1. pawusi

    Attension for Pawsi

    උඹලට මේව කිව්වට තේරෙන්නේ නෑ බන්.මම නිකන් කේන්දර බලනවට හුඟක් කේන්දර බිස්නස් කාරයෝ කැමති නෑ.මේව ලියන ඒවා බලල මට පොඩ්ඩක් හරි වැරදුනොත් ඒකට හූ කියල පාච්චල් කරන්ඩ අම්බානක බලාගෙන ඉන්නේ.දැන් මම හිතන්නේ කේන්දරයක් බලන්ඩම රු 600ක් ගන්නවද කොහෙදෝ සාමාන්‍ය කේන්දර බලන බිස්නස්කාරයෙකුත්.උන් කැමති නෑ කවුරු හරි...
  2. pawusi

    මේ මගේ කේන්දරය!

    මෙහෙමයි ඉදිරි වර්ෂ 2- 2 1/2 ත් අතර විවාහයකට යම් තරමකින් හෝ සුදුසු කාලයක්.ඊට පස්සේ එන කාලය විවාහයක් සඳහා සුදුසු කාලපරාසයක් නෙමේ.පවුලේ ජ්‍යෝතීර්වේදියා හමුවී වැඩි විස්තර අසාගන්න.
  3. pawusi

    මේ මගේ කේන්දරය!

    මේ කේන්දරේ නම් ආයේ අහන්ඩ දෙයක් නෑ මේ දවස් වල ශුවර් එකට අවුල් තමා.ලග්න ඒරාෂ්ඨකයත් රාහුගේ මහ දශාවේ ශනි අතුරු දශාව 2013.12.27 තෙක් පවතී.එතෙක් ඉතා ප්‍රවේසමෙන් වැඩ කටයුතු කලයුතු කාලයකි.සිතට පැමිණෙන දුක් කරදර ඉවසීමෙන් පාලනය කරගත යුතුය.වලි ලව් කේස් වලට නොයා යුතුය.බොහෝ විට නිවසට වී සිටීමට සිදුවනු...
  4. pawusi

    AL results will release at any moment today!

    මේකේ මෙහෙම දෙයකුත් තියෙනව නේද?සමහරු ඉන්නව වලවල් බහින්නේ නතුව්ව සිරාවට පාඩම් කරල.ඒත් කණු 3 එන උන්.උන්ට කොහොම දුකක් දැනෙනව ඇද්ද ඔහොම කිව්වහම.අපි ඒ හින්ද මෙහෙම කියමු. මොකුත්ම නොකර පරදිනවට වඩා මොනව හරි කරල පරදින එක නම්බුයි.මම හරි නේද දොස්තර මහත්තයෝ:D
  5. pawusi

    මේ මගේ කේන්දරය!

    :rofl:සොරි සොරි ඒක තමා කියන්නේ ඔෆිස් වල ඉඳන් කේන්දර බලන්ඩ බෑ කියල.ඉදිරි වර්ෂ 2 1/2 මංගල කාලයකි.ඊට පස්සේ කේස්.ලබන අතුරු දශා අසුබයි.
  6. pawusi

    Attension for Pawsi

    තරහ වෙන්ඩ එපා.මම මේකේ කේන්දර බලන එක නවත්තල තියෙන්නේ.එකක් ඔෆිස් වල ඉඳන් කේන්දර බලන්ඩ බෑ අනිත් එක මේකේ ඉන්න පොන්නයන්ගෙන් මට ප්‍රයිවට් එකේ බැණුම් අහන්ඩ බෑ. උන් මම කේන්දර බලනවට කැමතිත් නෑ. ඒ සහ තවත් කරුණු හේතු කරගෙන කේන්දර නොබලමි. සමාවන්න.
  7. pawusi

    මේ මගේ කේන්දරය!

    කාලසර්ප යෝගය කියන්නේ එච්චර සුබ යෝගයක් නෙමේ.පහත වීඩියෝ එක බලන්ඩ.උඹ නූලෙන් කියන්න්නේ 99.9% වගේ බේරිලා තියෙන්නේ.නමුත් ඒකේ ඉෆෙක්ට් එක පොඩ්ඩක් විතර බලපාන්ඩ පුලුවන්.විශේශයෙන්ම රාහු කේතු අතුරු දශාවලදි පරිස්සම් විය යුතුයි.මම ඒකයි කියන්නේ ස්ටාර් ප්‍රෝග්‍රෑම් එකේ චාර්ට් එකට පලාපල කියන්ඩ බෑ කියල. කාලසර්ප...
  8. pawusi

    මේ මගේ කේන්දරය!

