හපොයි බන්..ළමයි ටික වගේ හැදුවේ. මගේ ටැංකිය අඩි 28ක් දිගයි. එකේ ක්‍රැක් එකක් තියනවා හදන්න. හිස් කරන්නේ නැතුව හදන්න බෑ එකයි දෙන්නේ.
උඹ බීපු වෙලාවක ස්විමින්ග් පූල් එකට මාලු ගෙනත් දාල දැං ගෙදරින් බර බරේ නේ. ;) :D
බම්ප්.
ඉස්සර පිස්සුවෙන් වගේ හැදුවෙ බං. ටැංකි තිබ්බ බර ගානක්. අන්තිමට ඔක්කොම...