1. වාස්ගේ පිළිම හොරකම

    පෝස්ට් එකේ ඒකෙ දිග :shocked:
  2. USA MOON

    ඒ වැයික්කියට පෝලිමට හඳ පායනවනෙ :lol:
  3. ඔබ දෙපලට දීර්ඝායු වේවා......

    දීර්ඝායු ශ්‍රීමතානෙනි.....
  4. Paypal සිට HNB ගන්න හිතාගෙන ඉන්න අයටයි මේ

    එල එල ටොයෝටා නෙවෙයි Outlander PHEV එකක් ගෙනෙං ඒක තමා මේ දවස්වල හිට් :D
  5. ගොන්ජා

    ඕකා පිංගොනා :lol:
  6. Paypal සිට HNB ගන්න හිතාගෙන ඉන්න අයටයි මේ

    මගෙ ලිමිට් වෙච්ච පේපෑල් නම් බර ගානක් ඇති. ඒවගෙ හිර වෙච්ච සල්ලිත් ගත්තා දවස් 180 පැන්නහම. දැං නං සබ්ජෙක්ට් එකේ නෑ අධ්‍යාපන කටයුතු නිසා. තව මාසෙකින් දෙකකින් වගේ හොඳ මැච් එකක් ගහන්න හිතං ඉන්නවා :rofl:
  7. අපි අද සම්මතයෙන් පිලිගන්න අපේ රටේ ඉතිහාස&#3514

    මට කොයිල් වගේ මේක කියවලා :(
  8. Paypal සිට HNB ගන්න හිතාගෙන ඉන්න අයටයි මේ

    මෙන්න මූ පේපෑල් හැක් කරලා :rofl:
  9. Paypal සිට HNB ගන්න හිතාගෙන ඉන්න අයටයි මේ

    අනිවා අනිවා ඇරත් විදේශ විණිමයනෙ :rofl: එල එල ගුඩ් ලක් බං :D
  10. machanla help akak ona

    කොටුව පලවෙනි හරස් වීදිය අතුල බිල්ඩිම මහින්ද අයියගෙ කඩේ තියනවා මේ වගේ ඒවා. :rofl: රුපියල් 400ටද කොහෙද මම ගෙනාවා අවුරුද්දකට විතර උඩදි. දැං ඊටත් අඩු ඇති. ඕකෙ Bluetooth තියන එකත් ඇති එතන. :)
  11. Paypal සිට HNB ගන්න හිතාගෙන ඉන්න අයටයි මේ

    මේකෙත් ඉන්නවා ඩයල් එකක් ඕවා විකුනන. නම කියන එක හරි නෑ සෝ අහන්න එපා :lol: සුද්දොත් ගන්නවා මයෙ හිතේ ලංකාවෙන් ගිහිං ඉන්න එවුනුත් ගන්නවා ඇති. :P
  12. Paypal සිට HNB ගන්න හිතාගෙන ඉන්න අයටයි මේ

    සමහන් සිද්ධාලේප පොල් ගහ ලකුණ සෙරෙප්පු සබං එහෙමත් විකුනන එවුං ඉන්නවා ලංකාවෙ :lol:
  13. Paypal සිට HNB ගන්න හිතාගෙන ඉන්න අයටයි මේ

    :lol: උඹ ඔය කෝටි ගනං එහෙ මෙහෙ කරද්දි Ebay selling පාරක් දාලා තිබ්බනං ඕක සෙට් වෙනවා අවුරුදු 10ක් පරන පේපෑල් එකක් වුනත් :rofl:
  14. Paypal සිට HNB ගන්න හිතාගෙන ඉන්න අයටයි මේ

    එහෙනං අලුතින් ආපු සීන් එකක් ඕක. මොකක්ද Payment gateway එක 2co ද? උංගෙ Buyer protection සීන් එකක් ඇති එහෙනං ඊබේ වගේම ඒකයි ඔය 21days limit කරන්නෙ :dull:
  15. Paypal සිට HNB ගන්න හිතාගෙන ඉන්න අයටයි මේ

    පේපෑල් එකවුන්ට් එක කොච්චර පරන වුනත් Ebay එකේ බඩුවක් විකුනලා ඒ පේමන්ට් එක අපු ගමං 21 days limit එක දානවා Established seller කෙනෙක් වෙනකං. ඕක එදත් එහෙමයි අදත් එහෙමයි.
  16. Paypal සිට HNB ගන්න හිතාගෙන ඉන්න අයටයි මේ

    ඕක උඹට අලුත් වුනාට අපිට අලුත් නෑ බං ඒකයි සිද්දිය :lol:

    No contents