මනමාල කේන්ද්‍රයකි.ලස්සන භාර්යාවක් ලැබීමේ පින ඇත.මනමාල කටයුතු වලදී ඉවසීම අඩුය.හොඳ රැකියාවක් ලැබීමේ පින ඇත.විවාහයෙන් පසු දියුණුව ඇතිවේ.භාර්යාවට අපලයක් සිදුවීමට ඉඩක් පෙනෙන බැවින් එසේ නොවීමට තමා විසින් වග බලා ගන්න.පස්වැන්නේ සිටින ගුරුගේ මනමාල කමට ඉඩදී විවාහයෙන් පසුවත් හැසිරුනහොත් භාර්යාවට තමා නිසා...