1. Gajaman007

    Vega එක ත්‍රි විල් එකක් හදන්න යනවලු.

    දැන් 3 වීල් එකටවත් ඉන්වෙස්ටේර් කෙනෙක් හොයාගන්න ලැබේවායි පතමි
  2. Gajaman007

    Vega එක ත්‍රි විල් එකක් හදන්න යනවලු.

    වේගා එකට පුලුවන්ද බන් මේ ලොකු බිලියන ගණනක් වියදම් කරලා හදපු මෙගා ෆැක්ටරියක කොලියට වාහන ගහන්න ? ටෙස්ට්ලා ගත්තොත් එක ඩොලර්බිලියන 650ක කොම්පැනියක් . ලංකාවේ ආණ්ඩුවේ මේ වෙලාවේ තියෙන්නේ ඩොලර් බිලියන 2ක් ලු අර ඩොලර් බිලියනේ නය ගෙව්වම. ඉතින් හිත ගන්න පුළුවන්නේ ? අපේ උන්ගේ ටැලන්ට් ගැන කතාවක් නැහැ ...
  3. Gajaman007

    Vega එක ත්‍රි විල් එකක් හදන්න යනවලු.

    මේක නේද මුල ඉඳන් කරන්න තිබ්බේ ලොකු ප්‍රයෝගික නොවන super car හදන වට වඩා . VEGA කියන්නේ ලංකාවේ හදපු පළමු සුපර් කාර් එක , එක හදන්න අවරුදු ගානක් ගියා , මොකද හැදුවේ බේසික් පහසුකම් යටතේ.මොකද අපේ රටට එහෙම සල්ලියක් නැහැ . ඉතින් ලංකාවේ උන් පිටු පිරෙන්න වර්ණනා ලිව්වා, youtube clip හැදුවා ලංකාව ලෝකේ හොඳම...
  4. Gajaman007

    අපේ සල්ලි හොරකන් කරන දේශපාලකයෝ සල්ලි තිබ්බත් ඒවා නිදහසේ පාවිච්චි කරන්න බැහැ නේද? :)

    ඔව් උන්ට ඒ වැඩේ හොඳ ඇති. රටකට පනින්න පුළුවන් කව්රුත් දන්නේ නැති මන්ත්‍රී කෙනෙක්ට වගේනම්. ලොකු පොරකට. ජනාධිපතිගේ පව්ලේ අයට යන්න අමාරුයි. අපේ වාසනාවට. ගියත් හොයන්න ලේසි.
  5. Gajaman007

    අපේ සල්ලි හොරකන් කරන දේශපාලකයෝ සල්ලි තිබ්බත් ඒවා නිදහසේ පාවිච්චි කරන්න බැහැ නේද? :)

    වැඩක් නැහැනේ බන් පොලිය සල්ලි බලන් අතේ ගැහුවට. ඒ මදිවට. අරක්ෂයෝ වට කරන ඉන්න ඕනේ ආණ්ඩු බලය එනකම්. චන්දෙ ආවම මැරෙන්න ඕනේ බලය රැකගන්න. පාරේ වෙඩි බෝම්ඹ වලින් මැරෙන්න චාන්ස් එකකුත් තියෙනවා . ඒ මදිවට ජනතා මුදල් පිල්ලි ගහන හිගන හොරුකියාලත් අහන්නඕනේ රටේ මිනිස්සුන්ගෙන් අඩු ගානේ ලක්ෂ 30-40 කින් වත්
  6. Gajaman007

    අපේ සල්ලි හොරකන් කරන දේශපාලකයෝ සල්ලි තිබ්බත් ඒවා නිදහසේ පාවිච්චි කරන්න බැහැ නේද? :)

    තමන් මහන්සිවෙලා හම්බ කරන සල්ලි වගේ නැහැ කිසි දෙයක්. එකේ ආත්ම තෘප්තිය වචනයෙන් කියලා නිම කරන්න බැහැ . අපේ සල්ලි හොරකන් කරන දේශපාලකයෝ සල්ලි තිබ්බත් ඒවා නිදහසේ පාවිච්චි කරන්න බැහැ නේද? එහෙම හිතෙන්නේ නැද්ද? උදාහරනෙකට අපි හිතමු අපේ රටේ හෙන හොරෙක් අපේ සල්ලි පිල්ලි ගහනවා කියලා . ඔය කියන්නේ අරයා ගාව...
  7. Gajaman007

