1. chintha4u

    ප්‍රේමය

    ආදරය... හුගක් සුන්දරයි. හුගක්ම හුගක් සුන්දරයි. ඒකම වෙන්නෙ ඇති ආදරය බිදුනම මේ තරම් වේදනාවක්. අපූරු නිර්මාණයක්.... සුභ පතනවා !!! පහුගිය දින කීපය ඇතුලේ බෞද්ධ සාහිත්‍යය කවි ඇතුලේ තියෙනවා කිහිප අවස්ථාවකම දැක්කා. සතුටුයි ඒ ගැන.
  2. chintha4u

    ~ Our Anniversary Poem ~

    හරිම ආදරණීයයි. සුභ අනාගතයක් ඔය දෙන්නටම...
  3. chintha4u

    ~you gave my life a start~

    It's wonderful. Nicely expressed.
  4. chintha4u

    Sasara Maga Numba Inna...

    හරිම සුන්දර නිර්මාණයක්
  5. chintha4u

    ~දෑසින් කථා කලා~

    හදවතේ ගැඹුරු තැනකින් පටන් ගත්ත පුංචි වේදනාවක මුළු ඇගම හිරිවටිටගෙන ගලා ගියා. ජීවිතයේ අපට අපි හුඟක් ආදරය කරන කෙනෙක් හමු වෙලා. දහසක් හීන මැද දැනෙනවා හැගෙනවා එයා තමන්ට ආරාධනා කරන වගක්. තවත් කෙනෙක් ජීවිතේට ලංවෙනන්න ඉතින් ඉඩක් නෑ හදවතේ. ඒත්........ කොහොදෝ ඉදල ඇවිත් කවුදෝ කෙනෙක් එයාව අයිති කරගෙන. අනේ...
  6. chintha4u

    ඉසුරු සොයනා ඇය.........

    වැලිකතරට යන කාන්තාවනගේ දුක්බර සත්‍යයක්. තමන්ගේ පවුලේ උන් දුකින් මුදන්න විදේශලතවන ඔවුන් මෙවන් වූ අපායන්ට තල්ලු වී යන වාර අනන්තයි.
  7. chintha4u

    නුඹ මට සඳකි

    හරිම සංවේදී. ඇග හිරිවැටිලා ගියා කියවද්දී. සුභ පතනවා..
  8. chintha4u

    අදුරු මතක පොද……. Anduru Mothaka Podha……

    භීෂණයේ තවත් අදුරු පැතිකඩක්... හොද නිර්මාණයක්...
  9. chintha4u

    කලු වලාව...(Your cloudy face)

    මැවිල පේනවා දග වැඩක් කරල තාත්ත පිටිපස්සෙ හැංගිච්ච කොලු පැටියෙක්. අම්මටනම් හොඳටම තරහ ගිහින්. තාත්ත විහිලුවක් දාල අම්මව ෂේප් කරන්න full try. අම්මට හිත යටින් හිනා ඒත් පෙන්නන්නෙ නෑ. කොහොම හරි විහිලු කරන කොට කරන කොට හිනාව කටින් පනිනවා (හිකිස්)... දැන් ඉතින් කියයි තාත්ත තමයි ලමයව හදා ගන්න දෙන්නේ...
  10. chintha4u

    Gaslabu 18+

    gaslabu gediyak giya usda kiwwalu.
  11. chintha4u

    අපි නින්දේ..... ( Api ninde....)

    සමාජයෙ වැරදි දැකල එවාට විරුද්ධව හඩක් නගන්න තරම් ධෛර්‍යයක් තියෙන්නෙ අද සමාජයෙ කීයෙන් කී දෙනාටද? දිගටම මේ දේවල් ගැන කථා කරන්න ඔයාට ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා !!!්‍ර
  12. chintha4u

    ලීක් වූණ සද එළිය....

    මචං... මේක මාර විදිහට feel වෙනවා.. සිරාවටම කියන්න වචන නෑ. උඹ පොතක් ලියපන්. අපි ඉස්කෝලෙ යන කාලේ වස්සානය බදන් හිටිය වගේ, උ‍ඹේ පොතක් ලිව්වොත් තාරුණ්‍යය බදා ගනියි කියල මට හිතෙනවා... පුදුමයි මේකට මෙච්චර වෙලාවක් comment එකක් වැටුනේ නෑ. මම හිතන්නෙ කවුරුවත් දැකල නෑ.
  13. chintha4u

    ~රතු ඇන්තූරියම~

    මම වැරදි වෙන්න පුළුවන්... මට මේක කියවද්දි තේරුනේ මුදලට සැප සම්පත් වලට ලොබ බැදලා පිවිතුරු ආදරයක් අතහැරල විවාහයක් කර ගත්ත කෙනෙක්ගේ පසුතැවීමක් වගේ. සමහරවිට ඒ තීරණයට රාගයත් හේතුවෙන්න ඇති... අයිත් කියනවල මම වැරදි වෙන්නත් පුළුවන්.. සුභ පතනව සහෝ...
  14. chintha4u

    මට හීනයක්............

    බීලා හීන බල බල වාහන එලවන්න ගිහින් ඔයින් ගියා මදෑ......
  15. chintha4u

    සද

    ලස්සනම ලස්සනයි....!!
  16. chintha4u

    මව් සෙනෙහස .... ( maw senehasa)

    ඒත් අපි වැඩිය නොදකින දෙයක් ඔතන තියෙනව නේද ? ඇත්තටම මමත් කැමති ඇය ඒ දරුව හදා ගන්න දිරිය මවක් වෙනවනම්. ඒත් අද අපේ සමාජය තුල කාන්තාවට එම දිරිය මව වෙන්න අනේක බාධා තියනවා නේද? පියෙක් නැති දරුවෙක් සිටින මවක් දිහා සමාජය නිතරම බලන්නෙ වපර ඇහෙන්. නිතරම ඇයගෙන් අයුතු ප්‍රයෝජන ගන්න දහස්ක දෙනා බලා ඉන්නවා...
  17. chintha4u

    සිනා මුහුණු..........

    කථාවක් තියෙනවනෙ වැඩිපුරම හිතින් දුක් විදින අය තමා වැඩි පුරම හිනා වෙනනේ කියලා..... අගේ ඇති නිර්මාණයක්..
  18. chintha4u

    විශේෂිත චරිත......

    අර්ථවත් නිර්මාණයක්..... තව තවත් මෙවන නිර්මාණ කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
  19. chintha4u

    රට නුඹටයි පුත ( rata nubatai putha)

    ලස්සන නිර්මාණයක්...........
  20. chintha4u

    Mage Soyuriya නේහා.....!!!!

    ලස්සනයි...

    No contents