tama baluve na ban balana baye ine banගැහැණු ළමයගේ කේන්දරේ එක්ක නොගැලපීමක් නේද??බය වෙන්න එපා..විසදුම් ඇතේ..
Mata nam vadak na ath gedrata oni vei
ban
tama baluve na ban balana baye ine banගැහැණු ළමයගේ කේන්දරේ එක්ක නොගැලපීමක් නේද??බය වෙන්න එපා..විසදුම් ඇතේ..
Machan
mata Kendara prashanayak tiyenava
ban
loku
...................
ubata udaw karana puluvanda ?
)
)




apo ake aulak na banමචෝ මට අම්බානෙක PM එනවා හඳහන බලල දෙන්න කියල....
මචෝ මම මේක පටන් ගත්තේ උබලටම තමන්ගේ හඳහන කවදාහරි තනියෙන් බලාගන්න පුළුවන් වෙන තත්ත්වෙට ගේන්න...
ඒකයි මම මේක පටන් ගත්තේ....
අවන්කවම කිව්වොත් මට වෙලාව නෑ මචෝ...
මම ඉගෙන ගන්න කෙනෙක් බන්... ( ජෝතිෂ්‍ය නෙමෙයි හොඳේ..)
ළඟදීම තව Exam එකක් තියෙනවා.... ( එකක් නම් ඉවර උනා..)
මචෝ මම උඹට හා කිව්වොත් මට අනිත් එවුන් බනියි...
මම කලින් නම් හඳහන් බලල දෙනා ත්‍රෙඩ් එකක් පටන් ගත්ත.....
ඉල්ලුම වැඩි උන නිසයි ඒක නවත්තල මේක පටං ගත්තේ...
මචෝ මම මේ දේ කරන්න වෙලාව හොයා ගන්නෙත් අමාරුවෙන් බන්...
මම ආවට ගියාට හඳහන් බලන්නේ නෑ මචන්... එහෙම බොරු කලොත් ඒක හෙන පවක්...
මට එකක් බලන්න පැය තුනක්වත් යනවා අඩුම ගානේ...
මොකද මම හැම පොඩි දේම බලනවා...
අනේ වෙලාව නෑ මචෝ....![]()
![]()
![]()
![]()



apo ake aulak na ban
mata hadahana balana oni na
berima unoth thama aka balane
mata dana ganna oni ban
nodalapunoth galapa ganna vidiyak tiyenavada ban
aka kiyapan
mama hadahana balane na ban oka baluvoth prashnayak



මචන් උඹ තැන් කිහිපයකින් බැලුවොත් එක එක නොගැලපීම් කියයි...
මේ ලෝකේ 100% ගැලපෙන මිනිස්සු නෑ බන්....
එක තැනකින් එපා කිව්වොත් තව තැනකින් බලපන්....
එතනත් එපා කිව්වොත් ඕනේ නම් තව තැනකින් බලපාන...
එතනත් එපා කිව්වොත් ආයෙ කිසිම තැනකට යන්න එපා....
ඊට පස්සේ තීරණය උඹේ අතේ මචන්....
මම කියන්නේ නෑ මචන් උන කියපුව සත පහකට ගණන් ගන්න එපා කියල....
හැමදේටම හිත මචන්....
තමන්ගේ ජීවිතේ තමන්ට බාරයි...
ගන්න තීරණ හරි ගියත් වැරදුනත්...
අනිත් අයට ඇහුන්කම් දෙන්න....
හැබැයි ජෝතිෂ්‍ය දන්න කෙනෙක් විදියට මේ කියන්නේ...
හැබැයි තමන්ගේ ජීවිතේ තීරණ අනුන්ගේ කීම් මත පදනම වෙලා ගන්න එපා...
හරි යන්න හරි වැරදෙන්න හරි හොඳට කල්පනා කරලා බලල හරි තීරණය ගනින්...![]()



