අඩෝ මම ඔය තරම් දුරට ඔය සීන් එක ගැන හිතුවේ නෑ බන්. ඇත්තටම මම US Dollars ටිකක් card එකේ ඉතුරු වෙනකම් බන් order එක දාන්නේ නැතුව හිටියේ. මොකද කෙලින්ම US dollars වලින් ගෙව්වහම ලාබ නිසා. එතකන් මේක bump කරන්න ඕනෙවට thread එක පැත්තේ ආවහම දැනටත් order කරලා අරන් පාවිච්චි කරපු එවුන්ගෙනුත් කොහොමද කියලා...