Paypal සිට HNB ගන්න හිතාගෙන ඉන්න අයටයි මේ

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    Paypal සිට HNB ගන්න හිතාගෙන ඉන්න අයටයි මේ

    මම අද තව පොඩි බිස්නස් එකකට අළුතින් Paypal එකක් හදල ‍1$ ක Transaction එකක් එහෙමත් කරා... මෙන්න යකෝ අමුතුම සිද්දියක් ආව කියහංකො ඒකට.. :oo: Philipines වලට හැදුවෙ. දැන් නම් පුතෝ ලේසි නෑ Paypal වැඩේ....:rolleyes:

    2ewh6o0.jpg

    vidtzp.jpg

    කොහොමද සැප? වෙලාවට පරන එක නෝමල් එකේ තියෙන්නෙ..... ඒ දවස් වල නම් මේ කෙලි නෑ.... :P :growl::growl::growl::growl:

    පරන ඒව ලිපිට් කරගන්න නම් එපා මලාට... :angry::baffled::baffled:
     
    Last edited:
    • Like
    Reactions: ruchira55
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඕක එදා මෙදා තුර සිදුවෙච්ච සනාථන සත්‍යක් කොල්ලො. ඕකයි HNB එකයි අතර සම්බන්ධෙකුත් නෑ. උඹ ඊබේ සෙලිං/පේපෑල් වලට අලුත් වගේ. Welcome to paypal කියලා තමා කියන්න වෙන්නෙ :lol:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    පැටියා;19394627 said:
    ඕක එදා මෙදා තුර සිදුවෙච්ච සනාථන සත්‍යක් කොල්ලො. ඕකයි HNB එකයි අතර සම්බන්ධෙකුත් නෑ. උඹ පේපෑල් වලට අලුත් වගේ. Welcome to paypal කියලා තමා කියන්න වෙන්නෙ :lol:

    සම්පූර්ණ පෝස්ට් එක කියවන්න කියල ඉල්ලීමක් කරනව :lol::lol: අපි දන්න කාලෙ නම් ඕක ඔහොම සීන් එකක් තිබුනෙ නෑ... HNB අතර සම්බන්ධයක් තියෙනව කිව්වෙ කවුද.. Welcome ටු ‍පේපැල් තියන්න තමයි වෙන්නෙ උඹට :lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,822
    113
    මචන් මම නම් කියන්නෙ ඉස්සර ඉඳන්ම අපේ අකවුන්ට් ලිමිට් කරන්න සමහර විට උන් මේ වගේ ක්‍රමවේදයක් අනුගමනය කරන්න ඇති. මේ එලියට දාල තියෙන්නෙ ඒවගේ දෙයක් වෙන්නත් බැරි නැහැ. ඔය මගුල කරලා හරි අපේ එකවුන්ට් එක ගැන පොඩි විශ්වාසයක් තියලා ලිමිට් නොකර ඉන්නව නම් ඇති.

    බෙදාගත්තට ස්තූතියි. රෙප්
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සම්පූර්ණ පෝස්ට් එක කියවන්න කියල ඉල්ලීමක් කරනව :lol::lol: අපි දන්න කාලෙ නම් ඕක ඔහොම සීන් එකක් තිබුනෙ නෑ... HNB අතර සම්බන්ධයක් තියෙනව කිව්වෙ කවුද.. Welcome ටු ‍පේපැල් තියන්න තමයි වෙන්නෙ උඹට :lol::lol:

    HNB කියලා කෑල්ලක් තියනවා ටයිට්ල් එකේ. උඹත් පොඩ්ඩක් කියවපං උඹෙ ත්‍රෙඩ් එක.
    අපි දන්න කාලෙ කිවුවෙ 2015ද? 21 days pending balance තිබ්බා මචං මචං ebay selles ලට 2009ත්. උඹලා ඒ දවස් වල ඉරිදා පොලෙත් නැතුව ඇති :rofl:
     
    Mcalle

    Member
    Jan 22, 2015
    160
    5
    0
    oka samanya deyak... paypal walata oya aluthne ekai, oka kisima widyakata bayawenna deyak newe.. oya basic 3na sampurna unama oka hariyanawa
     
    Last edited:

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    පැටියා;19394654 said:
    HNB කියලා කෑල්ලක් තියනවා ටයිට්ල් එකේ. උඹත් පොඩ්ඩක් කියවපං උඹෙ ත්‍රෙඩ් එක.
    අපි දන්න කාලෙ කිවුවෙ 2015ද? 21 days pending balance තිබ්බා මචං මචං ebay selles ලට 2009ත්. උඹලා ඒ දවස් වල ඉරිදා පොලෙත් නැතුව ඇති :rofl:

