උන්ඩියල් පාරක් ගැහුවනන් 10000ට 250යි ගන්නෙ
මෙහෙ පෙටාවල සහ වැල්ලවත්තෙ ප්‍රධානව රටේ හැම තැනම තියෙනව. රට සල්ලි මාරුකරන තැනකට ගියාම උන් කියනව වෙන්ඩ ඔ්නෙ විදිය. මෙහෙන් සල්ලි දුන්නම උන් අදාල රටේ මුදලින් උන්ගෙ ගාන තපාගෙන අදාල අයට අතටම ගිහින් දෙනව. ගොඩක් සරුවට කරන අය අදාල කෙනා ගාවට සල්ලි අර...