1. Nissan PRESEA help

    :oo:
  2. Nissan PRESEA help

    Nissan Presea මේ කියන තරං හොඳද බං සිරාවට :eek: ඇයි ඉතිං ඕක මාකට් නැත්තෙ :eek:
  3. Aliexpress Help...... (PostNL)

    බඩු ලංකාවෙ තියෙන්නෙ. තව ටික දවසකින් ගෙදරටම එයි. මේ ටිකේ පොඩි ඩිලේ එකක් තියනවා ක්‍රිස්මස් සීසන් නිසා පාර්සල් එනවා වැඩී. :) 2/6/2015 10:04 AMArrival at inward office of exchangeCOLOMBO 2/6/2015 1:46 PMDeparture from inward office of exchangeCOLOMBO
  4. CD Writing Help

    Audio CD විදියට රයිට් කරපං ඔය සෙට් එකේ MP3 වැඩ නැතුව ඇති. Windows Media Player එකේ Burn ටැබ් එක ක්ලික් කරලා රයිට් කරපං සිංදු 15ක් විතර දාලා
  5. Galaxy Note 4 from eBay Help!

    ඔය ගානට ලංකාවෙන් පෝං එකක් ගනිං බං වොරන්ටි ඇතුව. ඕක ගත්තොත් Worst case scenario තමා ඕකෙ Motherboard එකේ කේස් එකක් එන එක හදන්න බැරි. වොරන්ටි ඇතුව ගන්න මගුලක් ගනිං ඔය වගේ ගානකට :(
  6. Ranjaගෙන් එකෙක් ගේම ඉල්ලනවා දැක්කද

    ඌත් ගොනා මූත් ගොනා. මුං දෙන්නව කරත්තෙක ගැටගහන්න ඕනෙ :yes: ලංකාව මෙහෙම වත් රිම් එකෙන් දුවන්නෙ පිට රටවලට කඹුරන ඔය ගෑනු නිසා. :(
  7. Ganga

    :)
  8. කුල්ලෙන් පොලා පොලා

    ෆිගර් එක මරු :)
  9. තිස්‌ස අත්තනායක යළි මහ ගෙදරට!

    මේ පාර කොහොමත් UNP එක පරාදයි බං පලාත් පාලන චන්දෙන්. සඟ වෙද ගුරු ගොවි කම්කරු පංච මහා බලවේගෙම අරින්න බලං ඉන්නෙ UNP එකට :dull:
  10. Thread Find Help Me

    http://www.elakiri.com/forum/showthread.php?t=1714266 http://www.elakiri.com/forum/showthread.php?t=1710738
  11. තිස්‌ස අත්තනායක යළි මහ ගෙදරට!

    මූ නේද චන්ද මැසිම. බයියොන්ට ගූ යයි :lol:
  12. Vijaya Kuweni (2012) DVDRip - x265

    මේ දෙකම වැඩ නෑ බං :oo:
  13. Apple Vs Google

    පින්තූරෙ තව පෝඩ්ඩක් ලොකු කරපං :)
  14. TV ekak gana Help ekak

    මේ තියෙන්නෙ පෝස්ට් එක.
  15. TV ekak gana Help ekak

    ඔය දාලා තියන TV එක Full HD නෙවෙයි HD Ready. So අරක වටිනවා 40ට :)
  16. TV ekak gana Help ekak

    මම අද දැක්කා එකෙක් දාලා තියනවා LG 32" Full HD TV එකක් 40000/= 4 Years Abans Warranty අබාන්ස් වොරන්ටි කචල්ද දන්නෙ නෑ Damro Warranty නම් 100% ෂුවර් :)

    No contents