1. Roamstar

    Ahh Sinhalayo- topila sependa?

    මයේ දෙයියෝ..
  2. Roamstar

    Nai Pataw Dakala Thiyenawada ?

    හරිම හුරතල් පාටයි..
  3. Roamstar

    Podi badaginnata

    පොඩි වඩේ කඩයක් තියෙනවා. ඒකෙන් දෙක තුනක් කනවා.. තව මෙහෙ තියෙනවා මාළු පාන්, රෝල්ස්, පැටිස් ඔක්කොම රුපියල් 10යි. ටිකක් පොඩියි. ඒ උනාට පට්ට රහයි.
  4. Roamstar

    Podi badaginnata

    ඈත් එජකුලටෙ
  5. Roamstar

    අන්තර්ජාල ගනුදෙනුවලට ලංකාවෙන්ම විසඳුමක&#

    හොඳයි කරනවා නම්.. ඒත් ඉතින් ලොකු ලොකු සයිට් වලට නම් සපෝර්ට් ගන්න ලැබෙන එකක් නෑ. ලංකාවේ වැඩ වලට නම් හොඳටම තියෙයි.
  6. Roamstar

    බුද්ධාගම දෙවියන් විසින් රකින බවට ශාක්ෂි : Mega

    එහෙමයි හුටුමාණනි.. ඔබ වහන්සේ මීළඟට අපට ලබා දෙන දඬුවම ගැනත් අනුකම්පා කර කියනු මැනවි..
  7. Roamstar

    15 WiFi Names That Are So Funny

    "Crime Investigation Department" mama daala thiyenne
  8. Roamstar

    ORANGE Solar Panel

    නෙට් මීටරින්ග් ගනින් බන්.. ලයිට් බිල සීරෝ කරගන්න.
  9. Roamstar

    පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු.

    එල මචන් මමත් හෙල්ප් එකක් දෙන්නම්. බඩු එකතු කරලා දෙන්නත් හෙල්ප් එකක් දෙන්න පුළුවන් මට ඕනේ නම්.
  10. Roamstar

    ..::::|ලංකාවට ගැලපෙන Threewheel එක|::::...

    යකෝ මේක ගෙනාවනම් ගිය ගං වතුරෙත් යන්න තිබ්බනේ මගුල. ඒකත් හැබැයි ගං වතුරෙත් මුන් හයර් යයි.
  11. Roamstar

    eleven blue dots

    1500 da koheda
  12. Roamstar

    alien attack soon

    ජංගි දාගෙනද ගහන්නේ හුටුමාණෙනි?
  13. Roamstar

    කොස්ගම මේ වන විට අලුත්ම තත්වය (Photos Available)

    කෑම්ප් එකට 500m වගේ වෙනකන් යන්න පුළුවන්.
  14. Roamstar

    කොස්ගම සීන් එක මරාගේ බලු වැඩක්

    - රේප්. බෑඩ් ලැන්ග්වේජ්
  15. Roamstar

    Hena amaruwen 1lak ekathu kare bn. Im a software engineer

    මෙහෙ ඉඳන් මොන වාහන ගැනිල්ලක් ද බන්.. ඔහොම තමයි මුලින් එකතු කරන්න ගියාම. මොකක් හරි බිස්නස් එකක් කරපන්. එතකොට සල්ලි හොයන්න පුළුවන් බන්. මාත් මේ ප්ලෑන් කරනවා බිස්නස් එකක් කරන්න.. හරි යන්න හරි වැරදෙන්න හරි කරලා බලන්න ඕනේ.
  16. Roamstar

    ‪Breaking News‬ කොස්ගම

    දැන් නම් සෑහෙන්න වැඩේ ශේප් ලු නේද. සද්දේ ආවේ උදේම උඹට පඩයක් ගියාද දන් නෑ. :D

    No contents