1. pawusi

    Astrology Class - එළකිරි ජෝතිෂ්‍යය පන්තිය ~2

    මේකෙන් කොහොමත් ගුරුමුෂ්ඨි කියන වචනෙක තේරුමක් වත් එළියට එන්නේ නෑ.ජ්‍යෝතිෂ්‍ය ඉගෙන ගන්ඩ ඉස්සෙල්ල උගන්නනේ හැමෝටම ගෞරව කරන්ඩ.තේරෙන නොතේරෙන එක නෙමේ ප්‍රශ්නෙ.ජ්‍යෝතිෂ්‍ය හොයා ගත්තු පූර්වාචාරීන්ට ගෞරව කරල තමයි ඒ භාෂාවෙන් එහෙම නැත්තන් ව්‍යක්ත සිංහලෙන් ලියන්නේ.ඒ ගෞරවය හික්මීම ඇතුව අපි ජ්‍යෝතිෂ්‍ය ඉගෙන...
  2. pawusi

    Astrology Class - එළකිරි ජෝතිෂ්‍යය පන්තිය ~2

    මේක ලියල තියෙන භාෂාව ගැන නම් මගේ එච්චර පැහැදීමක් නෑ.මේ භාෂාවෙන් ජ්‍යෝතිෂ්‍ය හෑල්ලු වෙන එකයි වෙන්නේ.මීට වඩා භාශාව ගැන සැලකිලිමත් වෙලා ලිව්ව නම් හොඳයි කියන එක තමා මගේ අදහස.
  3. pawusi

    cleard

    cleard
  4. pawusi

    පෙම් ගති සොබා පෙන්වන රූ සිරි සොබා

    පෙම් ගති සොබා පෙන්වන රූ සිරි සොබා දේහ ලක්‍ෂණ පෙම් ගති සොබා පෙන්වන රූ සිරි සොබා පෙම්වතාගේ හෝ පෙම්වතියගේ සිත් ආලයෙන් බැඳීමට ගති ලක්‍ෂණයන් මිනිස්‌ පරපුරට සහජයෙන් උරුම වී තිබේ. සතුන් අතරද මේ සිරිත් පවතියි. ප්‍රේම කුරුල්ලෝ විශේෂ තැනක්‌ ගනු ලබයි. කිරිල්ලියගේ බැඳීම ලබා ගැනීමට නැටුම් නටන මනමාල...
  5. pawusi

    කෝ දිව දාන්න.....

    :rofl:
  6. pawusi

    කෝ දිව දාන්න.....

  7. pawusi

    එළකිරි ජෝතිෂ්‍යය පන්තිය ...

    ආ හොඳයි.මමත් සයිඩ් එකේ ඉඳන් සපෝට් එකක් දෙන්නම්.:love:
  8. pawusi

    රවි ග්‍රහයා කේන්දරේ පිහිටීම අනුව ඵලාඵල

    :lol: කෝ මේ මගුලේ මෙලෝ විස්තරයක් නෑනේ.ලන්කාටොප්ටෙන් එකට ගිහිල්ල ඒකෙන් කේන්දරේ හදල පීඩීෆ් එකේ ස්ක්‍රීන් ශොට් එකක් දාපන්.මට ලියන්ඩ කම්මැලී ඕයි.
  9. pawusi

    රවි ග්‍රහයා කේන්දරේ පිහිටීම අනුව ඵලාඵල

    ඔය විද්‍යාත්මක පැහැදිලි කිරීම් වලට නම් මගේ තියෙන දැනුම මදි.දැනුම තිබ්බත් ඔය වගේ ප්‍රශ්නෙකට උත්තර දෙන්ඩ ලියන්ඩ මට අමු කම්මැලි.
  10. pawusi

    රවි ග්‍රහයා කේන්දරේ පිහිටීම අනුව ඵලාඵල

    ඔව් උඹ හරි.උඹ කියන කන් මාත් එච්චර බලල නෙමේ පෝස්ට් කලේ .මමත් පිළිගන්නව.මේක ලියපු එකා ලියල තියෙන්නේ සාරාවලි මතයේ ඉඳගෙන නෙගටිව් පැත්තට බර කරල.
  11. pawusi

