ලන්කාවෙ කිසිම ISP Provider කම්පැනියක් සාදාරන නෑ
ටෙලිකොම් 1GB රුපියල් 100ක් එක්ස්ට්‍රා ජීබී
ඩයලොග් දැන් සෑහෙන්න ස්ලෝ. අනික ඩේටා කැපෙන විදිහ අම්මා මුත්තා වත් දන්නෙ නෑ
අනික දැන් ගොඩක් උන් මෝඩයෝ වගේ එන හැන වීඩියෝවක්ම බලනවා
ෆේස්බුක් 720 වලින් ප්ලේ වෙන්නෙ
හොදම දේ තමයි ඩවුන්ලෝඩ් වලට මොබිටෙල් ටයිම්...