1. ^Night Fury^

    Buddhist catholic Marriage

    ඕක ඉතින් උඹලා දෙන්නා බැඳලා තනියෙන් ඉන්නවා නම් ලොකු කේස් එකක් නෑ. නමුත් ගෙදර ඉන්නවා නම් සහ ගෙදර උදවිය අකමැත්තෙන් නම් ගේන්නේ එතකොට තමා ප්‍රශ්නේ එන්නේ. කිසි අවුලක් නැතිව බැඳලා පවුල් කන උදවිය ඉන්නවා. ඒ ඒ අයගේ අවබෝධතාවන් මත. නමුත් වෙන්න තියෙන ගැටලු නම්, ළමයා බෞද්ධද කැතලික්ද, ළමයට උගන්නන ආගම. කොල්ලගේ...
  2. ^Night Fury^

    මොටර් රථයක උපරිම මිල

    ජනතාව දුප්පත්ව ඉන්නකන් තමා බං උන්ට බත් පැකට් එකටයි රුපියල් 1000, ටකරමක්, උලු ටිකක් දිලා මිනිහෙක්ව ඌ වෙනුවෙන් කඩේ යවාගන්න පුලුවන් වෙන්නේ. හොඳට සල්ලි තියෙන ජනතාවක් ඔහොම පොඩි පොඩි දේවල් දීලා කඩේ යවාගන්න බැරි නිසා උන් හැමදාම ජනතාව ඔය තත්වෙන් තියාගන්නවා :yes::yes:
  3. ^Night Fury^

    ටොයෝටා කටුගස්තොට

    උන් කොහොමත් එහෙමයි බං. උන්ගෙන් වාහනයක් ගෙන්නද්දි වුනත් Local Hadnling fee එක 517,000/= කිව්වා. හිතපන්කෝ ඉතින් :growl::growl: මොකද කරන්නේ ඉතින් කම්පැනි මේන්ටේන් කියන සහතිකේ නිසා කරනවා. :(
  4. ^Night Fury^

    ටොයෝටා කටුගස්තොට

    Aqua එකක් බං. මං පහල දාන්නම් උන්ගේ චෙක් ලිස්ට් එකේ ෆොටො එකක්
  5. ^Night Fury^

    ටොයෝටා කටුගස්තොට

    සර්විස් එක හොඳයි මචං. කුරුණෑගල තියෙන්නේ ටොයොටා ඔටෝ වර්ල්ඩ් එකනේ. ටොයෝටා ලංකා නෙමෙයි. වාහනේ හැටියට වෙනස් වෙනවා අයකරන ගාන. මම දැන් සති 2කට කලින් කරා 5000km වලින් කරන නෝර්මල් සර්විස් එකට 16900ක් ගියා ( ඒක ෆික්ස් පැකේජ් එකක් තියෙන්නේ) . මේ ටිකේ ඔෆර් එක නිසා කිව්වා. නැත්තම් 18500ක් යනවා කිව්වා. හැම...
  6. ^Night Fury^

    My Gaming RIG <<<<

    Yes machan. EPSI. Heheh. Ow ban. Oka ohoma hada gannath hena kattak kanna una :sorry::sorry: :sorry::sorry:
  7. ^Night Fury^

    My Gaming RIG <<<<

    Yup Damro chair :cool: Had to custom made the table because this thing takes up a huge area :growl: Speakers I got them as a Gift. Ocean Wave 3 or something. Its a Chinese brand I think. :yes:
  8. ^Night Fury^

    My Gaming RIG <<<<

    Depends on your needs. I got this for designing purposes. You will get used to it in a while. But you will have to keep the monitor like 3ft away from where you sit. Otherwise Its difficult to look at whole screen at once :lol::lol: Good for gaming and Movie watching. Only Downside is this is...
  9. ^Night Fury^

