1. Rhaegar Targaryen

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    කටුස්සෙක් එහෙම දැක්කේ නැද්ද බන්? සුප් එකකට දාන්න.
  2. Rhaegar Targaryen

    ජෙල් වලට විකල්පය....!!!!!

    මේ ගෙඩි වර්ගේ ඔලුවේ ගාලා තාම පණ පිටින් ඉන්න එකෙක් ඉන්නවනම් bump එකක් දාපන් මචන්. :D
  3. Rhaegar Targaryen

    Solution for using Gel~ජෙල්~වලට~විකල්පය....!!!(with photos)!!

    මචන් මේක ගාපු එවුන් තාම යහතින් ඉන්නවා නේද? :D
  4. Rhaegar Targaryen

    budget... me mokakda

    :(
  5. Rhaegar Targaryen

    නරි හූ කිව්වට SAITM වහන් නෑ

    නරි හූ කිව්වට SAITM වහන් නෑ පිටිපස්සේ මගේ රත්තරන් යාළුවො ටික දෙන්න බලන්න හොඳ හූවක්... :rofl:
  6. Rhaegar Targaryen

    උන් 100% හොඳ නෑ බන් උන්ගේත් උඹ ඔය කියපු වැරදි තියෙනවා. ඒත් මම කියන්නේ දැනට තියෙන දේශපාලන පක්ෂ...

    උන් 100% හොඳ නෑ බන් උන්ගේත් උඹ ඔය කියපු වැරදි තියෙනවා. ඒත් මම කියන්නේ දැනට තියෙන දේශපාලන පක්ෂ අතරින් සහ දේශපාලකයෝ අතරින් හොඳම පක්ෂය සහ හොඳම පිරිස ඉන්න ජවිපෙ කියන එක. නරකම එවුන් ඉන්න දේශපාලනේ නරක අඩු එවුන්වත් බලයට ගේන එක නේද කරන්න ඕනේ? නැත්නම් උඹේ විසඳුම මොකක්ද? ආයේ මහින්ද ගේන එකද?
  7. Rhaegar Targaryen

    උන් 100% හොඳ නෑ බන් උන්ගේත් උඹ ඔය කියපු වැරදි තියෙනවා. ඒත් මම කියන්නේ දැනට තියෙන දේශපාලන පක්ෂ...

    උන් 100% හොඳ නෑ බන් උන්ගේත් උඹ ඔය කියපු වැරදි තියෙනවා. ඒත් මම කියන්නේ දැනට තියෙන දේශපාලන පක්ෂ අතරින් සහ දේශපාලකයෝ අතරින් හොඳම පක්ෂය සහ හොඳම පිරිස ඉන්න ජවිපෙ කියන එක. නරකම එවුන් ඉන්න දේශපාලනේ නරක අඩු එවුන්වත් බලයට ගේන එක නේද කරන්න ඕනේ? නැත්නම් උඹේ විසඳුම මොකක්ද? ආයේ මහින්ද ගේන එකද?
  8. Rhaegar Targaryen

    එහා ගෙදර කැ# පුසා

    අපේ ගෙදර එකෙක් හිටියා බන් ඌ කන්නෙත් පුටුව උඩ, නිදාගන්නෙත් එකේ ජරා කරන්නෙත් ඒකේමයි බන්. පූසෝ කියන්නේ මා එපා කරපු සත්තු ජාතියක්. :growl:
  9. Rhaegar Targaryen

    එහා ගෙදර කැ# පුසා

    ඔය එහා ගෙදර පූසා වෙන්න බෑ බන්. sure එකටම එහා ගෙදර එවුන් අලියෙක් ඇති කරනවා ඇති හොරෙන්. රෑට රෑට ලිහනවා ඇත්තේ කවුරුත් නිදාගත්තට පස්සේ. :yes:
  10. Rhaegar Targaryen

    අපායේ යන්න වෙන වැඩ කරන්න එපා

    ඔතන වෙලා තියෙන්නේ බන් හැමෝම තමන්ගේ ආගම හරි කියන මතයෙන් අන්ධ වෙලා ඉන්න එක. මුස්ලිම් ක්‍රිස්තියානි එවුන් විතරක් නෙමෙයි ගොඩක් බෞද්ධ එවුනුත් එහෙමයි. උන්ගේ මනස විවුර්ත නෑ. පොඩි කාලේදී ඔලුවට දාපු අදහස් එහෙම නෙමෙයි කියලා පිළිගන්න ශක්තියක් නෑ.
  11. Rhaegar Targaryen

    අපායේ යන්න වෙන වැඩ කරන්න එපා

    :yes: ඒක හරියට "අල්ලා ලෝකය මැවූ සේක කියලා නබිතුමා දේශනා කල සේක" කියනවා වගේම වැඩක්.
  12. Rhaegar Targaryen

    දැක්ක නේද ජවිපෙ බලය? උඹලට පාන් කියාගන්න බැරිවෙන්න ගේම දෙන්නේ. ගේමට බැස්සොත් දිනනවා ම තමයි. ඔය...

    දැක්ක නේද ජවිපෙ බලය? උඹලට පාන් කියාගන්න බැරිවෙන්න ගේම දෙන්නේ. ගේමට බැස්සොත් දිනනවා ම තමයි. ඔය වගේ පක්ෂෙකට රට භාර දුන්න නම් මෙලහකට මේක සිංගප්පූරුවට වඩා දියුණු කරලා අරගෙන. කොහේද තෝ වගේ අපතයෝ ඉන්නකන් බෑනේ ඉතින්...
  13. Rhaegar Targaryen

    අරගලයෙන් තොර ජයග්‍රහණයක් නොමැත. විප්ලවයට ජය වේවා! (කොහොමද අරගලේ බලේ? ආණ්ඩුව බයවෙලා සයිටම් අකුලා...

    අරගලයෙන් තොර ජයග්‍රහණයක් නොමැත. විප්ලවයට ජය වේවා! (කොහොමද අරගලේ බලේ? ආණ්ඩුව බයවෙලා සයිටම් අකුලා ගත්ත නේද අන්තිමේ?) :D
  14. Rhaegar Targaryen

    හා

    හා
  15. Rhaegar Targaryen

    උඩ ගෙදර අක්කගේ දුව

    We need a dentist here...
  16. Rhaegar Targaryen

    අපායේ යන්න වෙන වැඩ කරන්න එපා

    සිරාවට. බුදු හාමුදුරුවෝ කියපුවා ඇත්තද දන්නේ නෑ කිව්වත් ඇති රෙදි උස්සන් එන්නේ අපේ ISIS බෞද්ධයෝ ටික. :D

    No contents