    අනේ යකෝ... Title එකයි Image එකයි බලල Reply කරන්න එපා බන්... :rofl: උඹ පේපැල් එකක් කොයි කාලෙන බන් හැදුවෙ මුලින්ම? :lol::lol: මම මුලින්ම හදපු කාලෙ නම් ඔහොම සීන් එකක තිබුනෙම නෑ. අද මම අලුතින් හදද්දි මේක දැක්කම අලුත් දෙයක් කියල හිතුනෙ. පවු බන් උඹ‍.. අද ඊයෙ පේපැල් Account හදල පොර වෙන්න හදනව... සිරාවටම ඉස්සර ඔහොම එකක් තිබුනෙ නෑ.. තිබුන නම් මෙහෙම එකක් මම දාන්නෙ නෑ නොවෑ :lol:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    oka samanya deyak... paypal walata oya aluthne ekai, oka kisima widyakata bayawenna deyak newe.. oya basic 2ka sampurna unama oka hariyanawa

    වෙන්න ඇති බන්... :nerd: ඉස්සර ඔහොම එකක් තිබුනෙ නෑ. හදපු දවසෙ ඉඳල Card එක Connect කරල වැඩ කර ගන්න පුළුවන්.. මම අද අලුතින් තව එකක් හැදුව.. මේ සිද්දිය මුලින්ම මම දැක්කෙ අද... :oo:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අනේ යකෝ... Title එකයි Image එකයි බලල Reply කරන්න එපා බන්... :rofl: උඹ පේපැල් එකක් කොයි කාලෙන බන් හැදුවෙ මුලින්ම? :lol::lol: මම මුලින්ම හදපු කාලෙ නම් ඔහොම සීන් එකක තිබුනෙම නෑ. අද මම අලුතින් හදද්දි මේක දැක්කම අලුත් දෙයක් කියල හිතුනෙ. පවු බන් උඹ‍.. අද ඊයෙ පේපැල් Account හදල පොර වෙන්න හදනව... සිරාවටම ඉස්සර ඔහොම එකක් තිබුනෙ නෑ.. තිබුන නම් මෙහෙම එකක් මම දාන්නෙ නෑ නොවෑ :lol:
    දන්න දෙයක් කියපං බං. දුක හිතෙනවා උඹලා වගේ අද ඊයේ මේවා කරලා රඟන එවුං දැක්කහම. පවු :lol:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    පැටියා;19394684 said:
    දන්න දෙයක් කියපං බං. දුක හිතෙනවා උඹලා වගේ අද ඊයේ මේවා කරලා රඟන එවුං දැක්කහම. පවු :lol:

    පවු බන් උඹ.. මාසෙට 1000$ ට වඩා Paypal එකෙන් 2008 ටත් කලින් ඉඳල එහා මෙහා කරන මට උඹ Paypal ගැන කියන්න එපා... ලඟකදි මම අළුත් account එකක් හැදුවෙ නෑ බන්... :lol::lol: සමාවෙයන් උඹල Paypal හදල තියෙන්නෙ මුන් මේ සිද්දිය දැම්මට පස්සෙ...
     
    Mcalle

    Member
    Jan 22, 2015
    160
    5
    0
    වෙන්න ඇති බන්... :nerd: ඉස්සර ඔහොම එකක් තිබුනෙ නෑ. හදපු දවසෙ ඉඳල Card එක Connect කරල වැඩ කර ගන්න පුළුවන්.. මම අද අලුතින් තව එකක් හැදුව.. මේ සිද්දිය මුලින්ම මම දැක්කෙ අද... :oo:
    bayawenna epa... oka matath una dan awruddakata udadi. oya paypal eka hadapu gaman transaction karahama ohoma limit ekak enawa, kochchara aluthen haduwath ohoma thama bn.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    නොදකින් විතරක්... මුන්ට අළුත් දෙයක් වෙන්න ඇති කියල කියන්න ගියාම මේ යක්කු රෙප් කපනව.. සොරි වෙන්න ඕන. බායි.... :no:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පවු බන් උඹ.. මාසෙට රු. 143,207 ට වඩා Paypal එකෙන් 2008 ටත් කලින් ඉඳල එහා මෙහා කරන මට උඹ Paypal ගැන කියන්න එපා... ලඟකදි මම අළුත් account එකක් හැදුවෙ නෑ බන්... :lol::lol: සමාවෙයන් උඹල Paypal හදල තියෙන්නෙ මුන් මේ සිද්දිය දැම්මට පස්සෙ...
    අනේ ඇත්තද සුදූ. උඹ කෝටි ගනං පේපෑල් හරහා එහා මෙහා කලාට අද තමා ඊබේ එකේ බඩුවක් විකුනලා තියෙන්නෙ :lol:

