1. Dinushasankalpa

    වරද මා පිට දමා ගන්නම්...

    වරද මා පිට දමා ගන්නම්... නිහඩ සිතුවිලි අවදි කරනා ඔය නුවන් දැහැනේ......... දීප්තිය නිමවෙලා යන්නට... ඉඩ දෙන්න බැහැනේ........ සසර සරනා පුරා හැම රැය... මා දකින සිහිනේ........... රජු මමයි මගෙ විජිතයේ... රැජිනියයි ඔබ ලදුනේ......... නෙතට නෙත මුන ගැසී මොහොතක.. දෙහද එක් වූ ආදරේ........ නිමක් කොතැනද...
  2. Dinushasankalpa

    ඇසින්~පේන~මානේ

    ඇසින්~පේන~මානේ ඇසින් පේන මානේ.... දුර ඉම සොයලා....... බලා ඉන්නවානේ...... දැන් එයි කියලා................. මගේ හීන ලොකේ.... යලි අවදි වෙලා.......... සිතින් ආදරෙයි මං.... එනු මැන සොයලා...... රුවන් මුතු පුදාලා...... සෙනෙහේ දැකලා... බලෙන් නෑ නෙ කිසිදා........... ආදරෙ ලැබිලා............. නෙතේ බැල්ම...
  3. Dinushasankalpa

    කලර්~ලයිට් එකයි ඔයයි

    කලර්~ලයිට් එකයි ඔයයි පාර හරිම කලබලයි.... උදේ ඉදං...හවස් වෙනකං... වාහන පිරිලා... එක එක උවමනාවල් වලට.. මිනිස්සු එහේ මෙහේ යනවා... ඈතින් තියෙනවා කලර් ලයිට් .. ඒකෙ රතු වැටුනම.. වාහන නතර කරනවා... කහ වැටිලා කොල උනහම ... නවත්තපු වාහන ආයෙ ගමනෙ.. එක පාරක් වැහිලා... අනිත් පාර ඇරෙන්නෙ... කොයි මොහොතෙවත්...
  4. Dinushasankalpa

    පුතුනි !

    මොර සූරන වැසි වැටෙනා.. මන්දාරම් අදුරු මගක... ලහි ලහියේ බයිසිකලෙන් නිවසට යන්නයි..... බිමට වැටෙව වැසි බිදුවෙන්.. පොඩි පුතුගේ රැකවරණය තිබුන එකම වැහි ඇදුමෙන්.. සරිකර ලන්නයි.......... කෙතරම් වැසි වැටුනත් මට.. නුඹ මා තුරුලේ හිදිමින්.... කිරිකැටි අත් පා හකුලා... උනුසුම් වෙන්නයි....... රන්කැටි පුතු...
  5. Dinushasankalpa

    ආයේ කවදාවත් බෑ .. ඔබ හමුවෙන්න.......

    ආයේ කවදාවත් බෑ .. ඔබ හමුවෙන්න....... අහස පුරා විහිදී යන... දහස් තරු පොකුරු අතරට... මා නැති පාලුව දැනුනොත්.... සදුට කියන්න................. ආයේ කවදාවත් බෑ .. ඔබ හමුවෙන්න....... ආයේ කවදාවත් බෑ .. ඔබ හමුවෙන්න....... ‍වසන්තයම විකසිත කල... දිගන්තයේ එක දවසක.. කුසුම් අගින් හමා ඇදෙන... මුදු සුවද...
  6. Dinushasankalpa

    දියනියනේ... මා දියනියනේ...

    දියනියනේ... මා දියනියනේ... දියනියනේ... මා දියනියනේ... සැදෑ අදුර එබිකම් කරනා විට... සිප් සත් හරඹය අවසන් කොට නුඹ.. වීදි දිගේ ඇවිදන් එන යුරු දැක.. හද කොන හටගත් දුකින් තැවෙමි මම.... දිවා රැයේ නිවනක් නැති වෙහෙසින්... මුර කුටියේ දොර කවුලු අභියසින්... නැගෙන නුඹේ මුදු කොමළ සිනා කැන්... සනහයි සිතරැදි...
  7. Dinushasankalpa

    ‍මොබයිල්+ජාතකේ

    ‍මොබයිල්+ජාතකේ නොකියා කියාලයි සේල් එක දමන්නේ... පින්ලන්ඩ් බඩු හොදයි කියලයි ගෙනෙන්නේ... ලංකාවටම හැදුවා සේ දැනෙන්නේ............ නොකියා නොගත් කොල්ලෙක් කොයි සිටින්නේ... වෝක්මන් එකෙන් බේස් එක වදිනකොට රෙඩ් අයි තියා විදු පංකා නතරකොට සයිබ ශොට් වලින් පිච්චැර් ගන්නකොට... සෝනි එරික්සන් දෙයියෙකි මෙලොව...
  8. Dinushasankalpa