    My Gaming RIG <<<<

    :yes::yes:
  10. ^Night Fury^

    My Gaming RIG <<<<

    සමහර පාර්ට්ස් විතරයි ලංකාවෙන් ගත්තේ. අනික්වා ගොඩක් ඒවා සිංගපූර් වලින් ගෙන්න ගත්තා. මං ගත්ත කාලේ cpu/ram shortage එකක් ගියා ලොකුවටම. රැම් 16GB SL වල 37500ට ගියෙ :P 960 Evo 250G 28500/= :growl::growl: MB: MSI Z370 Gaming Plus Processor: Intel - Core i7-8700K RAM: G.Skill Ripjaws 3000MHz 16GB...
  11. ^Night Fury^

    My Gaming RIG <<<<

    ඔය ගනන් වලට පට්ට ලාබයි බං ඕක. මම 2017 අග ගත්තේ ඔය ස්පෙක්ස් වලට වඩා ටිකක් හොඳට ( ඒ දවස් වල හැටියට) 3000$ වගේ ගියා.
  12. ^Night Fury^

    RIP ~ Sasliit ~

    විශ්වාස කරන්නත් බෑ බං මේක. කිරියේ දැකපු සිරාවටම හිත හොඳ ඩයල් එකක් :(:(:( සොයුර ඔබට නිවන් සුව !!!!
  13. ^Night Fury^

    පොලිස් සුත්තලාගේ වැඩ

    පාරේ වීල් කරා කියලා නේද සින් එක දාන්නේ? ඕක ඉතින් පොලිසියට ඔප්පු කරන්න පුලුවන් දෙන්නෙක් හිටිය නිසා. වීල් කරේ නැතිව බයික් එකේ පොරව බොරුවට අල්ලනවා නම් ඇත්තටම පොලිස් වුන් දෙන්නා නම් සක්කිලි. හැබැයි ඕකුන් නිකරුනේ ඔහොම නවත්තන්නේ බනින්නේ නම් නෑ. (අත් දැකීමෙන් දන්නේ) ඔහොම චාටර් විදියට කතා කරපු පොලිස්...
  14. ^Night Fury^

    Pizza Hut Coupon

    Coupon Number - 70120242 exp 20/04/2019 15% off
  15. ^Night Fury^

    මකරා_බලමු

    මගේ යූසර් නේම් එක හදන්න පාදක වුන කතාව :D REP++++++
  16. ^Night Fury^

    Samsung SSD 250GB 860EVO (3Y) for Sale

    මචං දැන් ගොඩක් ගනන් අඩුයි බං SSD ඒ නිසා උඹට ඔය ගානට නම් දෙන්න වෙන්නේ නෑ :eek::eek: පොඩ්ඩක් බලපන්කෝ ප්‍රයිස්
  17. ^Night Fury^

    පිය_සෙනෙහස

    කියන්න දේවල් එන්නේ නෑ. ඒ තරම් දුකයි සීන් එක දැක්කම :(
  18. ^Night Fury^

    ගීත්මා බණ්ඩාර

    H8z0K5u-nOg මේත් මේකිමයි නේද බං? :confused::confused:
  19. ^Night Fury^

    Galaxy M20

    Sony ගහන්නෙත් බං Z series එක තමා :dull::dull:
  20. ^Night Fury^

    Galaxy M20

    මම මචං ඒකේදි කිව්වේ සැම්සුන් පරම්පරාවටම බනින්න එපා කියලයි. උන්ගේ හොඳ 4න් එනවා. ඇත්තම කිව්වොත් උන්ගේ ෆ්ලැග්ශිප් ෆෝන් සෑහෙන්න කාලයක් පාවිච්චි කෙරුවැකි ඔය ස්ලෝ වෙන අනන් මනන් බයිලා නැතිව. මම කියන්නේ ස්පෙසිෆයි කරලා කියපන් කියලායි. ඒකයි කිව්වේ J Series A series use කරලා කෑගහන්න එපා මුලු සංහතියම පහලට...

    No contents