අන්න ඒකයි සිද්දිය... අපි පේපැල් හදපු කාලෙ දවස් 21 මේ සිද්දිය තිබුනෙ නෑ. අද වෙනකන් මම දැනං හිටියෙ නෑ...සිරාවටම මේ දවස් 21 සීන් එකට මට පළවෙනි පාරට සෙට් උනේ. ඉතින් මම හිතුවෙ මේක අළුත් ගැජමැටික් එකක් දාල කියල. කවුද දන්නෙ මේකත් අවුරුද්දක් විතර පරන සිද්දියක් කියල.. මම මගේ Account එක පාවිච්චි කරන කාලෙ තව අළුතෙන් Accounts හදල නෑ නොවෑ
ඉතින් මට මේක අළුත්
උඹ ඔය කