සහතික ඇත්ත මචන්. මම දන්න උන් ඉන්නවා උනන්දු වෙලා ගොඩ ගිය. මුන් වගේ කම්මැලි හැමදේම මුදලට කරගන්න පුළුවන් කියල හිතන උන් නිසා තමයි රට මෙහෙම තියෙන්නේ. අනික සල්ලි දීලා IELTS කරලා visa ගත්තා කියමුකෝ. ඉංග්‍රීසි බැරුව. කොහොමත් ඌට සාර්ථක වෙන්න බැහැ , ඊට වඩා හොඳයි ලංකාවටම වෙලා ඉන්න එක.