Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
තරු පහේ ශොපිංමෝල් සහ මහපොලව
මොන ප්‍රශ්න තිබ්බත් බදින්න, හුකල ලමයි හදන්න පුදුම හදිස්සියක් .උන්ට කන්න දෙන්න කඩ වලින් හොරා කන එක සාධාරණ කරන්න මෙකෙ එකාලගෙ.මාර ලොජික් මෙකෙ එකාලගෙත් තියෙන්නෙ
wca
Post #18
Jan 9, 2022
Forum:
ElaKiri Talk!
කරන්ට් එක
බලපන්කෝ තවටික දවසකින් ඉටිපන්දම් පෝලිමක් ගැහුවේ නැත්නම්
wca
Post #27
Jan 9, 2022
Forum:
ElaKiri Help
එන්නත නිසා ඇතිවෙන සුලභ අතුරු ආබාධ 18
ඌ කියන සාක්කි දාන්න කියපන්කො ඌ ට බයයිලු...අනේ මන්ද .පරීක්ෂණ කරලා එලියට දෙන්නේ නැතිව තියන එකෙක් දැක්කමයි .අප්පුවෝ මම සිංහල වෙදකම වැරදියි කියන්නේ නෑ හැබැයි මුන් අමු හිගන්නෝ එකක් හිතේ තියන් වෙන වෙන ගේම් ගහන්නේ
wca
Post #4
Jan 7, 2022
Forum:
ElaKiri Talk!
අම්බෝ මෙක කානුවක් නෙමෙයි බෝක්කුවක්
තනේ ඇග වටේ ඔතල ඉස්සරහින් ඉතුරු ටික තියල වගේ
wca
Post #14
Jan 7, 2022
Forum:
New Artist or Actor
මේ වගේ ගොන් නීති ගැන මොකද හිතන්නේ? සංචාරකයෝ එයිද?
අනෙක් ඒවා එහෙමයි කියල හැමෙ එකම සදාරනි කරන්න බැනේ .
wca
Post #16
Jan 7, 2022
Forum:
ElaKiri Talk!
මේ වගේ ගොන් නීති ගැන මොකද හිතන්නේ? සංචාරකයෝ එයිද?
විට කන්නම ඕන එකෙක් සිංගපුරු යවන්න ඕනේ ...මෙතනින් එහාට කියන්න ඕනේ නැනේ වෙන දේ .ගිය උන් දන්නවනේ
wca
Post #14
Jan 7, 2022
Forum:
ElaKiri Talk!
මේ වගේ ගොන් නීති ගැන මොකද හිතන්නේ? සංචාරකයෝ එයිද?
අපි පිටරට ගියහමත් ඒ ගොල්ලොන්ගේ නීතියට අනුව වැඩකරන්න ඕනේ ඒ රටේ නීතියට සංස්කෘතියට ගරු කරන්න ඕනේ ඕක මෙහෙ විතරක් නෙවෙයි හැමතැනම රටකම ඔහොම තමයි
wca
Post #5
Jan 7, 2022
Forum:
ElaKiri Talk!
උබලගේ ගෙවල්වල ගෑස් ලිප මේ දවස් වල පිපුරුනොත්,
ඉතුරු උනොත් පුපුරලා එකත් අරන් යනවා අරලියගහ මන්දිරේට මොකෝ අපේ සල්ලි වලින් නේ ඕකුන් ලැගල ඉන්නේ
wca
Post #18
Jan 7, 2022
Forum:
ElaKiri Talk!
ජනපති නව ගමනකට සූදානම්..ලාංකික දේශපාලනය උඩුයටිකුරු කරමින් ඉදිරියේදී තීරණ රැසක්.. 😱
පබයොත් මෙහෙම කියනවනේ ලජ්ජනතිව "ජනාධිපතිතුමා සිය බලය තදින් පාවිච්චි කොට"
wca
Post #21
Jan 7, 2022
Forum:
ElaKiri Talk!
දැඩි තීන්දු තීරණ ගන්නට සිදුවේ නම් ඒ සඳහාත් මා සුදානම් - ජනපති
ගත්ත දැඩි තීන්දුවක් කාබනික කරනවා කියල දැන් මිනිස්සුන්ට කන්නත් නෑ
wca
Post #15
Jan 2, 2022
Forum:
ElaKiri Talk!
උබලගෙ පැත්තෙ පාරවල් කොහොමද
උබලගේ පැත්තේ ප්‍රාදේශීය සබාවේ හොදකම තමයි පෙන්නුම් කරන්නේ .225ට බනිනව වගේ ඕකුන් ටිකවත් පන්නපන් නැත්නම් 225 මාරුකළ කියල වැඩක් නෑ
wca
Post #5
Jan 2, 2022
Forum:
ElaKiri Talk!
