සිම්ලීම් එකේ තමයි බඩු තියෙන්නේ. දැන් හැබැයි කියන තරන් ලාබයකුත් නෑ මම දන්න විදියට. ඉස්සර තමයි ඕවට සෑහෙන ලාබ තිබුනේ. PC හවුස් කාරයා ඔක්කොම ලාබ ටික කෑවා. මෙමරි, පෙන්ඩ්‍රයිව් වගේ ඒවා මැලේෂියා වල ලෝයැට් එකේ හෝල් සේල් ප්‍රයිස් ගන්න පුළුවන්. සිංගපූර් වල GST චාර්ජ් කරනවා ඒ වගේම ඒක ආයේ ක්ලෙම් කරගන්නත්...