Ube kathava hari ban
me vade digatama kara gena palayan api inava machan

You must spread some Reputation around before giving it to Geethmada againඑලාස්... තෑන්ක්යූ මචෝ...![]()

තේරෙන භාෂාවෙන්..තේරෙන විදිහට..ගුරුමුෂ්ටිය තියාගන්නෙ නැතුව කියල දෙන එකෙන් හෑල්ලු වීමක් වෙන්නෙ නැහැ. හැමෝම මේ ගැන දැනුවත් වීම විතරයි වෙන්නෙ..
බොරුවට බය හිතෙන විදිහට බර වචන දාලා.. පොඩ්ඩක් සැර වෙලා.. ගුරුමුෂ්ටිය තියාගෙන කියල දෙන්නේ ඒවා නැති වෙයි කියල තියෙන බයට.. හරි දේවල් නැති වෙන්නෙ නැහැ..
ඇත්ත කතාව මචෝ...![]()
අනිව.මෙහෙම ලියපන්.මේ ක්‍රමේ හොදයි.ලොකු ලොකු වචන දාල මෝල්වෙනවට වඩා![]()
අනේ මන්ද බන් මම උඹට මෙතන උත්තර බඳින්න යන්නේ නෑ....
ඔය මම කියල දෙන භාෂාව තමයි...
මට උඹත් එක්ක වාද කරන්න අවශ්‍ය නෑ මචන්...
මම කිසිම විදියකින් ජෝතිෂ්‍යය හෑල්ලු කලේ නෑ...
ඒ උඹේ මතේ මේ මගේ මතේ....
මොකද මම මේ වැඩේ පටන් ගත්තේ කාගේවත් තැන ගන්නවත්, මගේ හැකියාව පෙන්නන්නවත් නෙමෙයි...
නොදන්න එවුන්ට ඉගෙන ගන්න...![]()
මේකෙන් කොහොමත් ගුරුමුෂ්ඨි කියන වචනෙක තේරුමක් වත් එළියට එන්නේ නෑ.ජ්‍යෝතිෂ්‍ය ඉගෙන ගන්ඩ ඉස්සෙල්ල උගන්නනේ හැමෝටම ගෞරව කරන්ඩ.තේරෙන නොතේරෙන එක නෙමේ ප්‍රශ්නෙ.ජ්‍යෝතිෂ්‍ය හොයා ගත්තු පූර්වාචාරීන්ට ගෞරව කරල තමයි ඒ භාෂාවෙන් එහෙම නැත්තන් ව්‍යක්ත සිංහලෙන් ලියන්නේ.ඒ ගෞරවය හික්මීම ඇතුව අපි ජ්‍යෝතිෂ්‍ය ඉගෙන ගත්තු හින්ද තමයි අපිට ඒ ගැන කැක්කුම.මොනව කරන්ඩත් ඉස්සෙල්ල ඕනෙම දෙයක විනය තියෙන්ඩ ඕනෙ.නියම ආකාරයෙන් ජ්‍යෝතිෂ්‍ය ඉගෙන තියෙන එකම එකෙක් මේ වගේ මචං පාට් එකෙන් ලිපි ලියන්නේ නෑ.මට පුලුවන්නම් නෙට් එකෙන් එහෙම ලියපු එක ලිපියක් පෙන්නපල්ල.
හික්මීමක් සංවරයක් ඇතුව පිලිවෙලකට ලිපි ලියන්ඩ පටන් ගනින්.එතකොට සියලු දෙනාගේ ආශිර්වාදය මැද්දේ සාර්ථක ලිපි ලියවෙයි.
ඔය උඹට සපෝට් එකට නයට කහින එවුන් ගැන පොඩි කවියකින් උපදෙසක් දෙන්නම්
සූරිය උදා වන තුරු පිනි බෑවිල්ල
පාරුව පදින තුරු සයුරේ සෙලවිල්ල
මාරුව බලබලා හිත යට කැරකිල්ල
කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල

