බ්ලූ රේ උදව්වක්
මචංලා මගෙ තිබ්බ ජේවීසී බ්ලූ රේ එක ඊයෙ මලා.
අලුත් එකක් ගන්ඩයි යන්නෙ.
සැම්සුන්ද එල් ජීද හොඳ
3D එකක්ම තමා ගන්ඩ යන්නෙ.
FLV ෆයිල් එහෙම වැඩකරන එකක් වෙන්ඩත් ඔ්නෙ.
දන්න කෙනෙක් උදව්වක් දෙන්ඩ 12ට කලින්.
මචංලා මගෙ තිබ්බ ජේවීසී බ්ලූ රේ එක ඊයෙ මලා.
අලුත් එකක් ගන්ඩයි යන්නෙ.
සැම්සුන්ද එල් ජීද හොඳ
3D එකක්ම තමා ගන්ඩ යන්නෙ.
FLV ෆයිල් එහෙම වැඩකරන එකක් වෙන්ඩත් ඔ්නෙ.
දන්න කෙනෙක් උදව්වක් දෙන්ඩ 12ට කලින්.