1. Rhaegar Targaryen

    සාදුට ත් Iphone-X ඕනෙමයි

    :yes: :yes: :yes: ලංකාවේ වැඩි හරියක් මහන වෙලා ඉන්නේ පොඩි කාලේ ආර්ථික ප්‍රශ්න නිසා හදාගන්න බැරුව මහන කරපු ළමයි. නැතුව පොඩි කාලෙම සසර දුකින් එතෙර වෙන්න හිතාගෙන මහන වෙච්ච අය නෙමෙයි බහුතරයක්. ඒ වගේ හාමුදුරුවරු ගොඩක් දෙනෙක් ධර්ම මාර්ගයේ ගමන් කරන එක කරන්නේ අඩුවෙන්. වෙන වෙන දේවල් තමයි කරන්නේ. සාමාන්‍ය...
  2. Rhaegar Targaryen

    Software engineer job change

    :yes: :yes: :yes: code කරන එක ආතල් බන්. එපා වෙන්නේ deadlines, හදාගන්න බැරි limitations, bugs වගේ ඒවා ආවහම තමයි.
  3. Rhaegar Targaryen

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    මම අද ගමනක් යද්දී කටුස්සෙක් ඔහොම කිය කියා හිටියා පාර අයිනේ... :yes:
  4. Rhaegar Targaryen

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    මොනවද මුන් මේ කියවල තියෙන්නේ කිසි දෙයක් තේරෙන්නෙත් නෑ මම දන්නේ නෑ මේවා බලන්න බෑ මම යනව හරි වැඩක්නේ මේක මොකද්ද මම දන්නේ නෑ අහසයි පොලවයි වගේ අරකයිලු මෙකයිලු මේක උනාලු හොරු පැන්නලු අසම්බලි ලු කියන දෙයක් එක්කෝ තේරෙන්න කියන්න ඕනේ මල මගුල මොනවට මේවා කියනවද මම දන්නේ නෑ හරි කරදරයක් මේක අපිට තේරෙන්නෙත්...
  5. Rhaegar Targaryen

    Software engineer job change

    ඔව් හොඳම දේ BA පැත්තට යන එක. නැත්නම් comsultant කෙනෙක් වෙයන්. :yes: තව ටිකක් ඔකේ උඩට යන්න පුළුවන් නම් උඹට Architech කෙනෙක් වෙලා heavy coder කෙනෙක් නොවී ඉන්න පුළුවන්.
  6. Rhaegar Targaryen

    සාදුට ත් Iphone-X ඕනෙමයි

    sad to say this. But I'm agree with you. :yes:
  7. Rhaegar Targaryen

    Damro Pressure Washer

    අනේ බන් තව එක එක මගුල් දාල අහිංසක අපේ හිත් තලන්නේ නැතුව හිටපන්... :rofl:
  8. Rhaegar Targaryen

    Damro Pressure Washer

    මේක කොහේද ගන්න තියෙන්නේ?
  9. Rhaegar Targaryen

    Damro Pressure Washer

    මොකක්ද බන් RainX කියන්නේ? ඒකෙන් මොකද වෙන්නේ? පොඩ්ඩක් විස්තර කියපන්කො.
  10. Rhaegar Targaryen

    Damro Pressure Washer

    Arpico එකෙන් ගත්තේ. Carnauba Wax කියලා ගහලා තිබ්බේ. මම උඹට picture එකක් දාන්නම් ඒකෙ මේ weekend එකේ. ඒ වුනාට wax එකෙන් වෙන වැඩේ එකෙන් වෙන්නේ නෑ බන්. නිකම්ම shampoo දානවට වඩා නම් හොඳයි. කුණු දූවිලි ඇලෙන එක නම් අඩු වෙනවා. ඒ වගේම නිකන් වතුර පාරක් අල්ලපු ගමන් clean වෙනවා වාහනේ හොඳට. Rs.300 වුණේ.
  11. Rhaegar Targaryen

    Damro Pressure Washer

    :rofl: :rofl:
  12. Rhaegar Targaryen

    Damro Pressure Washer

    මේ උඹලා wax කරන්නේ එහෙම නැද්ද? මම Arpico එකෙන් liquid wax එකක් අරන් ගිහින් (Shampoo + Wax එකට mix කරලා තියෙන්නේ) ඒකෙන් හේදුවා. වෙනදට වඩා කුණු දූවිලි ඇලෙනවා නම් අඩුයි. ඒත් නිකන් wax කරනවා වගේ නම් නැතුව ඇති. මම wax කරලම නෑ බන්.
  13. Rhaegar Targaryen

    Damro Pressure Washer

    ඒක නම් ඇත්ත. :yes:
  14. Rhaegar Targaryen

    Damro Pressure Washer

    එහෙම තියලා ඉස්සරහ වාහනේ number plate එකට වතුර පාර direct අල්ලන්න පුලුවන්ද? :oo:
  15. Rhaegar Targaryen

    Damro Pressure Washer

    වාහනේ front එකට කෙලින්ම වතුර පාර අල්ලන්න මදි. Front Corner ==> Back opposite corner වැඩේ ඊට වඩා සාර්ථකයි කියලා මට නම් හිතෙන්නේ.
  16. Rhaegar Targaryen

    Damro Pressure Washer

    ඔව් බන්. මාත් කරන්නේ එහෙම තමයි. මම මුලින්ම පටන් ගන්නේ වාහනේ ඉස්සරහ passenger side කෙලවරේ තියන්. ඊට පස්සේ වාහනේ පිටිපස්සේ driver side එකට ගේනවා. මාරු කරන්නේ තැන් දෙකකට විතරයි. තණකොළ ගොඩේ වාහනේ නවත්තලා තියෙනකොට වැලි ගැවෙන්නේ නෑ. ඒ නිසා ඔය horse එක හීරෙන්නේත් නෑ. කෝකටත් තියෙන එක වටේට celo tape...
  17. Rhaegar Targaryen

    Damro Pressure Washer

    අම්මපා. මාත් මේ කිව්වා විතරයි. ඒකම තෝත් දාල. (Karcher ගත්තු එවුන් දැන් පුකෙනුත් හිනා වෙනවා ඇති බන් අපිට :rofl:)

    No contents