කොසොල් රජු දුටු සිහින

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කොසොල් රජු දුටු සිහින

    409081_296219240417260_193218727383979_777045_587225657_n.jpg

    බුද්ධකාලීන කොසොල් රාජ්‍යයේ රජකම් කළ පසේනදි කොසොල් රජතුමා විසින් විවිධාකාර සිහින 16ක් දැකීමෙන් පසුව ඒවාට ආදාල සිහින ඵලාඵල විමසීම සඳහා මුලින්ම බමුණන් කැඳවනු ලැබේ. බමුණෝ එම සිහින දහසයම කොසොල් රාජ්‍යයට ඉතාමත් අශුභ බව සඳහන් කර ඒ සඳහා සතුන් විශාල ප්‍රමාණයක් මරා බිලි පූජා සහිත යාගයක් කළ යුතු බවට රජුට උපදෙස් දෙති. එනමුත් කොසොල් රජු බුදුරජාණන්වහන්සේ හමුවටද ගොස් තමා දුටු සිහින 16 ගැන විස්තර උන්වහන්සේට පැවසීය. බුදුරජාණන්වහන්සේ එම සිහින 16ට අදාල අනාගත නිමිති එකනෙක රජුට පැහැදිලි කරමින් ඒවා කොසොල් රජුගේ රාජ්‍යකාලයේදී සිදුනොවන කාරණා බවත්, තවද ඒවා අනාගත කාලයේ පාලකයන්ගේ සහ ජනතාවගේ චර්යාව පිරිහීමෙන් සිදුවන දේ බවත් වදාල සේක.බුදුරජාණන්වහන්සේ විසින් එදා කී ඒ අනාගතය අද පැමිණ ඇතැයි සිතෙනවා. ඒ තරමටම මේ සිහින වලින් කියැවෙන දේ අද කාලයට ගැලපෙනවා. සිහියෙන් විමසාබලන්න. සිහින සැබෑ වී ඇතිබව ඔබට වැටහේවි. -
    ( උපුටා ගැනීමකි )

    402206_296214840417700_193218727383979_777021_1063142625_n.jpg


    402929_296214920417692_193218727383979_777022_1063644194_n.jpg


    392153_296214940417690_193218727383979_777023_1076269139_n.jpg


    393484_296214963751021_193218727383979_777024_74362530_n.jpg


    402001_296214970417687_193218727383979_777025_1259015257_n.jpg


    381265_296214990417685_193218727383979_777026_2072210967_n.jpg


    397686_296215003751017_193218727383979_777027_1964888729_n.jpg


    396546_296215037084347_193218727383979_777028_49499360_n.jpg


    386123_296215063751011_193218727383979_777030_233891674_n.jpg


    402041_296215110417673_193218727383979_777032_1069985896_n.jpg


    402168_296215130417671_193218727383979_777033_1819610125_n.jpg


    407391_296215157084335_193218727383979_777034_1984400421_n.jpg


    392287_296215173751000_193218727383979_777035_492197406_n.jpg


    387303_296215190417665_193218727383979_777036_918372323_n.jpg


    385859_296215200417664_193218727383979_777037_1430903653_n.jpg


    394680_296215223750995_193218727383979_777038_261518693_n.jpg
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඉතාම ලස්සනට ඉදිරිපත් කරලා තියෙනවා සහෝදරයා. මේක දකිනකොට මට මේ රට මතක් වෙනවා. ඇත්තටම එදා බුදුරජාණන් වහන්සේ වදාල දේ නේද අද අප රටේ සිද්ධවෙන්නේ කියන එක නිසා මට කනගාටුවක් ඇතිවෙනවා
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif
    වර්තමාන අපි ජීවත්වෙන සමාජය දිහා බලාගෙන කියනවා වගේ........
    වටිනා ත්‍රෙඩ් එකක් මචෝ..........
    අරවා පසුවට ,දැන්ම බැලූ..........
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය ඔක්කොම අප ජීවත්වන වර්ථමාන සමාජයේ සිදුවෙනවා නේද මචං..
    ස්තුතියි රත්තරං.. බොහොම වටින ත්‍රඩ් එකක්..:yes:
     

    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,507
    406
    83

    පින් සිද්ධ වෙනවා රත්තරං මචං,,,

    එදා ඒ හීන විවරණය කලාට පස්සේ කොසොල් රජතුමා පුදුම සැනසිල්ලකට පත් වෙන්නැති
    අනාගතයෙ වෙන දේවල් මිසක් තමාගෙ කාලයෙ වෙන දේවල් නෙමෙයි කියලා ඇහුවම...

    100% අපි අවාසනාවන්තයි මචං,,,,, :( :( :(

    මේ කියන්නෙ වෙන මොනවත් ගැන නෙමෙයි, වර්තමාන ලංකාව ගැන මචං, එකක් වත් නැහැ අදාල වෙන්‍ නෙ නැති දෙයක්..

     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :cool: නියමයි මචන්.. :sorry: 13 වෙනි සිහිනය ගැන විස්තරය වැඩියෙ ඕන නෑ, මේ ත්‍රේඩ් එකෙන්ම ඔප්පු වෙනවා. (Thread එක දාලා තියෙන්නෙ 04-15-2012, මේ මොහොත වෙනකොටත් රිප්ලයි 20යි තියෙන්නේ, 254 දෙනෙක් බලලා) :) අනික් දේවල් ගැන ඉතින් මොනවට කියනවද. :yes: එදා ඒ කීව අනාගතේ තමයි මේ. :) කියන්න වචන නෑ වෙන.