1. Dinushasankalpa

    සබද ඔබ

    සබද ඔබ මෙහි ඇවිත්.. මිතුරු දම් පාලමේ........ තුටු කථා හරසරින් ... කලා දින දින වගේ.... කව්ද ඔබ කවුරුන්ද ... සිත සොයයි නිමි නැතේ... කල්ප ගනනක් දුරට... ඇදිනුවා වගෙ දැනේ..... සිනා හඩ නොනැගුනත් වචනයෙන් අකුරකින්.... කථා බස් නොකෙරුවත් තවම දුරකථනෙකින්.... කිසි දිනෙක නොදුටුවත් .. ඔය දෙනෙත් තවම මං... හද...
  2. Dinushasankalpa

    පාවෙලා යන වලාකුලකට

    පාවෙලා යන වලාකුලකට පාවෙලා යන වලාකුලකට අහස් ගැබ ඉඩ හදනවා...... සයුරු රැලි ගොඩ ගහන තරමට වෙරල උහුලන් සිටිනවා.... මීවිතෙන් දිවි පිබිදුනත්... සිත අයාලේ ඔහෙ දුවනවා.... දමා ගියදා සිතින් වැටුනත්... ආදරේ තව තියෙනවා...... දෑතෙ පැටලී වෙරළ තීරේ ඇවිද ගිය කාලේ..................... සාගරේ සේ ආදරේ හද...
  3. Dinushasankalpa

    කුරුල්ලනේ මේ අහන්න...

    කුරුල්ලනේ මේ අහන්න... කුරුල්ලනේ මේ අහන්න... පුන්චි කථාවක් කියන්න.... දුප්පත් පැල්පතට අපේ.....අද හවසට ඔයා එන්න........// අපෙ අම්මා දුරින් ඉන්න.... ඇය අසලට පියාඹන්න.... මේ ලියමන ඇයට දෙන්න... අපේ සතුට ගෙනත් දෙන්න.... කුරුල්ලනේ මේ අහන්න... මා බිහිකල මගෙ අම්මා රට රස්සාවකට ගිහින්.... චූටි මල්ලි...
  4. Dinushasankalpa

    අහිමි මල

    මල් පිපී ‍දිලෙනා....මද සුලග හමනා...... බඹරු ඉගි කරනා......මල් වටා සරනා....... දහස් ගණනින් පිපුනු මල් මැද....... එක මලක් දුටුවා.....හද මලක් පිපුනා..... ලහිරු පීදෙන සොදුරු උදයක... මාවතේ ඇය නික්මෙනා....... හදේ ඇදෙනා නෙතේ දිලෙනා.... රුවට හද මන් මත්වෙනා.......... සිතක සැනසුම ගතක උනුසුම... මලට දෙන්නට...
  5. Dinushasankalpa

    ලියා එවනෙමි

    දිනක් නිමවී යලිත් දිනකට ඉරක් පායන වෙලාවේ....... මලක් විකසිත කෙරෙන තරමට.. ලදක් අළුයම සිනාසේ.......... රටක් බබලන ශ්‍රියාවන් ඇගෙ.. හෙලා නොහෙලා ගියාවේ...... සදට නොදෙවෙනි ඇගේ වත ලග.. ‍සිරිකතත් පැරදුනාවේ....... පොත් මිටක් දෑතින් බදාගෙන.. හදිස්සියකිනි ඇදෙන්නේ....... උදෑසන පිනි බිදක් හෙමිහිට.. නලලෙ හැඩ...
  6. Dinushasankalpa

    අමාවක සද !

    අමාවක සද ගෙනෙන අදුරට... අහස් ගව්වම කැළඹිලා........ පහන් දල්වා සිතින් පැතුවට.... සදවතිය නෑ හිනැහිලා......... අයා දෙනුවන් ලියා සැනෙකින්... දසන්තය විකසිත කලා.......... තෙලිතුඩින් ආ මියුරු පදවැල්.... අද කොහෙද අවතැන් වෙලා....// මනා විසිතුරු මහල් මැදුරක මල් පැලක් මත සරසලා..... සදුන් කොකුමින් සුවද...
  7. Dinushasankalpa

    සමනල සිරසින්...

    සමනල සිරසින් පියඹාගෙන එන පාට සමනලුන්නේ............. යායට පීදෙන මල්ගොමු ඔස්සේ රොන් උරමින් යන්නේ............ සීතල පවනැලි සමගින් හිනැහෙන කුමාරියක් ඉන්නේ............. මාල හතක් බන්දාගෙන හෙට ඇය.. කැන්දාගෙන යන්නේ.......... සමනල සිරසින්......... ආල සිතුවිල්ල දින දින මෝරයි නෑ සිත...
  8. Dinushasankalpa

    කුමරියනේ සිහින ගෙනෙන...

