1. pawusi

    මේ මගේ කේන්දරය!

    රාශියක නීච ග්‍රහයෙක් සමඟ උච්ච බලයෙන් යුත් ග්‍රහයෙක් සිටියහොත් නීච භංග රාජ යෝගය සෑදේ. නීච ග්‍රහයා සිටින රාශියේ රාශිය අධිපති කේන්ද්‍ර ස්ථානයක එනම කේන්ද්‍රයේ 1,4,7,10 ස්ථානයක නීච තත්වයෙන් නොසිටීනම් එයද නීචභංග රාජයෝග තත්වයක් බව සමහර තැනක සඳහන් වේ. එය කොපමණක් දුරට සත්‍යදැයි මම නොදනිමි. පලවිපාක නීච...
  2. pawusi

    කේන්දරය බලා පිළිතුරු මෙහි දක්වා ඇත...

    කේන්දරය බලා පිළිතුරු මෙහි දක්වා ඇත. http://www.elakiri.com/forum/showthread.php?p=11791577&posted=1#post11791577
  3. pawusi

    මේ මගේ කේන්දරය!

    මේ කේන්දරේ තත්වය ඒ තරම්ම සුබ නැත.මීන ලග්නයෙන් උපන් කේන්දරයේ ශනි මහ දසාවේ ගුරු අතුරු දශාව ගෙවමින් පවතී.මීන ලග්න හිමියාට අසුබයෙක් වූ ශනිගේ මහ දසාවේ රවි,සඳු,කුජ,රාහු යන අසුබ අතුරු දශා පසු කරමින් ශනි ගේ නීච ගුරු අතුරු දශාවට පැමිණ ඇත.ලග්නාධිපති සිටින්නේ නීච තත්වයෙනි. ශනි ගෝචර ගමනින් ලග්නයෙන්...
  4. pawusi

    SLT ADSL අපි ඔක්කෝටම කෙලෝල

    ඒ පාර මම දැන් ආයේ කතාකරපුවම වෙන එකෙක් කියනව නෑ සර් ඒ පැකේජ් මාරුකරල නෑලු:rofl:.ඒත් මගේඅද නෙට් ස්පීඩ් එක 75+ වගේ එනවනේ බන්:nerd::nerd:
  5. pawusi

    SLT ADSL අපි ඔක්කෝටම කෙලෝල

    දැන් slt කතාකරල බලපන්.උන් කිව්ව එක තමා මේ කිව්වේ.උන් කිව්වේ පරණ යූසර්සලවත් මාරුකරල තියෙන්නේ කියල:(
  6. pawusi

    SLT ADSL අපි ඔක්කෝටම කෙලෝල

    mama maintain karana site wala data backup,download upload karanne ubada?
  7. pawusi

    SLT ADSL අපි ඔක්කෝටම කෙලෝල

    සර්වර් මෙයින්ටේනන්ස් වලදි සෑහෙන්ඩ ඩේටා යූස් වෙනව .හැම මාසෙකම එච්චර යන්නේ නෑ.නමුත් සමහර මාසවලට එච්චර එනව. යූටියුබ් යූසේජ් එක ටිකක් වැඩි මාසවලට තමා 28.:angry:
  8. pawusi

    SLT ADSL අපි ඔක්කෝටම කෙලෝල

    ජනවාරි 1 ඉඳල.අද ඉඳන් තමයි ලයින් අප්ග්‍රෙඩ් කරල තියෙන්නේ.:angry::angry::angry::angry:
  9. pawusi

    SLT ADSL අපි ඔක්කෝටම කෙලෝල

    SLT ADSL අපි ඔක්කෝටම කෙලෝල මේ ටෙලිකොම් එකේ කාලකණ්නි පරණ 512kbps unlimited තියෙන උන්ව පවා මේ අලුත් පැකේජ් එකට මාරු කරල.Webmate-2mbps(8mbps max)-20GB+5GB-Rs.1490+VAT 20Gb + 5Gb කන්ඩද බන්?අඩුමගානේ 35Gb වගේවත් දුන්නනම් හිත හදාගන්ඩ තිබ්බ.මම ඉන්ටර්නෙට් එකෙන් ෆිල්ම්ස් වීඩියෝස් ඩවුන්ලොඩ් කරන්නෙත් නැති...
  10. pawusi

    Toyota Hilux Invicible

    my fav :cool::cool::cool::cool: Nissan NAVARA
  11. pawusi

    ලාඕස් ජාතිකයන්ගේ සිංහල සංගීත කණ්ඩායම

    ලාඕස් ජාතිකයන්ගේ සිංහල සංගීත කණ්ඩායම xA0nqf24fNA USuhQet_BqE wolIq3C81Tg bg2X656seQk mSwa8Lq8nHs
  12. pawusi

    Dath Kimula's Clinic Exposed !!

    එහෙනම් කට්ටිය තනියම ගිහිල්ල බුදුවෙලා ඇවිල්ල තියෙන්නෙ:angry::rolleyes:
  13. pawusi

    .Com Domain එකක් ඩොලර් එකයි

    1$ kata thiya mama nam nikan denawa kiwwath godaddy eken domain ganne ne.anith eka oya yahoo ekka thiyena business game ekak ne.yahoo 2$ ta didi hitiye.
  14. pawusi

    කට්ටියම මට සුබ පතපල්ලා ~~~

    ඔබටත් ඔබගේ මාලිමාවේ කටු කෙල්ලෙක්ගේ දිශාවට හැරෙන නව වසරක් වේවා...ශාන්තී ශාන්තී ශාන්තී...:rolleyes: ඔබටත් ඔබගේ සියලු වාත රෝග භංග වන නව වසරක් වේවා...ශාන්තී ශාන්තී ශාන්තී...:rolleyes:
  15. pawusi

    කට්ටියම මට සුබ පතපල්ලා ~~~

    ඔබටත් ඔබගේ සයිට් හැක් නොවන නව වසරක් වේවා...ශාන්තී ශාන්තී ශාන්තී...:rolleyes:
  16. pawusi

    කට්ටියම මට සුබ පතපල්ලා ~~~

    ඔබටත් ප්‍රේමතී ජායතී ශෝකෝ කීමට නොහැකි වන නව වසරක් වේවා...ශාන්තී ශාන්තී ශාන්තී...:rolleyes:
  17. pawusi

    කට්ටියම මට සුබ පතපල්ලා ~~~

    ඔබටත් ප්‍රේම ජවනිකාවක රස විඳිය හැකි නව වසරක් වේවා...ශාන්තී ශාන්තී ශාන්තී...:rolleyes:
  18. pawusi

    කට්ටියම මට සුබ පතපල්ලා ~~~

    ඔබටත් ප්‍රේම රෝග වලින් තොර නව වසරක් වේවා...ශාන්තී ශාන්තී ශාන්තී...:rolleyes:
  19. pawusi

    කට්ටියම මට සුබ පතපල්ලා ~~~

    ඔඹටත් වාත අමාරු වලින් තොර සුබ නව වසරක් වේවා..ශාන්තී ශාන්තී ශාන්තී............:cool:

    No contents