Not Agree
දොස්තරලාට, නීතීඥවරුන්ට, මිනින්දෝරුවන්ට යනාදී උන්ට සපයන සේවාවට සරිලන මුදලක් සඳහන් කරන්න ඕන කියන එක. නැත්තං මුන් මේ වෙනකං කරන්නේ මිනිස්සුන්ගෙ දුක හූරගෙන කනවා... හිතුන හිතුන ගණන් ගන්නවා මිනිස්සුන්ගෙන්, අනික උන්ගෙ
Agree..
income tax හරියට විගණනයක් නැහැ. මොකද සල්ලි bank කරන්නෙ නැහැ ගොඩක් උන්.