    ආදරෙයි~වැස්සයි

    ආදරෙයි~වැස්සයි වෙලාවකට වහිනවා... වෙලාවකට පායනවා.... මිනිස්සුන්ට වැස්සත් ඕනෙ... ඒ වගේම පායන්නත් ඕනෙ... වැස්ස වැඩි උනාමත් කරදරේ... වැස්ස නැති උනාමත් කරදරේ.... වැව් ජලාශ පිරෙන්න වැස්සම... මිනිස්සුන්ගෙ හිත්වලට... කොච්චර නං සතුටුද.... පාරවල් යටවෙලා... ගෙවල් යටවෙලා... කරදරේ වැඩි උන වෙලාවට... ටිකක්...
  9. Dinushasankalpa

    මධුරියි කසාදෙයි- කෙටිකථාව

    මධුරියි කසාදෙයි- කෙටිකථාව උදේ පාන්දර හමා ආ මද සුලග ඇගේ හිරිගඩු මතු කලේය. පාට හේදී ‍‍ගිය.. පිපිරුනු බේසම ඉරිතැලුනු ලිං පඩියේ තියා පනිට්ටු දෙකක් වතුර පුරවා ගත් සුනිමල් ලහි ලහියේ මුහුන සෝදාගත්තේය. ඉරී ගොස් අන්ඩ දැමූ තුවා කැබැල්ලකින් යාන්තමින් පිසදමමින් කාලයකින් නොකැපූ රැව්ල ගැන කල්පනා කලේය."...
  10. Dinushasankalpa

    ඉසුරු ගෙනෙන්නම්

    ඉසුරු ගෙනෙන්නම් ඉසුරු ගෙනෙන්නම් මැදුරු තනන්නට... ප්‍රිය ලදුනේ දුරු කතර ගෙවා.............. දිගු කලකින් නොම දුටුවත් ඔය රූ.... සේයාරුවකින් හද සනසා............. සිතට සහන් සුව ගෙනෙන ඔබේ හඩ... දුරකථනයකින් මට ඇසෙනා......... සදහට අපි අපගේ ලොව තනිවෙමු... ඒ සුභ දින ලගදිම එනවා............ සුදු මුදු වත...
  11. Dinushasankalpa

    දුටුව දෙනුවන්...

    දුටුව දෙනුවන්... දුටුව දෙනුවන් අතර සිත බැදි... ඒ දෙනෙත තව නෑ........... කන්කලුයි සවනත පුරා මට...... ඒ හඩත් මෙහි නෑ......... වරෙක හමුවී වරෙක වෙන්වී ... හද පෙලා ගිය ඈ........... සුසුම් කදුලින් දරා ඉන්නම්... සෙනෙහෙ වෙනසක් නෑ....... ඔය දෙතොලෙන් ගිලිහෙනා එක් චපල වදනක්.... නිල් දෙනෙතින්...
  12. Dinushasankalpa

    සමුදෙන්නම්

    රිදී සීනු හඩකින් විසිරෙන... කිංකිනි රාවය ඇසුනා........ නිසන්සලයි පරිසරයම..... සුභ දවසක සිරි ගෙන ආවා........ ගතින් නැතත් සිතුවිලි ඉකි බිදිමින්... නෙත ලග තෙරපෙනවා........ මමත් බැදුනු ඒ සුරතේ දැවටී... ඔබ ඇය හා යනවා.......... මිනි මුතු පරදන ආදර හැගුමන් ඔබයි කියා දුන්නේ............ සොදුරුයි මිහිරියි...
  13. Dinushasankalpa

    රෝස මලක්

    රෝස මලක් අතේ තියං පේමන්ට් එක ලග... අදත් ඔයා එනකං මං බලං හිටියා මග..... කොහෙද යන්නෙ කව්ද දන්නෙ ඔලුව විකාරෙට... අනේ කෙල්ලෙ අදවත් ඔබෙ බහ දීපං මට.......... කොල්ලුපිටියෙ බම්බා පැත්තෙ රව්ම් ගහන්නේ... උදේ හවස රෑ වෙනකං මොනවද වෙන්නේ.... ක්ලාස් ඇරෙනකන් පාරේ ගැන්සි බහින්නේ.... ඔය ආදරෙ අරගන්නයි මං...
  14. Dinushasankalpa

    නංගියෙ..

