන සමහර බිදවැටීම් හුදෙක් මිත්‍රයන්ගේ මිත්‍රත්වයට පමණක් යටපත් කරන්න අමාරු වෙද්දි විටෙක මැරිල යන්න ඇත්නම් කියල හිතෙනවා. කාලෙකට පස්සෙ වුනත්...
  7. chintha4u

    අභිසාරියේ (Abhisariye)......

    ඔව් ටිකක් වෙනස්... ‍බොහොම ස්තූතියි....
  8. chintha4u

    අභිසාරියේ (Abhisariye)......

    Bohoma Sthuthii saho.....
  9. chintha4u

    **** Elakiri Colombo Members Party ****

    Mobile phonesuth thahanam karanna wei ehenam
  10. chintha4u

    අභිසාරියේ (Abhisariye)......

    Thanks machan....... Hope u can feel it
  11. chintha4u

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    නොහදුනන පෙම් සිත් තියේ සීතල හදවත් බිදියි උන් ‍මල් හිත් එසේ නැත ලොව සැවොමත්
  12. chintha4u

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    නිලුපුල් තරු දෙනෙත් දිස්නෙට සැලෙන කදුලක් මැලැවුනු පෙති දෙතොල් කියන්නී දුක්බර කතාවක්
  13. chintha4u

    අභිසාරියේ (Abhisariye)......

    ස්තූතියි ගොඩක් ..... ඇත්තටම සානුකම්පිතත්වයට වඩා ඔහු තුල ඇයට ඇති ආදරය තමා මම පෙන්වන්න උත්සහ කලේ. ඒත සමාජ රීති නිසාවෙන් එම සම්බන්ධයට දෙන්නට නමක් ඔහුට තවම හමු වෙලා නෑ. පින්තූරය ගැන කියනවනම් මට ඒ තරම් දක්ෂතාවයක් නෑ ඒ සම්බන්ධව. ඉතින් Google වලින් හමු වුන වඩාත් සුදුසුයි කියලා හිතුන රූපය තමා යොදා ගත්තේ..
  14. chintha4u

    අභිසාරියේ (Abhisariye)......

    :) Thanks machan thanks....
  15. chintha4u

    අභිසාරියේ (Abhisariye)......

    බොහොම ස්තූතියි සහෝදරයා...... හිතුනා චුට්ටක් විතර වෙනස් ආදර කථාවක් ගැන ලියන්න.
  16. chintha4u

    අභිසාරියේ (Abhisariye)......

    Bohoma Sthuthii............
  17. chintha4u

    Sanath ta thawa vote ona kattiya enna

    sure da meka aththa seen ekak kiyaka ??

    No contents