EPF/ETF ගැන දන්න කෙනෙක්

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    EPF/ETF ගැන දන්න කෙනෙක්

    Z
    EPFlogo.jpg


    මචන් දන්න කෙනෙක් කියපන්කො අවුරුදු 25ක් ජොබ් එකක් කරපු කෙනෙක්ට කීයක් ලැබෙන්න ඕනෙද 55 දී EPF ETF? මේවට ලැබෙන පොලිය කොහොමද දන්නේ නෑ මම. අර compounding වෙලාද අන්තිමට පොලිය එන්නේ? allowance නැතුව basic salary එක 50000ක් තියෙන කෙනෙක්ට. 12% company එකෙන් දානවා.


     

    mana0270

    Junior member
  • Nov 14, 2011
    209
    14
    18
    etf3%
    epf 20%
    interest 10.5 for each year.
    etf can be withdrawn every 5years.
    epf=(8% employers )+(12% employees )
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,941
    113
    ලංකාවේ.. ලංකාවේ
    හැම මාසෙම ගන්න පඩියෙන් 8% ඔයාගෙන් කපල එකට හාම්පුතාගෙන් තව 12% දාල 20% හදලා EPF එකට යවනවා. එම ගිය මුදලට අවම 10.5% පොලියක් මාසිකව එකතු වෙනවා. අවුරුදු 55 පිරුණම එක පොලිය එක්ක ගන්න පුළුවන්. එකතු වෙන මුදල තීරණය වෙන්නේ පඩිය මත.

    ETF එකට ඔයාගේ මසික පඩියෙන් 3% ප්‍රමාණය හාම්පුතා යනවා එකත් ඉස්සරලා වගේ පොලි එකතු වේවි තියනවා... හැබය් මේක රස්සාවෙන් අයින් වෙලා සල්ලි අතට ගන්න පුළුවන් එත්. අන්තිමට අරන් අවුරුදු 5 යනකන් ආයේ ගන්න බෑ