Gear Oil Change; Hero Pleasure, Honda Activa, Honda Dio
දැන් කියලා දෙන්න යන්නේ Hero Pleasure, Honda Activa, Honda Dio වගේ ස්කූටර් වල ගියර් ඔයිල් මාරු කරන විදිහ...
එන්ජින් ඔයිල් වගේම ගියර් ඔයිල් මාරුකරන්න ඕන කාලයක් තියනවා. පොතේ විදිහටනම් කි.මී. 5000 ගියර් ඔයිල් මාරු කරන්න ඕන. ඒත් ඒන්ජින්...