ඒක ඉතින් මෙහෙමයි.එක එක අයගේ හිතුම් පැතුම් අනුව තමා.එක එක ලග්න වල පිරිමි පාර්ශව හිතන පතන ක්‍රම එකිනෙකට වෙනස්.පොදුවේ ගත්තොත් මිථුන ,කටක,සිංහ,තුලා,ධනු,කුම්බ,මීන අයගේ මනුස්සකම් ටිකක් වැඩි සහ ඉවසන ගතිය ටිකක් වැඩී.මේෂ ලග්නේ ගෑණු ලස්සනයි ඒත් පහු කාලේ වෙනකොට වධක බාරියා තමා.මකරෙ නම් ගන්ඩ දෙයක් නෑ...