    දැනට ගෙවෙන්නේ ශනිගේ සිකුරු අතුරු දශාවයි.කාල සර්ප යෝගයෙන් නූලෙන් මෙන් බේරී ගොස් ඇත.කෙසේ වෙතත් කාල සර්ප යෝගයේ අහිතකර බලපෑම් තරමක් හෝ විඳීමට ජීවිතයට මැදි වයස තෙක් සිදු වනු ඇත.2021 මාර්තු මසින් පසු ශනි දශාව අවසන් වීමෙන් පසු ජීවිතයේ සාර්තක ගමන ආරම්භ වනු ඇත.හොඳ රැකියාවක්,යහපත් විවාහයක් සිදුවනු...
  9. pawusi

    මේ මගේ කේන්දරය!

    ස්ටාර් මෘදෘකාංගය දෝශ සහිතයි. උපන් වේලාව , දිනය සහ උපන් ස්ථානය අවශ්‍යයි .මේක නම් ශුවර් එකට 85 හෝ 86 කේන්දරයක්
  10. pawusi

    විවාහයට බලපාන කේන්දරේ 7 කොටුව

    පහල තියෙන ත්‍රෙඩ් එක කියවා බලා නොතේරේ නම් අසන්න.
  11. pawusi

    ජ්‍යෝතිෂ්‍යයේ ග්‍රහයන්ගේ රාශිගත වීම සරළ&

    ජ්‍යෝතිෂ්‍යයේ ග්‍රහයන්ගේ රාශිගත වීම සරළ& හරි මේකයි ඔය කියන්නේ.සරලව කියල දෙන්නම්.ජ්‍යෝතිෂ්‍යයේදී මේ විග්‍රහකිරීම ටිකක් සංකීර්ණව සිද්ද කලත් සාමාන්‍ය අයට සරලව කියල දෙන එක තමා හොඳ. හැමෝගෙම කේන්දරේ කොටු 12ක් තියෙනව.ඒක දන්නවනේ.ග්‍රහයෝ තැන්පත් නොවිච්ච හිස් කොටු දොලහට අපි කියනව භාව 12 කියල. භාව 12...
  12. pawusi

    විවාහයට බලපාන කේන්දරේ 7 කොටුව

    විවාහයට බලපාන කේන්දරේ 7 කොටුව විවාහ දිවියට බලපාන ග්‍රහයින් ජ්‍යෙdතීර්වේදී ආර්. ඇම්. ටී. බී. රත්නායක කේන්දරේ 7 වැන්නෙන් විවාහ ජීවිතය ගැන දැනගන්න. සිකුරු ග්‍රහයා සහ කේන්ද්‍රයේ 07 වැන්න විවාහ කෙතේ සරු නිසරු බව සංකේතවත් කරන අතර අනෙක්‌ ග්‍රහයන්ගේ බලපෑම් කෙරෙහිද ජ්‍යෙdතීර් වේදය මගින් ඒ බව කල්තියා...
  13. pawusi

    ¸.·'★Christmas එකට Logo එකක් හදමු¸.·'★

    ඔන්න පවුසි දෛයිවඤ්ඤ මහතාගෙන්:rofl: Q1 Q2
  14. pawusi

    කන්‍යා ලග්න හිමියන්ගේ ගතිගුණ.

    ධර්ම කර්මාදිපති යෝගය යෙදෙන්නේ කුම්බ ලග්නෙ අයගේ සිකුරු සහ කුජ 10 හිටියොත් විතරයි.ඒක ඉතාමත්ම සුබ යෝගයක්. සිකුරු සහ කුජ 7 සිටීම කාමාශාව බලවත් කරන ග්‍රහ යෙදුමකි.එවැනිම යෝගයක් සහිත කාන්තාවක් හා විවාහ වීමෙන් විවාහ දිවිය සාර්ථක කරනු ඇත.
  15. pawusi

    කන්‍යා ලග්න හිමියන්ගේ ගතිගුණ.

    ලග්නෙ මොකක්ද? සිකුරු7 නම් සිකුරු 7 ෆිල්ම් එක බැලුව නම් හරි:P
  16. pawusi

    කන්‍යා ලග්න හිමියන්ගේ ගතිගුණ.

    දසවැන්න අදිපති නමවැන්න අදිපති සමඟ දසවැන්නේ සිටීම.තමන්ගේ ලග්නේ කුම්භ නම් දසවැන්නේ කුජ සමඟ සිකුරු සිටීමෙන් ධර්ම කර්මාදිපති රාජයෝගය යෙදේ.
  17. pawusi

    කේන්දරෙන් කාම යෝග හඳුනාගැනීම

    කේන්දරෙන් කාම යෝග හඳුනාගැනීම සිකුරු සහ කුජ යෝගය රවි සහ සිකුරු යෝගය සිකුරු සහ රාහු යෝගය යන ඉහතාකාරයෙන් කේන්ද්‍රයේ සටහන්ව ඇත්නම් එය කාමයෝග(සරාගී යෝගයක් ලෙස )පිළිගැනේ.මිට අමතරව රවි සමඟ කුජ සිටින ආකාරයද සැලකිල්ලට භාජනය කල යුතුව ඇත. මීට අමතරව පස්වැන්නේ භාව බලවත්කමද එක් ආකාරයක කාමාශාව වැඩිකර...

    No contents