Astrology Class - එළකිරි ජෝතිෂ්‍යය පන්තිය ~2

Geethmada

Member
Jun 7, 2011
680
127
0
හඳ පානෙ...
ela ela oya okkoma mathaka thiyaganna eka thama amaru

තෑන්ක්ස් මචෝ... :D :D

බම්ප්:rofl:

තෑන්ක්ස් මචෝ... :D :D
ඉක්මනට සනීප වෙයන්... :)

එල වැඩක්නේ...................
චෝ.......යි මචෝ
:D:D:D:D:D:D:D

තෑන්ක්ස් මචෝ... මචන් අර වැඩේ ඉතුරු ටික හෙට දෙන්නම් හොඳේ....
අද හවස් වෙලා බන් ගෙදර ආවේ... :(
හෙට ගෙදර.. හෙට උදේට එවන්නම් හරිද... :)

ela macho thanx

තෑන්ක්ස් මචෝ... :D:D

ela ela machan ! poddak hitapun man rep tiaka anith unta dila ennum :
"You must spread some Reputation around before giving it to Geethmada again"

තෑන්ක්ස් මචෝ... :D:D

මූත් මගේ උපන්දිනේ දවසේ තමයි ඉපදිලා තියෙන්නේ...

මම අයිය හරිද... :P

onada dan dunna!
:D:D:D:love:

නියමයි මචෝ..... මේක එච්ච‍ර අමාරු ගේමක් නෙමෙයි වගේ නේද?? උඹ කියල දෙන විදිහ නම එල කිරි මචෝ....

තෑන්ක්ස් මචෝ... :D:D
 
sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    තෑන්ක්ස් මචෝ... මචන් අර වැඩේ ඉතුරු ටික හෙට දෙන්නම් හොඳේ....
    අද හවස් වෙලා බන් ගෙදර ආවේ... :(
    හෙට ගෙදර.. හෙට උදේට එවන්නම් හරිද... :)
    එල එල
    තෑන්ක්ස් මචෝ:):):)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹත් පිස්සු පොරක් නෙ.. එල එල වැදගත් පාඩම් ටිකක්..එලම කිරි.. ++++ බැහැලු..
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මේක ලියල තියෙන භාෂාව ගැන නම් මගේ එච්චර පැහැදීමක් නෑ.මේ භාෂාවෙන් ජ්‍යෝතිෂ්‍ය හෑල්ලු වෙන එකයි වෙන්නේ.මීට වඩා භාශාව ගැන සැලකිලිමත් වෙලා ලිව්ව නම් හොඳයි කියන එක තමා මගේ අදහස.
     
    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    තෑන්ක්ස් මචෝ... :D:D

    මූත් මගේ උපන්දිනේ දවසේ තමයි ඉපදිලා තියෙන්නේ...

    මම අයිය හරිද... :P

    pala yanna man aiyya!:growl::growl: tho mata vada 2 hrs balai!:yes::yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේක ලියල තියෙන භාෂාව ගැන නම් මගේ එච්චර පැහැදීමක් නෑ.මේ භාෂාවෙන් ජ්‍යෝතිෂ්‍ය හෑල්ලු වෙන එකයි වෙන්නේ.මීට වඩා භාශාව ගැන සැලකිලිමත් වෙලා ලිව්ව නම් හොඳයි කියන එක තමා මගේ අදහස.

    තේරෙන භාෂාවෙන්..තේරෙන විදිහට..ගුරුමුෂ්ටිය තියාගන්නෙ නැතුව කියල දෙන එකෙන් හෑල්ලු වීමක් වෙන්නෙ නැහැ. හැමෝම මේ ගැන දැනුවත් වීම විතරයි වෙන්නෙ..
    බොරුවට බය හිතෙන විදිහට බර වචන දාලා.. පොඩ්ඩක් සැර වෙලා.. ගුරුමුෂ්ටිය තියාගෙන කියල දෙන්නේ ඒවා නැති වෙයි කියල තියෙන බයට.. හරි දේවල් නැති වෙන්නෙ නැහැ..
     
    Geethmada

    Member
    Jun 7, 2011
    680
    127
    0
    හඳ පානෙ...
    තේරෙන භාෂාවෙන්..තේරෙන විදිහට..ගුරුමුෂ්ටිය තියාගන්නෙ නැතුව කියල දෙන එකෙන් හෑල්ලු වීමක් වෙන්නෙ නැහැ. හැමෝම මේ ගැන දැනුවත් වීම විතරයි වෙන්නෙ..
    බොරුවට බය හිතෙන විදිහට බර වචන දාලා.. පොඩ්ඩක් සැර වෙලා.. ගුරුමුෂ්ටිය තියාගෙන කියල දෙන්නේ ඒවා නැති වෙයි කියල තියෙන බයට.. හරි දේවල් නැති වෙන්නෙ නැහැ..

