2014 මැදක් වනතුරු හදිසි අනතුරු වලින් ප්‍රවේසම් විය යුතුය.මෝටර් සයිකල්,උස් ස්ථානවලින් වැටීමක් පෙන්නුම් කරන බැවින් ප්‍රවේසමෙන් සිටිය යුතුය.
2014 වාර්ෂයේ මද්‍යමයෙන් පසු කතා කිරීමට දෙයක් නැත.රජ ගමනේ යන කේන්ද්‍රයකි.රැකි රක්ෂා ලැබීම් විවාහ කටයුතු ඉතා උසස් අන්දමෙන් සිදුවේ.ඒ කාලය තුල කේන්ද්‍ර පවා...