    කුමරියනේ සිහින ගෙනෙන... කුමරියනේ සිහින ගෙනෙන.... නිහඩ මැදියමේ................ පා නැගුවා ලොවට හොරෙන්..... සිහින මාවතේ................. නෑ දැනුනේ හදට පවා... සොදුරු ආදරේ................. රෑ අදුරේ... මසිත දවා...... යන්නෙ දෝ කෙසේ......... ජීවිතයේ... ලියා තිබුනු ඔබේ මතකයේ........... ආද‍රයේ.... කටු...
  9. Dinushasankalpa

    නිදි නැති රෑ ...

    නිදි නැති රෑ සිත රවටන සිහින ගෙනෙන්නී... රන් මීවිත තොල් පොපියන රසය මවන්නී... තරු පිරි අහසට මනරම් සදවත වැන්නී.... මගෙ හිත ගත් සුර කුමරිය ඔබයි රුවැත්තී.... දුක් දොම්නස් ඉදහිට දිවියට පැමිණෙනවා....... අස්වැස්මක් ලැබ ගන්නට ඔබ හිනැහෙනවා....... හිරු දුටු පිනි බිදුවක් සේ දුක හැර යනවා....... සදා උරුම...
  10. Dinushasankalpa

    දැවෙනා සිතුවිලි

    දැවෙනා සිතුවිලි දැවෙනා සිතුවිලි වීදි කොනේ නෙත් කදුලැල්ලෙන් තෙත් කරවා.... කහවනු මල්ලකි අතින් අතට..... කිසිවෙක් නෑ හදවතකින් ලබනා...... තුටිනා ගිජු කම මධුවිතකට....... අසරණ නෑ කුරිරුකමයි දරනා.......... වටිනා ජීවිතයක් තත්පරෙකට..... රුධිර විලක් මැද නිසල වෙනා........... දැවෙනා සිතුවිලි...
  11. Dinushasankalpa

    ඔයා දන්නෙ නෑ

    හිත වද දෙන අමුතුම හැගුමක්.... කියා ගන්න බෑ.... කවදාවත් නැති මේ පාලුව.... දරා ගන්න බෑ.......... දවසක් වත් ඔය නිල් ඇස් මට......... ‍‍නොදැක ඉන්න බෑ.... ආදරෙ මගෙ අහස තරම්.........ඔයා දන්නෙ නෑ........// කල්ප ගනන් හදුනනවා........වගේ දැනෙනවා................... රෑ තිස්සේ නින්දක් නෑ .... ඔබ...
  12. Dinushasankalpa

    ඇයයි.. ඔහුයි..

    හිරු නැගෙයි.... හිරු නැවත බැසයයි.... දිවා රැය මේ ගෙවෙන්නේ......... කල් බලයි ....සුසුමන් හෙලයි.. සිත පෙරුම් පුරමින් හිදින්නේ.......... මල් මිටක් දෝතින් අරන්...... එන ඔහුගෙ රුවමයි පෙනෙන්නේ........ ඇස් පියන් නොවැසේ ඉතින්..... අද සිහිනයක් දෝ දකින්නේ.............. සොම්නසින් දෙනෙතින් සිතින්...
  13. Dinushasankalpa

    තරු කුමරි

    නිසල සද ඇති රැයක තරු කුමරි සිනාසෙයි... සද මෙන්ම තරු පොකුරු... ඇගෙ රුවට වශී වෙයි... වලාකුලු අහස් ගැබ සිසාරා ඔහේ යයි..... අනේ තවමත් කුමරි. එහෙමමයි එතැනමයි... පැයෙන් පැය ගෙවීයයි.... නව දිනක් උදාවෙයි.... තරු කුමරි පැතුම් සිත.. තබාගෙන නිශ්චලයි..... චංචලයි සිතුවිල්ල.... කෝමලයි නැලවිල්ල... විසිතුරුයි...
  14. Dinushasankalpa

    බලාගෙනයි !!!!

    සොදුරු රුවැත්තියකට හිත ඉගිලී යනවා........ ඇගෙ සුන්දර රූ සපුවට වල්මත් වෙනවා....... චාටු බොලද බස් පාමින් හද ඉල්ලනවා.......... සොදුරු හීන සද එලියේ නිවා දමනවා................ බඹරු වගේ මල් වටේට පියඹන් යනවා..... දෙබරු වගේ විදින්නමයි හිත දගලනවා..... සොදුරු අදුරු පහසක නෙත් දෙක නවතිනවා.... කදුළු බිදක්...
  15. Dinushasankalpa

    වෙරළ දිගේ.....