    :yes::yes::yes::yes::yes:

    ඇත්ත කතාව මචෝ... :)
     
    kape

    Member
    Jul 17, 2011
    634
    427
    0
    සිංහරාජය
    තේරෙන භාෂාවෙන්..තේරෙන විදිහට..ගුරුමුෂ්ටිය තියාගන්නෙ නැතුව කියල දෙන එකෙන් හෑල්ලු වීමක් වෙන්නෙ නැහැ. හැමෝම මේ ගැන දැනුවත් වීම විතරයි වෙන්නෙ..
    බොරුවට බය හිතෙන විදිහට බර වචන දාලා.. පොඩ්ඩක් සැර වෙලා.. ගුරුමුෂ්ටිය තියාගෙන කියල දෙන්නේ ඒවා නැති වෙයි කියල තියෙන බයට.. හරි දේවල් නැති වෙන්නෙ නැහැ..

    අනිව.මෙහෙම ලියපන්.මේ ක්‍රමේ හොදයි.ලොකු ලොකු වචන දාල මෝල්වෙනවට වඩා:P:P
     
    Geethmada

    Member
    Jun 7, 2011
    680
    127
    0
    හඳ පානෙ...
    මේක ලියල තියෙන භාෂාව ගැන නම් මගේ එච්චර පැහැදීමක් නෑ.මේ භාෂාවෙන් ජ්‍යෝතිෂ්‍ය හෑල්ලු වෙන එකයි වෙන්නේ.මීට වඩා භාශාව ගැන සැලකිලිමත් වෙලා ලිව්ව නම් හොඳයි කියන එක තමා මගේ අදහස.

    අනේ මන්ද බන් මම උඹට මෙතන උත්තර බඳින්න යන්නේ නෑ....

    ඔය මම කියල දෙන භාෂාව තමයි...

    මට උඹත් එක්ක වාද කරන්න අවශ්‍ය නෑ මචන්...

    මම කිසිම විදියකින් ජෝතිෂ්‍යය හෑල්ලු කලේ නෑ...

    ඒ උඹේ මතේ මේ මගේ මතේ.... :)

    මොකද මම මේ වැඩේ පටන් ගත්තේ කාගේවත් තැන ගන්නවත්, මගේ හැකියාව පෙන්නන්නවත් නෙමෙයි...

    නොදන්න එවුන්ට ඉගෙන ගන්න... :yes::yes::yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනේ මන්ද බන් මම උඹට මෙතන උත්තර බඳින්න යන්නේ නෑ....
    ඔය මම කියල දෙන භාෂාව තමයි...
    මට උඹත් එක්ක වාද කරන්න අවශ්‍ය නෑ මචන්...
    මම කිසිම විදියකින් ජෝතිෂ්‍යය හෑල්ලු කලේ නෑ...
    ඒ උඹේ මතේ මේ මගේ මතේ.... :)
    මොකද මම මේ වැඩේ පටන් ගත්තේ කාගේවත් තැන ගන්නවත්, මගේ හැකියාව පෙන්නන්නවත් නෙමෙයි...
    නොදන්න එවුන්ට ඉගෙන ගන්න... :yes::yes::yes::yes:
    :yes::yes: එල එල..දන්න දෙයක් බෙදා දීම වැරැද්දක් නෙමෙයි..:yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Machan
    mata Kendara prashanayak tiyenava
    ban
    loku
    ...................
    ubata udaw karana puluvanda ?

    :shocked::shocked: මටත් තිබ්බ..ඒත් හැම එකටම විසදුමකුත් තියෙනවා යාලුවා..වැඩිය හිතන්න එපා..
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    :shocked::shocked: මටත් තිබ්බ..ඒත් හැම එකටම විසදුමකුත් තියෙනවා යාලුවා..වැඩිය හිතන්න එපා..
    ahemada
    ubata mokada tibuna kes
    aka
    mata nam thama prashne avila na
    ath lagadima anava ban aka
    mama bayen ine ......:(:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ahemada
    ubata mokada tibuna kes
    aka
    mata nam thama prashne avila na
    ath lagadima anava ban aka
    mama bayen ine ......:(:(

    ගැහැණු ළමයගේ කේන්දරේ එක්ක නොගැලපීමක් නේද?? :yes::yes: බය වෙන්න එපා..විසදුම් ඇතේ..