1. noone

    UPS මිල ගණන්

    සමහර ඒවා ඔන් වෙන්නෙ නෑ
  2. noone

    Eset internet security ekak ona

    Eke retail price yanne 1850 k
  3. noone

    Eset internet security ekak ona

    Barclays keeyada?
  4. noone

    dell lap ekak ganna , me 2ken ekak kiyapalla

    ඒක ඇත්ත මචං. ගේමින් වලට ලැප්ටොප් අරන් වැඩක් නෑ, අනික වීඩියෝ එඩිටින් කරන්නෙත් නෑ හොදම දේ තමයි i3 එකක් අරන් රැම් එක අප්ග්‍රේඩ් කරලා SSD or m2 NVME එකක් ගහන එක මාර්කටින් හින්දා ගොඩක් උන් අමාරුවෙ වැටෙනවා
  5. noone

    dell lap ekak ganna , me 2ken ekak kiyapalla

    okata m2 nvme ekak gahapan ethakota supiri thawa 8 GB ekak gaha ganin
  6. noone

    Graphic card

    මම දැන් යූස් කරන්නෙ EVGA GTX 970 4GB එකක් 16කට ගත්තෙ දැන් ලොවෙත් හොයන්න නෑ. 4GB ඔක්කොම 28න් උඩ
  7. noone

    Printe Help Color

    වයිෆයි තියන ඉන්ක් ටෑන්ක් එකක් ගන්න බෑ බන් 25ට අඩුවෙන්
  8. noone

    සිංහලු රට විකුණයි!!! 🇱🇰 🇨🇳

    උනුත් වික්කා අපිත් විකුනනවා. මරු ලොජික්
  9. noone

    Adobe CS6 Crack

    kohomath virus guard disable karanna one crack danakota
  10. noone

    මේකෙ සිංහල තේරුම මොකක්ද බන්..:oo:

    වැඩකට ඇති ජයග්‍රහනයක් නෙවෙයි මොනවා උනත් සුභපැතුම් වගේ එකක් කියලා මට හිතෙන්නෙ
  11. noone

    covid19 – පරණ පුටුවට නව පෙනුමක්

    gedara full view photo ekak dapanko ban. pena tika nam supiriyata thiyanawa by the way chair ekath supiri
  12. noone

    විදුලි ප්‍රශ්ණයක්.. උදව් ඕන...

    210 k enawa nam hodatama athi ban
  13. noone

    Public IP එකක් ගන්න ඕනෙ

    public ip eken karanna be mokada ip eka router eka restart weddi wenas wenawa okata static ip ekak request karanna one. issara nam ru1000k wage giya neththan dyn account ekakin host name ekak hadaka eken access karanna
  14. noone

    නන්දා මාලනී - කිරිමදුවැල්

    Sunil Edirisinghe - Sandakada Pahana (320Kbps) https://www.mediafire.com/file/u3lmqq4v4ydf2u8/Best+Of+Sunil+Vol+01+-+Sandakada+Pahana+(2007).rar/file
  15. noone

    Dialog Broadband ෆක

    ow ban 1mbps wath enne ne. hotline gaththa answer ne
  16. noone

    Computer එකේ අවුලක්?

    pc eka off wenne neththan Ram issue ekak wenna be VGA cable eka i Monitor ekai check karanna resolution match wenawada balanna monitor eke dedicated VGA ekak nam thiyenne eke issue ekak wennath puluwan graphic drivers reinstall karala balanna

    No contents