හිත සන්සුන් කරගැනීමට, ආනාපනයත් පුලුවන්.
හිත ගොඩක් නොසන්සුන් නම් සක්මන්,සතිසම්පජන්න වගේ තවත් බේසික් භාවනාවක් කරන්න පුලුවන්.ඊට පස්සේ සිත සන්සුන් උනාම ආනපානයට යන්න පුලුවන්.ඔය ඔක්කොම කායනුපස්සනාවට අයිති භාවනාවන්.
සියලු ධ්‍යාන(රුප 4, අරුප 4) ආනපානයෙන් උපදවන්න පුලුවන් අතර අනිත්වයෙන් සියලුද්‍යාන...