    විවාහ දිවිය අවුල් කරන කාල සර්ප යෝගය

    විවාහ දිවිය අවුල් කරන කාල සර්ප යෝගය විවාහ දිවිය අවුල් කරන කාල සර්ප යෝගය කාල සර්පයෝගය හැම අයකුටම යෙදෙන්නේ කලාතුරකිනි. ජ්‍යෙdතීර් වේදියෙකු කාලසර්පයෝගය යෙදී ඇති අයකුගේ කේන්ද්‍ර සටහන පරීක්‍ෂා කරන විට බොහෝ අවස්‌ථාවලදී පවුල් ජීවිතය හා ජීවන වෘත්තිය ගැන කරුණු පරීක්‍ෂා කෙරේ. ඒ තරමට කාල සර්ප යෝගය බලපාන...
  12. pawusi

    කන්‍යා ලග්න හිමියන්ගේ ගතිගුණ.

    එහෙනම් කෙල්ලව වෙන කොල්ලන්ගෙන් පරිස්සම් කර ගනින්.ඒකි නිතරම හිනා වෙලා ඉන්න හින්ද අනිත් උන් ඒකිට ලයින් එක දායි.:P
  13. pawusi

    උපන් නැකතෙන් හෙලිවන ඔබේ ගතිගුණ

    වරදවා වටහා ගන්ඩ එපා.මේ තියෙන්නේ ඒ නැකතින් උපන් අයට අදාල තැන දක්වා යාමට වාසනාව තියෙන විත්තිය මිස හරියටම එහෙම කෙනෙක් වෙනව කියල නෙමේ.අදාල ඉහල තත්වයකට යාමට උපතින්ම වාසනා බලයක් අන් අයට වඩා හිමියි කියන එක.ඒ වාසනාවෙන් ප්‍රයෝජන ගන්න එක තම තමන්ට බාරයි.
  14. pawusi

    උපන් නැකතෙන් හෙලිවන ඔබේ ගතිගුණ

    තවම වයස කීයද?තව පොඩ්ඩක් වයසට ගිහිල්ල කසාද බැඳල ලමයි එහෙම හදල ඊට පස්සේ ආපහු පොඩ්ඩක් කන්නාඩියක් ඉස්සරහට ගිහින් බලපන් මේ ඉන්නේ ඉස්සර හිටපු ලස්සන කොල්ලමද කියල.:P
  15. pawusi

    කේන්දරේ කොටු 12 සම්පූර්ණ ලිපිය

    නවාංශකෙන් අපිට කේන්දරේ පිහිටිම් ගැන සූක්ෂමව නිරීක්ෂනය කරන්ඩ පුලුවන් කම ලැබෙනව.සරලව කිව්වොත් කේන්දරේ එක කොටුවක ග්‍රහයෙක් තිබුන පලියට ඒ ග්‍රහයෙන් ලැබීමට නියමිත සුබ අසුබ ඒ ආකාරයෙන්ම ලබෙනවද නැද්ද බලාගන්ඩ තවත් එක් ක්‍රමයක් තමා නවාංශකේ තියෙන්නේ.
  16. pawusi

    උපන් නැකතෙන් හෙලිවන ඔබේ ගතිගුණ

    ඕනම කෙනෙක්ගෙ එඋපන් නැකත කේන්දරේ ලියල තියෙනව.මෙන්න මේ දින මෙන්න මේ නැකතින් කියල ලියල ඇති.
  17. pawusi

    http://www.elakiri.com/forum/showthread.php?t=1163227

    http://www.elakiri.com/forum/showthread.php?t=1163227
  18. pawusi

    කේන්දරේ කොටු 12 සම්පූර්ණ ලිපිය

    මුලු විශ්වයම අංශක 360 ඒක ජ්‍යෝතිෂ්‍යයේදී කොටස් 12 කට බෙදා ගන්නව. එතකොට එක කොටසක් එහෙම නැත්නම් එක රාශියක් අංශක 30 ඒ රාශියත් ආයේ 9කට බෙදනව.ඒ කට තමා නවාංශකය කියන්නේ.

    No contents