1. wca

    වික්ටෝරියා ජලාශය අසාමාන්‍ය ලෙස සිදී යයි.. විදුලි අර්බුදය තවත් දරුණු වේ..

    අද news බලද්දී ඔලුවට අවේ ඕකුන් ඩිසල් බලාගාර ටික කෙලවෙලා හින්ද full time ජලාශ වල වතුර කරන්ට් එකට ගන්නවා ඇති .ඕක කෙස් එක වහන්න හුණුගල් බුමිකම්පා හින්ද වෙනවා කියල වැල් බයිලා ගහනවා වගේ පෙන්නේ
  2. wca

    ඒ සීතා ලස්සනයි බන්

    කට ඇරියහම අඩෝ වැඩියාව Hmmmmmmm .................
  3. wca

    පාස්කු චෝදනාවලින් පූජිත් නිදහස් වෙයිද?

    ඕකුන් දෙන්නම නිදහස් වෙනවා ,ඕක තමයි උඩදාගෙන අල්ල ගත්තු උන්ටත් වෙන්නේ
  4. wca

    රජයෙන් නොමිළයේ සුවධරනි

    ඩලස් ගේ අම්මට තමයි ... සුවධරනි
  5. wca

    LOAN

    personel ලෝන් එකක් ගන්න කොට salary එක වගේ කියක් දෙනවද
  6. wca

    අඩෝ මාර සිද්ධිය.. 🥺

    ups එකේ bypass mode එකක් තියෙනවද බලන්න .එහෙම තියෙනවනම් on වෙලා ඇති එතකොට ups එක off උනත් කෙලින්ම pc එකට කරන්ට් එක pass වෙනවා .එහෙම option එකක් නැත්නම් UPS එකේ අව්ලක් ,බොහෝ වෙලාවට relay ටික check කරන්න වෙයි
  7. wca

    GULI ගුලි

    ඕක පොත් ගහල පටන්ගත්තේ ඕකට තමයි .නැතුව කංසා වලට තියෙන ආදරේට නෙවෙයි.
  8. wca

    වාහන නම් වාහන ලයිට් නම් ලයිට් වාහන ලයිට් දෙකක් බෑ !

    මෙකත් මුන්ගේ නාටකය ක් වෙන්න ඇති බන්,තව ටික දවසකින් කියයි,පක්ෂ කෙනෙක් මැදිහත් වීම මත ප්‍රශ්න ය විසදුනා.පක්සල ට ජය වේවා,පක්සල විතරයි එකම විකල්පය...ඔන් මං කිව්වා කියලා ලියලා තියාගන්න
  9. wca

    සොලර් පවර් ගහන්න මෙච්චර ගානක් යනවද බන්?

    ඌ කටවචනෙන්ද කිව්වේ .ඕක මාසෙට කියක් ගන්න පුලුවන්ද කියල බලන්න SYSTEM තියෙනවා (නම දන්නේ නෑ බලන් ඉදල ඔලුවට දාගත්තුව) ඕවට ණය දෙනවා 4% පොලියට ,කටවච්නෙට වැඩකරන්න එපා 100 අරන් දෙනවා කිව්වනම් UNIT 80MIN වගේ ඇග්රිමන්ට් එකක් ගහගන්න
  10. wca

    😡😡 මේ මොන ජෝක්ස් එකක් ද? මේ කාලකණ්ණින්ව පිළිගන්න තව උත්සවත් තියන්න ඕන ද? 😡😡

    සෙවල නන්දෙව යැව්වේ කව්ද කියල මේකේ උන්ට අමතක වෙලා .
  11. wca

    කුඩු කේස් එකක්.මොනවා වෙයිද බන්

    පුළුවන් වෙයි ගොඩක් වෙලාවට ග්‍රෑම් 2-3 වගේ නෙවෙයිනේ 10ක් නේ අනිවා ඇප දෙනවා
  12. wca

    කීරි ඉතිරේවා නව වසරේ

    යකෝ ජලනිට වැඩිය තනයක් මුට තියෙනවනේ
  13. wca

    28 යනවා....

    එයාගෙන් ඉල්ලපු දේ තමයි ආයෙත් දවසක ලංකාවට එන කොට දැන් තියෙන කන්ඩිෂන් එකටම ගේ මට දෙන්න කියල විතරයි....:cool:
  14. wca

    Bus Strike #BREAKING

    සිරාවට බං
  15. wca

    සබරගමුවේ හෙළ යක්ඛ පුතෙක් ද‍ඬුමොණරයක් නිපදවයි

    ඕවට කියන්නේ බටහිර භාෂාවෙන් කියන්නේ copy කියල තේරුනාද පිටියේ අප්පුවෝ .සිංහලෙන් කියන්නේ අනුන්ගේ ඒවා හොරකම් කරනවා කියල තේරුනාද ? යක්කුටත් අන්තිමට හොරකම් කරන්නත් වෙල..
  16. wca

    සබරගමුවේ හෙළ යක්ඛ පුතෙක් ද‍ඬුමොණරයක් නිපදවයි

    ඔය දඩුමොනරේට පේටන්ට් එක ගන්න කියපන්කො එතකොට පිළිගන්නම්

    No contents