පොඩි වැරැද්දක් වුනා.
මෙතනට IN 4001 Diode දාන්න බෑ. බැට්රියෙන් එන ඇම්පියර් ගාන වැඩියි. ඒ නිසා IN 4001 Diode දෙක පට්ටට රත් වෙනවා. ඒ නිසා ඇම්පියර් 3 විතර ඩයෝඩ් 2 හයි කරන්න.. අනිත් එක Diode දාලා තියෙන්නේ ආරක්ෂාවට නෙමෙයි. Diode දැම්මෙ නැත්තම් සිගනල් දැම්මත් හැසාඩ් ඔන් වෙනවා. ඒක නවත්තන්න තමයි Diode...