    හොඳ Task management/ Reminder Apps මොනවද තියෙන්නේ

    එහෙම දෙක තුනක් දාලා වැඩක් නැහැ.මගේ requirement එක හරි සරලයි බන්. phone එකේ හරි ලිස්ට් එකක් විදිහට appear වෙන්න ඕනේ finished . unfished tasks. මට එකක් මගහැරුනොත් එක ලිස්ට් එකේ පේනවා මම finished කියලා click කරනකම් . Try එකක් දෙන්නම්. තැන්ක්ස් ; එකේ අර වගේ ලිස්ට් වෙනවද finished/unfinished...
  8. Gajaman007

    හොඳ Task management/ Reminder Apps මොනවද තියෙන්නේ

    හොඳ Task management/ Reminder Apps මොනවද තියෙන්නේ ? මම විවිද ඒවා පාවිච්චි කරා ෆෝන් එකෙත් PC එකෙත්. එත් මට ඕනේ වැඩේ වෙන්නේ නැහැ. මම ගූගල් ටාස්ක් එකත් ට්‍රයි කරා . එකත් එච්චර වැඩක් නැහැ. මට වෙන්න ඕනේ මේකයි, හරිම සරල දෙයක්. මට upcoming bill payments වගේ ඒවා remind කරන්න ඕනේ. උදාහරණයකට මට හැම...
  9. Gajaman007

    අත්තම්මගේ ආදරේ🥰❤

    හැබැයි චිත්‍රාල් කියන්නේ පොරක් , ලෝකෙන් හොඳම ය ඉන්න ලංකාවට නෙවෙයි. ලෝකෙට
  10. Gajaman007

    මහ බැංකුව සතු විදේශ මුදල් සංචිතය ඩොලර් බිලියන තුනකට අඩු වෙනවලු..

    ලංකාවේ දෙවියන්ට වගේ වහල් කමින් දේශපාලකයෝ රකින උන්ට තේරෙන්නේ නැහැ. මේ දේශපාලකයෝ කරපු හානිය. ලොකු ණයක් අරන් එකෙන් වැඩකට නැති දෙයක් හදලා එකෙන් සියට 30ක් විතර හොරා කනවා. ඊට පස්සේ ඒවා උන්ගේ රටවල ගිණුම් වලට යවනවා. අපි ණය ගෙවනවා. ලංකාවට හෙන ගැහුවත් උන්ට කමක් නැහැ. උන් අවුල් උන ගමන් ඇමෙරිකාවට දුවනවා...
  11. Gajaman007

    Questions හාඩ් එකේ ෆයිල් මිසින්!

    වයිරස් නෙවේ මම දාපු ලින්ක් එක බලලා එකේ විදිහට recover කරගන්න
  12. Gajaman007

    Questions හාඩ් එකේ ෆයිල් මිසින්!

    https://www.minitool.com/data-recovery/files-not-showing-in-external-hard-drive.html
  13. Gajaman007

    තිලාන් සමරවීර No 11 batsman

    ඕස්ට්‍රේලියාවේ ස්ටීව් ස්මිත් එන්නෙත් ලෙග් බ්රේක් බෝව්ලර් කෙනෙක් විදිහට. අද කොහොමද? ලෝකේ ඉන්න හොඳම පිතිකරුවන්ගෙන් කෙනෙක්
  14. Gajaman007

    අත් වැඩ (.)(.)

    බොනවා අම්මපා පොකුණේ වතුර ඔක්කොම
  15. Gajaman007

    අත් වැඩ (.)(.)

    කනවා යකෝ කොටේ පලාගෙන
  16. Gajaman007

    අත් වැඩ (.)(.)

    කනවා අම්මපා කිරි ගොයම
  17. Gajaman007

    EPF එකෙං සල්ලි අරන් තියෙනව ද ?

    වෙන රටක පුරවැසිභාවය අරගෙන යනකොට 100% ම ගන්න පුළුවන්
  18. Gajaman007

    මේක බලල මට නිකං පිස්සු වගේ 😲😲😲 උබල බලන්න එපා. 🤤🤤🤤

    රටේ අනාගතෙ . ඊට පස්සේ මුන් 3 විල් එකක් අරන් පාරට බහිනවා :) :p
  19. Gajaman007

    What is your priority spend in life

    For health for sure.

    No contents