මචන්ලා මගේ හිත හොඳ කමට මේ ත්‍රෙඩ් එක දාද්දි මම පවුසියට PM එකක් දැම්ම සප් එකක් දීපන් කියල...
බලපං මචන්ලා දැන් මුගේ තියෙන කුහක කම...
ඔන්න බලාගනිල්ලා සාක්ෂි...
![]()
මූ කැමති නෑ නොදන්න එකෙක් මේක ඉගෙන ගන්නවට...
මූ කියනවා මට තරහ වෙන්න එපාලු පොඩි දෙයක් කියන්නම්ලු...
උඹලට හැමදේම කියල දෙන්න එපාලු....




full chater...![]()



මචන්ලා මගේ හිත හොඳ කමට මේ ත්‍රෙඩ් එක දාද්දි මම පවුසියට PM එකක් දැම්ම සප් එකක් දීපන් කියල...
බලපං මචන්ලා දැන් මුගේ තියෙන කුහක කම...
ඔන්න බලාගනිල්ලා සාක්ෂි...
![]()
------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
මූ කැමති නෑ නොදන්න එකෙක් මේක ඉගෙන ගන්නවට...
මූ කියනවා මට තරහ වෙන්න එපාලු පොඩි දෙයක් කියන්නම්ලු...
උඹලට හැමදේම කියල දෙන්න එපාලු....
නිකන් දෙනකොට අගයක් නෑලු...
ඒකයි මුට තියෙන මේ කැසිල්ල මේක කරන් යනවට...
ජ්‍යෝතිෂ්‍ය ඉගෙන ගන්ඩ ඉස්සෙල්ල උගන්නනේ හැමෝටම ගෞරව කරන්ඩ.ඒ ගෞරවය හික්මීම ඇතුව අපි ජ්‍යෝතිෂ්‍ය ඉගෙන ගත්තු හින්ද තමයි අපිට ඒ ගැන කැක්කුම.මොනව කරන්ඩත් ඉස්සෙල්ල ඕනෙම දෙයක විනය තියෙන්ඩ ඕනෙ.
හික්මීමක් සංවරයක්


machan umba danna deyak kiya diyanමචන්ලා මගේ හිත හොඳ කමට මේ ත්‍රෙඩ් එක දාද්දි මම පවුසියට PM එකක් දැම්ම සප් එකක් දීපන් කියල...
බලපං මචන්ලා දැන් මුගේ තියෙන කුහක කම...
ඔන්න බලාගනිල්ලා සාක්ෂි...
![]()
------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
මූ කැමති නෑ නොදන්න එකෙක් මේක ඉගෙන ගන්නවට...
මූ කියනවා මට තරහ වෙන්න එපාලු පොඩි දෙයක් කියන්නම්ලු...
උඹලට හැමදේම කියල දෙන්න එපාලු....
නිකන් දෙනකොට අගයක් නෑලු...
ඒකයි මුට තියෙන මේ කැසිල්ල මේක කරන් යනවට...
ලස්සන වැදගත් විනය ගරැක වචන ටිකක්
හැබැයි මේක සැර වැඩියි වගේ නේද මහත්තයෝ
ඔය උඹට සපෝට් එකට නයට කහින එවුන් ගැන පොඩි කවියකින් උපදෙසක් දෙන්නම්
ඔයාගේ විනයගරැක බව සහ අන් අයට කරන ගරැ කිරීම මැනවින් පිළිඹිබු වෙනවා..![]()







machan kenek danna deyak anith kenekta therena vidihata kiyala dena eka narakai kiyanna ba! Ubalage astrology valata adala KAMMA NIYAMAYEMA eka athulth venava! Aththatama anith ekekuta deyak kiyala dimen thamanta hoda return ekak labenava. man oka danne experience ekenmai, moko man 5 vasare podi eage idan MBA, campus vala inna evunta nomile kuppi dala thiyena nisai!



