1. ^Night Fury^

    Galaxy M20

    ඔව් බං. ගොඩක්ම කේස් එක තියෙන්නේ උන්ගේ පියෝ ඇඩ්‍රොයිඩ් වලින් ටිකක් ඩීවියේට් වෙන එකයි, අප්ඩේට් එක ටික කාලෙකින් නවත්තන එක. මට හිතෙන්නේ උන් ඒක කරන්නේ එතකොට ඊලඟ ෆෝන් එකට මිනිස්සුන්ට යන්න පෙළඹෙන නිසායි කියලා පරණ එකට අප්ඩේට් දෙන්නේ නැති නිසා :angry::angry:
  2. ^Night Fury^

    Galaxy M20

    උඹ මෝඩ කතා කියන්න එපා. මිඩ් රේන්ජ් ෆෝන් අරගෙන ඒවා ෆ්ලැග්ශිප් එක්ක සංසන්ඳනය කරපු එකටයි කිව්වේ. (උදාහරණෙකට සැම්සුන් J series පාවිච්චි කරලා 4න් ස්ලෝ වෙනවා. ඇපල් නම් එහෙම නෑ එට්ක් කතා ගැන ඒ කිව්වේ) මිඩ් රේන්ජ් ෆෝන් වලදි බං යමක් compromise කරන්නම වෙනවා. ඒකයි මිඩ් රේන්ජ් 4න් ටික කාලයක් යද්දි ස්ලෝ...
  3. ^Night Fury^

    Galaxy M20

    නයිට් සයිට් නම් නෑ. පිසිකල් කැමරා දෙක වෙනස් නිසා තමා බං ඒ නම් :dull: Single Camera එකකින් දාන්න පුලුවන් උපරිම වැඩ ටික දානවා බං Pixel 2/3 ඒවගේ කැමරා :yes:
  4. ^Night Fury^

    Galaxy M20

    මට නම් සෙට් වෙනවා බං සැම්සුන්. (හැබැයි මං කස්ටම් රොම් එකක් ගසනවාමයි) ඇපල් වල ඉතින් අපිට ඕනේ විදියට කස්ටමයිස් කරන්න බෑනේ. ඉතින් බං වාතයි එහෙම වුනාම. මට එහෙම බැලුවොත් ඇපල් ජරාව, කස්ටමයිස් කරන්න බෑ, ප්ලග් ඇන්ඩ් ප්ලේ බෑ :rofl::rofl: මගේ මතය නම් තමන්ගේ අවශ්‍යයතා සපුරණ 4n එක තමා තමාට හොඳම එක වෙන්නේ...
  5. ^Night Fury^

    Galaxy M20

    https://forum.xda-developers.com/galaxy-s8/themes/google-camera-app-portrait-mode-rear-t3732762 මම ඕක බං යූස් කරන්නේ.
  6. ^Night Fury^

    Galaxy M20

    XDA එකේ තියෙන S8 වල එක වැඩ බං. මගේ නම් වැඩ :yes::yes:
  7. ^Night Fury^

    Galaxy M20

    Note 8 එකක් තියෙන එකෙක් සෙන්සර් අඩුයි කියනවා නම් පුදුමයි බං :confused::confused:
  8. ^Night Fury^

    Galaxy M20

    මොනවද බං අඩු සෙන්සර්? :confused::confused: ෆ්ලැග්ශිප් ෆෝන් එකක් යූස් නොකර පකේ J series A series පාවිච්චි කරලා මුළු සැම්සුන්ග් පරම්පරාවටම බනින්න එපා. :rofl::rofl:
  9. ^Night Fury^

    SLT Fiber

    නෝර්මලි අපි නම් රවුටර් එක 24x7 ඔන් එකේ තියනවා බං. අකුණු ගහුවොත් විතරයි ඕෆ් කරන්නේ. කරන්ට් එක ගියොත් සදා අනාත වෙන නිසා ඒකට ඇඩප්ටර් එකක් තියෙනවා බං. ෆයිබර් ගත්තු උන්ට දෙනවා 590/= ඒකේන් අල්ලලා හිටිනවා පැය 3,4ක් ඇදගත්තැකි රවුටර් එකම ඔන් එකේ. ඒ වෙලාවට නෙට් වුත් වැඩ ෆෝන් එකත් වැඩ. :cool::cool:
  10. ^Night Fury^

    SLT Fiber

    Loop ඉඩ තියෙනවා නම් 500m වෙනකන් ෆ්‍රී. ඊට පස්සේ වැඩිවෙන හැම 100m වලටම 3000ක් හරි 3500ක් හරි චාර්ජ් කරනවා :baffled:
  11. ^Night Fury^