    උසස් පැතුමන් හදේ රදවා... කුසුම් වැනි මෘදු සිනහා නංවා... යසස් ලබනෙමි සිත්හි බදවා... සිප් සයුරු තෙර කිමිද යනවා...... අළුයමේ නිති අවදි වීලා... මැදියමේ නිදි නැතිව ගෙවලා... කුසට අහරක් සිතට නිවනක්... නැතිව රුදු සිප් සතරෙ දුවලා.... මා පියන් සොහොයුරන් අතරේ. සතුටු කදුලැල් පුරව පුරවා... සරසවියෙ නව දිවි...
  15. Dinushasankalpa

    අහස් මැදුරු තනන්නෙ නෑ..

    අහස් මැදුරු තනන්නෙ නෑ.. අහස් මැදුරු තනන්නෙ නෑ... නාමෙන් ඔබට.... සියක් පවුරු බදින්නෙ නෑ ඔබව වටකොට..... හිනාවෙන්නෙ ඇයි ඔතරම්.. සරදමට මට........ දරාගන්නෙ කොහොමද මං... පාලුයි හිතට......... සන්සුන් හදවත කළඹාලා... කල්ප ගනන් පැතුමන් දීලා.... ඉහිරුනු සිතකට ඔබ ආවා... කිසිත් නොකියම................ රෑ...
  16. Dinushasankalpa

    රටේ බයිලා

    ඩොල්කි රබන් තාලෙට මල් බෝල හැලෙනවා.... අහලා බලමු මෙන්න රටේ බයිලා කියනවා.... අහලා බලමු මෙන්න රටේ බයිලා කියනවා..... ඩොල්කි රබන් තාලෙට මල් බෝල හැලෙනවා.... වැස්ස වැහැලා වැව් ජලාස ඉතිරිලා යනවා.... අර මැඩම් ඇවිත් ලයිට් බිලට මතුරලා යනවා මචං.. වැස්ස වැහැලා වැව් ජලාස ඉතිරිලා යනවා.... අර මැඩම් ඇවිත් ලයිට්...
  17. Dinushasankalpa

    ආ...මචං

    වරෙං මචං ඉද ගනිං මචන්... උඹ කොහොමද මොනවද කලේ මචං... හෙටත් මචං සෙට් වෙමුද මචං අපි ලස්සන බෝතල් කඩමු මචං.... ගනිං මචං දුම ගනිං මචං........... සෙම වේලිලා යන්ඩ්‍ම ගහං මචං..... තවත් මචං තව තවත් මචං .... ඔය බයිට් එක වේටර් ගෙනෙයි මචං.. අඩුයි මචං.. මට වැඩියි මචං... උඹ ආතල් දන්නෑ මෙහේ මචං... ගෙවල් වලත්...
  18. Dinushasankalpa

    කෙල්ලො...

    කවි ලිව්වෙමි. නිසදැස් ලිව්වෙමි. කථා ලිව්වෙමි. හිනා ගැස්සුවෙමි. හිනා උනෙමි. මේ සියළු දේ මෙතෙක් කලක් ඔබ හමුවේ බෙදා ගත්තේ හුදෙක් මාගේ පහන් සංවේගය උදේසාය. නමුත් කාලීන ආර්ථික අවපාතය නිසා දිනෙන් දින ඉහල නගින කුක්කු පැකට් වල හා මාරි බිස්කට් වල මිල ගනන් නිසා තව දුරටත් මේක නොලියා සිටිය නොහැකි විය...
  19. Dinushasankalpa

    බලා ඉමි නැවතිලා....

    බලා ඉමි නැවතිලා.... විසිර ගිය ජීවිතේ... යලිත් එක් කරලන්න... හසරැලි ගගක් අරන් ඔබ ඇවිත් සිත ලගට... සුසුම් ලග දැවටෙන්න... නලල් තල සිපගන්න... ආදරේ නාමයෙන්.... තව ලන්ව උනුහුමට.... සිතිජයේ විහිදෙනා... මුදු කෝළ රූ රටා.... තවම අපෙ ආදරේ.... සැරි සරයි ඒ වටා...... ලොවක රුදු නෙතු වසා.. පෙමට පැතුමන්...
  20. Dinushasankalpa

    ගතම දවන...

    M- ගතම දවන හිරු කිරණක්.. සිත පාරන තව දවසක්.... සසර පුරා මටම මැවුනු රුවක් සොයනවා......... F.mගතින් නැතත් ඒ හිරු යට.. පවන් රැලක් වී ඉන්නම්.... අහිමි ඔයා සිතට මගේ.... තවම එබෙනවා................. // Mවසර ගනන් සිතින් බැදුනු.... නෙතේ ගැටුනු ඔය සෙනෙහස.... ලියා දෙන්න මුලු අහසම මට මදි...

    No contents