ජොබ් හයිරාකි
wca
Post #4
Jan 2, 2022
Forum:
ElaKiri Talk!
කාර් ඵක කෝච්චියේ හැප්පිලා
පලවෙනි එකෙන්ම ඉවරයි
wca
Post #11
Jan 1, 2022
Forum:
ElaKiri Talk!
2022 ධාවනයට එක්වන වායුසමනය කල නව දුම්රිය -🚉ගල්කිස්ස සිට 🚉කන්කසන්තුරේ
පලවෙනි එකෙන්ම ඉවරයි https://www.lankadeepa.lk/news/ඉංජිනේරුවා-දුම්රියට-බිලි/101-605805
wca
Post #18
Jan 1, 2022
Forum:
ElaKiri Talk!
අදද දන්නේ පෝලිම් තියෙනව කියලා
හරියට බොරුව ගොතාගන්න වෙන්න ඇති මෙච්චර කල් ගත්තේ ඔයවගේ තමයි මුන්ගේ ජාතික ආරක්ෂක කතාත්
wca
Post #14
Dec 31, 2021
Forum:
ElaKiri Talk!
සුදේව හෙට්ටිආරච්චිගේත් රංගනගේත් රෙදි ගලවමින් තිළිණි ස්වර්ණවාහිනියට සමුදෙයි.
ස්වර්ණවාහිනිය උනුත් නිකන් කැබිනට් ප්‍රකාශක ප්‍රකාශ නිකුත් කරනවා වගේ මෙලෝ වැඩක් නෑ ඉදල හිටලා එකෙක් ඇවිල්ල මොනවහරි කියෝනව ඕව ඔක්කොම උන්ගේ ආයතන ප්‍රශ්නනේ ඒවා ඇතුලේ විසදගන්න ඕනේ මිනිස්සුන්ට ඕව කිව්වා කියල බලාපොරොත්තු වෙන්නේ අපහාස කිරීම විතරයි
wca
Post #35
Dec 31, 2021
Forum:
ElaKiri Talk!
මේක පිරමිඩ් කේස් එකක් වගේ නේද ?
" � ඒක නිසා තමයි උබ මේක කියවන්නෙ.. අපිත් එක්ක එකතු වෙලා වැඩ කරන් ඉස්සරහට යන්න කැමතිනම් විතරක් අපිත් එක්ක සම්බන්ධ වෙන්න කොමෙන්ට් කරන්නැතුව කෙලින්ම මට ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න � " ------ Post added on 1640863430
wca
Thread
Dec 30, 2021
Replies: 14
Forum:
ElaKiri Talk!
යේක ශිව බිජ්ජ විජ්ජ්‍යාත්මකයි .. චිංගල මුනියා තමා කීනවා .. එම්මගෙ රෙඩ්ඩ තමා ...
මහින්දගේ පැණි මුට්ටි කුණ්ඩලි කොරෝන වලින් මැරිලා ගියා .අඩුගානේ ඔය හදපු පයියෙන් පටන්ගන්න කුන්දලි ශක්තිය graphic එකවත් අඩු ගානේ computer එකක් නැතිව හදාගන්න බෑ .දවසින් දවස ඕව රට පච කියල ඔප්පු වෙනවා ඕවට කොරන්න පුළුවන් මගුලක් නෑ කියල.
wca
Post #12
Dec 30, 2021
Forum:
ElaKiri Talk!
පෙට‍්‍රල්-ඩීසල් බාලයි.. වාහන අවදානමක..- විශේෂඥයෙක් කියයි…
ජනතාවත් වගකියන ආණ්ඩුවක් වශයෙන් ඉන්ධන බාලකරන ලද්දේ මිනිස්සුන්ගේ ආරක්ෂාවටයි . 50ට යන්න කිව්වහහම 80ට යනවා .දැන් කොච්චර පැගුවත් යන වේගේ අඩුයි . හැමතැනම අනතුරු එහෙන් ගැනු පිස්සියෝ වගේ ගිහින් මිනිස්සු මරාදානවා.... ජනතාව ගැන හිතල ගත්තු හිතකර තීන්දුවක්....... මේක සව්බග්‍ය දැක්මේ පැහැදිලිව තියෙනවා...
wca
Post #2
Dec 30, 2021
Forum:
ElaKiri Talk!
gas 3500/=
ow puluwan මමත් එකක් ගත්තා 3500.00
wca
Post #19
Dec 29, 2021
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
4
5
6
7
8
9
10
Next
First
Prev
6 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom