1. ||K~E~M~I~T~H||

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    ඔව්, බං අනේ මන්දා, හැමෝටම පෙන්නේ ඒ පින්තුරයේ වැරැද්දයි. හරියට මුං සුදනෝ වගේ නේ බං කතාව අනේ මන්දා.
  2. ||K~E~M~I~T~H||

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    ඒ පින්තුරයේ උඹලා හිතන තරම් වැරැද්දක් නෑ බං, එකී ඒ ගැන දන්න හින්දායි ඕය දාලා තියෙන්නේ,
  3. ||K~E~M~I~T~H||

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    එක දිගටම වැහැලා පැව්වා වගේ, ඇයි බං ඒ පැත්තේ ඇදිරි නිතීයක් එහෙම දැම්මා ද
  4. ||K~E~M~I~T~H||

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    අපිටත් එහෙමයි බං අනේ මන්දා.
  5. ||K~E~M~I~T~H||

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    අරූ රේඩියෝ එක වහලාම ගියාද කාට හරි දිලා යන්න තිබ්බා නේ බං අනේ මන්දා. මොනවා වුනත් අරු එළට අද කලා හැබැයි පොඩි ෆන් ගතියක් නම් තිබ්බේ නෑ, සිංදු ටික දුන්න එක හැරෙන්න, කමක් නෑ, පළවෙනි දවසනේ, උඹට ජය බං
  6. ||K~E~M~I~T~H||

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    කෝ, කෝ, කට්ටිය ඉන්න ඉන්න තැන් වලින් නැගිටපල්ලා, ජාතික ගීතය යනවා බං
  7. ||K~E~M~I~T~H||

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    ඔව්, කෙල්ලේ, එක නේ, අපේ එවුන් ඒක දැකලා වැරදියට හිතලා අනේ මන්දා.
  8. ||K~E~M~I~T~H||

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    අහුලක් හිතන්න එපා බං පොඩි අවුලක්, හිතේ තිබ්බ දේ එලියට මිස් වේලා පොස්ට් වේලා තියෙන්නේ බං අනේ මන්දා උඹලාත්.
  9. ||K~E~M~I~T~H||

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    හරි බං එළ, හෙටත් සෙට් වියන් බං එළ, උඹට සුභ රාත්‍රියක් බං
  10. ||K~E~M~I~T~H||

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    අනේ මන්දා බං කතා කරලා වැඩක් නෑ
  11. ||K~E~M~I~T~H||

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    හරි බං එළ, හෙටත් සෙට් වෙන්න බලපන් බං එළ, එහෙනම් උඹට සුභ රාත්‍රීයක් කිව්වා.

    No contents