    වෙරළ දිගේ......සැදෑ කලේ...... පියමාන පාට පාට රංචු ගැහෙන සරුංගල් වගේ.... සිහින ලොවේ....... සොදුරු සුවේ....... අද ඔබත් එක්ක සයුරු තෙරක තනිවෙලා දැනේ..... හිරු අහස් තලේ පුරා නැගී දිලෙන යාමයේ.... හිත දේදුන්නක පාට අරං ඉගිලිලා වගේ..... සයුරටත් වඩා හිතේ පිරුණු ආදරේ රසේ... හිත පතා ඉන්නෙ කවදාවත් නොලැබුනා...
  16. Dinushasankalpa

    අද අපෙ තාත්තා- Dad's Reply :P

    අද අපෙ තාත්තා- Dad's Reply :P අද වැඩ ඇරිලා ගෙදර එද්දි මං බස් එකෙ හිර වීලා...... බෝ ගහ හන්දියෙ හෝල්ට් එක ලග මරු කපල් එකක් දැක්කේ... අදුරන පාටයි ඉලන්දාරියව ඇස් පිහදලා බැලුවේ..... මල හත්තිලව්වයි ගෙදර ඉන්න අපෙ හිච්චි කොලුවා නොවැ මේ... :baffled: අද දවස පුරා මට රිවිශන් කියලයි මූ ගෙදරින් පැන්නේ...
  17. Dinushasankalpa

    බොද වුනු දෙනුවන්

    බොද වුනු දෙනුවන් බොද වුනු දෙනුවන් මවනා ඡායා.... සිහිකරවයි හදවත ඔබෙ සේයා....... නිදි නැති මනසේ රගදෙන මායා.... අවසන් වේවිද යලි හිරු පායා.... හුස්මෙන් හුස්මට දැනෙන ආදරේ... අමුතුම මිහිරකි මැවුනෙ මා කෙරේ... ඇස් වස්සන සොදුරුම ඒ කාලේ.... සුලි සුලගක් ගෙන ගියාද නොහැගේ... ලස්සන මල් පෙති පරවෙන...
  18. Dinushasankalpa

    එපා බස් එකෙන් බහින්න !

    එපා බස් එකෙන් බහින්න ! සෙනග අතරෙ තෙරපි තෙරපි..... එහෙට මෙහෙට පැද්දි පැද්දි..... කොන්දොස්තර අනට එහෙට... මෙහෙට ඇදෙනවා....... ඒ මදිවට පොද වැස්සක්..... අන්න ඉතිං එළියෙ වැටිලා.... මගේ ගමන තව ටිකකින්... පමා කරනවා................ බස් එකටයි... රියදුරුගෙයි... ට්‍රැෆික් එකෙයි ගුණ ගයමින්... දෙලොවක් තුල...
  19. Dinushasankalpa

    මල්..

    අමතනවා... අමතනවා... අඩ නින්දෙන්.. ඇහැරෙනවා... රෑ තිස්සෙම නිද්ද නැතුව... මුළු දවසෙම දොඩවනවා.... එස් එම් එස් කියවනවා.... මිස්ඩ් කෝල් නද දෙනවා... ක්‍රෙඩිට් ඉවර වෙන්න ගිහිං.. ලෝන් ගහන් වද දෙනවා.... ගස් උඩ නැගගෙන එනවා... ගල්වැටි බඩ ගා යනවා... පඩිපෙල් ලග අත්වැල් වල .. වව්ලො වගේ එල්ලි එල්ලි... දවස...
  20. Dinushasankalpa

    අවසානය~වසන්තයේ ඇරඹුම

    අවසානය~වසන්තයේ ඇරඹුම නිහඩ නිවසම අදුර කැදවයි එළිය ඔහෙ නෑ සැගවිලා....... නිසල සිතුවිලි අවදි කරවයි විඩාබර නෙතු පියවිලා.......... අසල හිදිමින් මියුරු වදනින් අමතන්න මගෙ පණ කියා...... දසත බැලුවෙමි පිළිතුරක් නැත තවම සොයනෙමි කෝ ඔයා....... උකුලු තලයේ හිස හොවාගෙන පණට පණ දුන් ආලයේ.... ඇගිලි තුඩ හිසකේ...

    No contents