1. ||K~E~M~I~T~H||

    2012 Sep 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    හරි බං හරි එළ, එකතු කලාට බං
  2. ||K~E~M~I~T~H||

    2012 Sep 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    උඹ ඉතින් චිත්තයක් කියලා අදහස් කරපු දේ තේරුම් ගත්තේ නැත්නම් අපිට කරන්න දෙයක් නෑ බං, කමක් නෑ, උඹලා ඒ කෙල්ල වෙනුවෙන් ම දීගෙන හිටපන් බං අහිතක් නෑ, එළ බං
  3. ||K~E~M~I~T~H||

    2012 Sep 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    අනේ මන්දා බං උඹ චිත්තයක් කියන එකේ තේරුම දන්නේ නැත්නම් උඹත් එක්ක කතා කරපු එකත් මට පාඩුයි බං අනේ මන්දා .
  4. ||K~E~M~I~T~H||

    2012 Sep 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    හරි බං හරි, ආපු ගමන් ම සෙට් වියන් එළ බං
  5. ||K~E~M~I~T~H||

    2012 Sep 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    චිත්තයක් දැක්කාම පැන පැන දෙන්න එපා බං, අනේ මන්දා උඹත්,
  6. ||K~E~M~I~T~H||

    2012 Sep 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    මම ගත්තේ නැති එකේ උබේ සාක්කුවේ ඇති බං පොඩ්ඩක් බලපන්, අනේ කෙල්ලේ, උඹත්.
  7. ||K~E~M~I~T~H||

    2012 Sep 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    හරි බං එළ, කරන වැඩක් කරලා ඉක්මණට වරෙන් ගොඩ වෙන්න.
  8. ||K~E~M~I~T~H||

    2012 Sep 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    වෙල්කම් ඕන නෑ කෙල්ලේ, ඉල්ලන් ගත්ත වෙල්කම් අපිට ඕන නෑ කෙල්ලේ, උඹම තියා ගනින්. අනේ මන්දා උඹත්.
  9. ||K~E~M~I~T~H||

    2012 Sep 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    අනේ මන්දා බං උඹලාත්, අපිත් හැම පිටුවක් ම බලනවා බං, අපි මේ SLT එක තියාගෙනයි මෙතන ඇවිත් ඉන්නේ බං උඹත් ට්‍රයි එකක් දිපන්
  10. ||K~E~M~I~T~H||

    2012 Sep 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඇයි අපි සුදු හින්දා ද අපිව පෙන්නේ නැත්තේ, කෙල්ලේ.
  11. ||K~E~M~I~T~H||

    2012 Sep 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    බැරි වෙන එකක් නෑ බං ඒ හින්දා දැන් ඉදලාම ට්‍රයි එක දිපන් බං එළ.
  12. ||K~E~M~I~T~H||

    2012 Sep 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    අවුලක් නෑ බං පුරුදු වියන්, උඹටත් බැරි වෙන එකක් නෑ බං. අපි ඉපදෙන කොටම අම්මාගේ බඩේ කී බොඩ් එක අත ගාගෙන නෙවෙයි නේ බං හිටියේ,
  13. ||K~E~M~I~T~H||

    2012 Sep 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    අපේ ඩිල්- ඉන්නවා නම් ඉතින් අපිට හින්දි එපා වෙන්න අහන්න බැරි යෑ, එළ බං එළට වැඩේ කරපන් බං
  14. ||K~E~M~I~T~H||

    2012 Sep 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    දැනටමත් ගිහිල්ලා බං දැන් තමයි මම ගොඩ වුනේ, හිටපන් මමත් එන්නම් ඒ වේගය අල්ලාගෙන
  15. ||K~E~M~I~T~H||

    2012 Sep 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඕන්න නැකත් වේලාවට ඔන්න මෙන්න තියෙද්දි මමත් ගොඩ වුනා.
  16. ||K~E~M~I~T~H||

    Mahinda+World Cup

    අනේ මන්දා බං
  17. ||K~E~M~I~T~H||

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    හරි හැමෝටම එහෙනම් සුභ රාත්‍රීයක් කිව්වා, හෙටත් සෙට් වෙන්න බලාපොරොත්තුවෙන් මම එහෙනම් දැන් යන්නම්. අද රේඩියෝ ව කරපු බුවා නම් එළට සිංදු ටික දුන්නා එළ, මේ වේලාවේ රේඩියෝ අහගෙන ඉන්න හැමෝටම එහෙනම් සුභ රාත්‍රීයක් ම වේවා කියලා කියන ගමන් මම ගියා.
  18. ||K~E~M~I~T~H||

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    එක නේ බං අනේ මන්දා.
  19. ||K~E~M~I~T~H||

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    අනේ මන්දා බං .

    No contents