    දුක් වෙන්න එපා පොඩ්ඩ පොඩ්ඩ ඉගනගනිං. නොදන්න දෙයක් තියනවනං අහපං :rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    නොදකින් විතරක්... මුන්ට අළුත් දෙයක් වෙන්න ඇති කියල කියන්න ගියාම මේ යක්කු රෙප් කපනව.. සොරි වෙන්න ඕන. බායි.... :no:
    ඕක උඹට අලුත් වුනාට අපිට අලුත් නෑ බං ඒකයි සිද්දිය :lol:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    පැටියා;19394709 said:
    අනේ ඇත්තද සුදූ. උඹ කෝටි ගනං පේපෑල් හරහා එහා මෙහා කලාට අද තමා ඊබේ එකේ බඩුවක් විකුනලා තියෙන්නෙ :lol:

    දුක් වෙන්න එපා පොඩ්ඩ පොඩ්ඩ ඉගනගනිං. නොදන්න දෙයක් තියනවනං අහපං :rofl:

    ebay එකේ විකුණන්න බඩු නෑ බන් මට... පොඩි වැඩකට Gateway එකක් චෙක් කරා 1$ ගානෙ දදා... :lol::lol: ebay selling කරන්න හිතාගෙන ඉන්නව... ඒත් විකුණන්න දෙයක් නෑ.. පස්සෙ දවසක බලන්න ඕනන විකුණන්න දෙයක් තිබුනොත් විකුණල දානව
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    bayawenna epa... oka matath una dan awruddakata udadi. oya paypal eka hadapu gaman transaction karahama ohoma limit ekak enawa, kochchara aluthen haduwath ohoma thama bn.
    පේපෑල් එකවුන්ට් එක කොච්චර පරන වුනත් Ebay එකේ බඩුවක් විකුනලා ඒ පේමන්ට් එක අපු ගමං 21 days limit එක දානවා Established seller කෙනෙක් වෙනකං. ඕක එදත් එහෙමයි අදත් එහෙමයි.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    පැටියා;19394712 said:
    ඕක උඹට අලුත් වුනාට අපිට අලුත් නෑ බං ඒකයි සිද්දිය :lol:

    අන්න ඒකයි සිද්දිය... අපි පේපැල් හදපු කාලෙ දවස් 21 මේ සිද්දිය තිබුනෙ නෑ. අද වෙනකන් මම දැනං හිටියෙ නෑ... :lol: සිරාවටම මේ දවස් 21 සීන් එකට මට පළවෙනි පාරට සෙට් උනේ. ඉතින් මම හිතුවෙ මේක අළුත් ගැජමැටික් එකක් දාල කියල. කවුද දන්නෙ මේකත් අවුරුද්දක් විතර පරන සිද්දියක් කියල.. මම මගේ Account එක පාවිච්චි කරන කාලෙ තව අළුතෙන් Accounts හදල නෑ නොවෑ :lol: ඉතින් මට මේක අළුත්
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ebay එකේ විකුණන්න බඩු නෑ බන් මට... පොඩි වැඩකට Gateway එකක් චෙක් කරා රු. 143 ගානෙ දදා... :lol::lol: ebay selling කරන්න හිතාගෙන ඉන්නව... ඒත් විකුණන්න දෙයක් නෑ.. පස්සෙ දවසක බලන්න ඕනන විකුණන්න දෙයක් තිබුනොත් විකුණල දානව

    එහෙනං අලුතින් ආපු සීන් එකක් ඕක. මොකක්ද Payment gateway එක 2co ද? උංගෙ Buyer protection සීන් එකක් ඇති එහෙනං ඊබේ වගේම ඒකයි ඔය 21days limit කරන්නෙ :dull:
     
    Mcalle

    Member
    Jan 22, 2015
    160
    5
    0
    පැටියා;19394724 said:
    පේපෑල් එකවුන්ට් එක කොච්චර පරන වුනත් Ebay එකේ බඩුවක් විකුනලා ඒ පේමන්ට් එක අපු ගමං 21 days limit එක දානවා Established seller කෙනෙක් වෙනකං. ඕක එදත් එහෙමයි අදත් එහෙමයි.
    ow eka aththa... mn kiwwe anith transaction gana.. ewa hariyanawa basic 3na complete karahama