    SLT Fiber

    ඔක්කොම වයරින් ටික කරාට පස්සේ ටෙලිෆෝන් අප්ඩේට් වෙන්න විනාඩි 30ක් වත් ගියේ නෑ බං. ඉන්ටර්නෙට් නම් එවෙලෙම වැඩ කරා. ෆෝන් ලයින් එකටයි පියෝ ටීවී එකටයි කනෙක්ශන් අලුත් වෙන නිසා ටෙක්නීශියන්කාරයා කෝල් කරලා අප්ඩේට් කරන්න කිව්වා. පැය භාගෙන් වගේ කොපර් ලයින් එකේ ඒවා ෆයිබර් ලයින් එකට චේන්ජ් වුනා. මුලු වැඩේටම...
  12. ^Night Fury^

    මෙක්සිකෝවේ තෙල් නලයක් . අපටත් හොද පාඩමක් -

    මේකත් ඔහොමම සීන් එකක්. පකිස්ථානේ. මෙක්සිකෝවේ සීන් එක දැක්කම මතක් වුනේ :baffled: LbU3E4Wy2e4
  13. ^Night Fury^

    එලකිරි එකේ උබලගෙ නම්

    ප්ලීස් M4 එකට සයිලන්සර් දාගෙන ෆේස් ටු ෆේස් :rofl::rofl: ආ යූ කිඩින් මී... අපි නම් ස්නයිපින්. නෝ සයිලන්සර්.. වී ඩයි ලයික් රියල් සෝල්ජර්ස්. රිදෙයි™ :rofl::rofl:
  14. ^Night Fury^

    එලකිරි එකේ උබලගෙ නම්

    ඔයයි සචියයි නේද ඉස්සර කහ කලිසම් ඇඳන් යුද්ධේට ආවේ :P:rofl::P
  15. ^Night Fury^

    ත්‍රිවිල් මාෆියාවට තිත තබපියව්

    වීල් උන්දලාගේ විනයේ ඉඳලාම හදන්න ඕනේ බං. වෙන රටකට ගියාම තමා වෙනස තේරෙන්නේ (ඉන්දියාව, බංගලි එහෙම ඇරුනාම. එහෙත් ඉන්නේ මේ අයියලාමනේ) පාරක කොච්චරව විනයගරුකව යන්න පුලුවනද කියන එක. මුන්ට විනේකුත් නෑ, ගසාකන එකේ ඉවරෙකුත් නෑ. :angry::angry:
  16. ^Night Fury^

    ත්‍රිවිල් මාෆියාවට තිත තබපියව්

    ගොඩක් මිනිස්සු කරන්න දෙයක් නැති නිසා තමා වැඩිපුර ගෙවාගෙන යන්නේ ඕවාගේ. දැන් පික් මි එහෙම ආවට පස්සේ උන්ගේ චාර්ජ්ස් හොඳ නිසා මිනිස්සු ඒකට පුරුදු වුනා. සාමාන්‍යය ත්‍රී වීල් අයට මීටර් හයි කරගන්න කියලා කිව්වේ ඒ අයට වෙන පාඩුව වලක්වගන්න, නමුත් උන් ගසාකාලා මඩිස්සලේ තර කරගන්න මීටර් වලට උත්ගෝශන කරන්න ගිය...
  17. ^Night Fury^

    ත්‍රිවිල් මාෆියාවට තිත තබපියව්

    කටින්ද පුකෙන්ද කතා කරන්නේ? යකෝ හැම රැකියාවක් කරන කෙනෙක්ටම ඔය දේවල් පොදුයි. උඹ කියන විදියට එහෙනම් අනික් සේවා සපයන අයත් ඔය විදියට කරාම හරිද? හිතපන් උඹ වාහනේට එක ශෙඩ් එකකින් තෙල් ගහනවා 125 ගානේ. තව ශෙඩ් එකක ඒකම ගහනවා 200කට. හැබැයි එකම තෙල්. උඹ ඒක අවුලක් නෑ කියලාද කියන්නේ? පාලන මිලක් කියලා එකක්...
  18. ^Night Fury^

    Hardware Items for lower Price (Wires / switches / Fans etc )

    බය නැතිව ගනින් මචංලා. පෞද්ගලිකව දන්න එකෙක් මූ :yes::yes: Highly Recommended :yes::yes:
  19. ^Night Fury^

    මාතර පිහි ඇනුම් සිද්ධියේ සැකකරු උසාවියට &#3510

    Intention, Planning, Executing. ඔය තුන අඩංගු වෙන මිනීමැරිමක් කරා නම් ඉතින් ඩෙත් පැනල්ටි තමා පොතේ විදියට. මේකත් ඔය තුනම තියෙන මිනීමැරුමක්. බට් ඉතින් ඕවා එහෙ මෙහෙ වෙනවා ලෝයර්ලා ගහන ගේම එක්ක සහ දේශපාලන බලපෑම් මත. මේ කොල්ලාගේ මාමා කෙනෙක් පොහොට්ටුවේ මංත්‍රී කෙනෙක් එහෙමනේ. නමුත් නීතිපතිට ගියොත් නම්...

    No contents