1. noone

    ඩයලොග් මොබයිල් ප්‍රීපේඩ් එක පොස්ට්පෙඩ් කරන්න පුලුවන්ද?

    පුළුවන් මයි ඩයලොග් ඇප් එකෙන් ඒකෙ පැකේජස් ඩීටේල්ස් තියනවා 1000ක් ඩිපොසිට් කරන්න ඕනෙ නැත්තන් අකවුන්ට් එකේ 1000ක් තියෙන්නෙ ඕනෙ
  2. noone

    SAMSUNG EVO M.2 NVME 500GB SSD

    මේ දවස් වල ස්ටොක් නැහැ බන් තියන එවුනුත් අස්ප ගනන් කියන්නෙ
  3. noone

    මේ ෆිල්ම් එකේ ටොරන්ට් එකක් හොයල දියල්ලකෝ.

    මේකෙ තවම ටොරන්ට් ඇවිත් නැහැ බන් තව මාසයක් විතර යයි
  4. noone

    මොකක්ද මේ Wi-Fi Calling කියන්නේ?

    ඕක වයිෆයි රේන්ජ් එක්ස්ටෙන්ඩර් එකක් බන් වයිෆයි සිග්නල් අඩු නම් බූස්ට් කරලා දෙනවා.
  5. noone

    ඇඳ යට තිබ්බ බඩු ටික අහුවෙලා තාත්තා මම එනකල් බලං ඉන්න විදිහ

    සමහර වයින් තියනවා උඹට මෙහෙ තියන ගෙවල් දොරවල් විකුනලත් ගන්න බැරි
  6. noone

    කැත දර්ශන බබා හුකුම් එපා..

    අඩෝ උඹල ඔච්චර ඩීටේල් බලනවද බං.
  7. noone

    Golden Oldies By Torana

    Meke Thiyana Album List Eka Dannako machan https://www.mediafire.com/file/omo9rbnfs7vaztu/Best_Of_Golden_Oldies_-_Partytime_Hits.zip/file ------ Post added on 1622224214 https://www.mediafire.com/file/omo9rbnfs7vaztu/Best_Of_Golden_Oldies_-_Partytime_Hits.zip/file PW - requested ------...
  8. noone

    VGA card Repair GTX 760

    Laptop repair karana thenakata aran yanna. goda dala dei. mosfet ekak hari protection CAP ekak hari short athi
  9. noone

    Brand new ලෑප්ටොප් එකේ චාජර් එක ගලවපු ගමන් off වෙන්නේ ඈයි?

    battery eka dead wela thiyeddi BIOS Update karana eka risky mokada Laptops wala Dual BIOS ne
  10. noone

    Brand new ලෑප්ටොප් එකේ චාජර් එක ගලවපු ගමන් off වෙන්නේ ඈයි?

    charging light eka blink wenawada balanna inbuilt battery nam ikmanata warranty call karanna
  11. noone

    *රියෝ ඉන්නෙ කව්ද?

    කෞඩ යකෝ කෑගහන්නෙ. ඩීඩී බෝතලේ ඉවර කලා දෙන්නෙක්
  12. noone

    Unlimited internet

    2Mbps මොකටද බන් අන්ලිමිටඩ් උනත්. මොනවා කරන්නද ඕකෙන්
  13. noone

    විශාරද නන්දා මාලිනියන්ගේ Pavana

    ටික්ටොක් වල හෙලුවෙන් නටන උන් ඉන්න සමාජයක මෙහෙම ගීත වලට ආදරය කරන පිරිසක් ඉන්න එක ගැන හරිම සතුටුයි
  14. noone

    Microsoft Office 2019 | Giveaway🔥 | නොමිලේ

    Key එක සුපිරියට වැඩ ස්තූතියි මචන්
  15. noone

    UPS මිල ගණන්

    ඉන්වර්ටර් එකක් ගනින්. ඔය බැටරි දෙක චාර්ජ් වෙන්න සෑහෙන පැය ගනනක් යනවා

    No contents