1. ||K~E~M~I~T~H||

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    ඕන්න අදත් මගෙන් 1000
  2. ||K~E~M~I~T~H||

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    අනේ මන්දා බං, අපේ එවුන් කෙල්ලෙක් හායි කියලා බැල්මක් දැම්මාත් හිතන්නේ එකී මට ලව් කියලා නේ බං අනේ මන්දා බං
  3. ||K~E~M~I~T~H||

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    අනේ මන්දා බං උඹ එකීට කියපන් ෆිල්ග් ආවාත් නැතත් මම දන්නවා කෙල්ලේ, උඹට ෆිලින් එන විදියට උඹේ ජිවිතයට ඇතුල් වෙන්න කියලා,
  4. ||K~E~M~I~T~H||

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    අනේ මන්දා බං ඔව්, අද උදේ පරක්කු වේලායි උදේ කෑම කැවේ බං අනේ මන්දා.
  5. ||K~E~M~I~T~H||

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    අනේ මන්දා බං, මට හිතෙනවා අපේ එවුන්ට කෙල්ලොන් ගැන කියලා දෙන්න මේ රේඩියෝ වැඩසටහන එක දවසක් අරන් කරන්න බං අම්මපා.
  6. ||K~E~M~I~T~H||

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    අනේ මන්දා උඹත්, ඒ කෙල්ල උඹට කැමති නැති වෙන්න හේතුව හැටියට මොකක් ද බං කියන්නේ,
  7. ||K~E~M~I~T~H||

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    හරි බං හරි උඹලා වැඩිය පොස්ට් දැම්මේ නැති වුනත් අහගෙන හිටියා නේ එළ බං හෙටත් සෙට් වියන්.
  8. ||K~E~M~I~T~H||

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    ඒ කුණුහරුපේ මොකක් ද බං, උඹ බැදපු ගැණියෙක් ට ද බං ආදරේ කරන්නේ,
  9. ||K~E~M~I~T~H||

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    ඔව්, බං කෙල්ලෙක් ට ආදරේ කරන්න ඕනේ තමයි ඒත් ඉතින් එහෙමයි කියලා තමන්ව ලොකු මහත් කල අම්මා කෙනෙකුට ද්‍රොහි වෙන්නේ නැතිව, අනේ මන්දා බං, මම මේ දේවල් කිව්වේ ෆන් එකට උඹට තවම මිටර් වුනේ නෑ, මම කවුද කියලා. අවුලක් නෑ බං
  10. ||K~E~M~I~T~H||

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    හරි බං හරි අවුලක් නෑ බං ෆිට් වුනාම උදේ වෙනකම් වුනත් සිංදු අහන්න බැරියෑ, බං හරි බං හෙටත් එහෙනම් සෙට් වියන් සුභ රාත්‍රියක් කිව්වා එහෙනම් උඹටත්.
  11. ||K~E~M~I~T~H||

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    ආහ්, එක මිසක් නැත්නම්, උඹට පුලුවන් පුලුවන් හැටියට සල්ලි ටිකක් හොයලා දෙන්න බැලුවේ, බං
  12. ||K~E~M~I~T~H||

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    හරි බං හරි, හෙටත් සෙට් වෙමු, එහෙනම් උඹට සුභ රාත්‍රීයක් කිව්වා.
  13. ||K~E~M~I~T~H||

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    අනේ මන්දා බං මම දැකලා තියෙනවා, මේ කාලේ එවුන් තමන්ගේ අම්මායි තාත්තාට ආදරේ නොකර අද ඊයේ දැකපු කෙල්ලෙක් වෙනුවෙන් වැලපෙන යුගයක් නේ බං තියෙන්නේ, අනේ මන්දා, උඹලා නම් එහෙම නෙවෙයි වෙන්න ඇති කියලා හිතනවා.
  14. ||K~E~M~I~T~H||

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    අනේ මන්දා බං එකමයි මේ මම කියන්නේ. අනේ මන්දා.
  15. ||K~E~M~I~T~H||

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    උඹ ඕය කතා කරන්නේ, උඹේ කෙල්ලට ද බං නැත්නම්, උඹ ණය ගත්ත එවුන් උඹෙන් සල්ලි ඉල්ලලා ද ඕය කරදර කරන්නේ, බං
  16. ||K~E~M~I~T~H||

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    හරි බං එළ, හෙටත් සෙට් වෙමු , උඹට එහෙනම් ගුඩ් නයිට් කිව්වා බං
  17. ||K~E~M~I~T~H||

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    හරි බං එළ, හෙටත් සෙට් වෙමු , උඹට එහෙනම් ගුඩ් නයිට් කිව්වා බං
  18. ||K~E~M~I~T~H||

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    අනේ මන්දා බං

    No contents