ඔන්න ඉතින් අපිත් සෙනසුරාදා MOTOR SHOW බලන්න ගියා. පාර්ලිමේන්තු පිට්ටනිය ගාවින් තමයි කට්ටියම සෙට් වුනේ...
ඇතුල්වෙන්න රු 100 ගත්තා. ඇතුලට ගියාම තමයි හිතුනේ රු 100 පරාට කෑවනම් ඉවරයි කියලා. මේ පාරනම් MOTOR SHOW එක මෙලො රහක් නෑ. මේ තියෙන්නේ අපි එහෙන් මෙහෙන් ගත්ත ෆෝටෝ ටිකක්.
අපරාදේ...