Cream House එකක් පටන් ගන්න....

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Cream House එකක් පටන් ගන්න....

    වියාපාරේ ලෝකේ දැන උගත්තු එන්ට බලන්ට...

    ක්‍රීම් හවුස් එකක්, ඒ කියන්නේ fruit juice shop එකක් පටන් ගන්න හිතන් ඉන්නේ... මට ඒකට පොඩි සප් එකක් ඕන....

    1. ෂොප් එක පටන් ගන්න කොච්චර මුදලක් ඕන වෙයිද...
    2. කොහොමද පටන් ගන්න වෙන්නේ...
    3. ඒ ගැන බලපත්‍රයක් ගන්න වෙයිද...
    තව මම ඒ ගැන දැනගත යුතු දේවල් තියේ නම් එවුව ටිකක්..

    රෙප් 8කින් සලකන්නම්...
     

    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    rent eka
    fridge ekak
    blender 1k
    putu set ekak
    decaration (banner wage ewa)
    man hithanne 1laks athi wei )
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    සුභ පැතුම් මචන්. ඔව් මම හිතන්නේ ලයිසන් ගන්න ඕනේ ටවුමක කරනවා නං මොකද ඕවා ගෙවල් වල හදලා විකුණනවා වගේ නෙමේ නිසා. වැඩේ හොඳ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
     
    • Like
    Reactions: labu gediya

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,398
    113
    එල එල ..... couples හොදට ගැවසෙන තැනක් බලලා දාන්න තියෙන්නේ
     
    • Like
    Reactions: labu gediya

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    පිළියන්දල ඔය නමින්ම එක්ක තියෙනවා. වැඩේ හොදයි. පිරිසුදුවට දුන්නොත් ගාන වැඩි උනත් මිනිස්සු එනවා මචං