► ඔබ දන්නවාද....???
1.ලිබර්ටි ප්‍රතිමාවේ දබරැගිල්ලක දිග අඩි 8කි.
2.චිලී රාජ්‍යයේ ඇටකාමා කාන්තාරයේ සමහරක් ප්‍රදේශ වලට කිසිම දිනෙක වැසි ඇද වැටී නැත.
3.වයස අවුරුදු 75ක පුද්ගලයෙක් සාමාන්‍යයෙන් තම ජීවිතයෙන් 1/3ක කාලයක් නිදාගෙන ඇත.
4.බෝයින්ග් 747 යානයේ තටු වල දිග, රයිට් සහෝදරයන්ගේ පළමු ගුවන්...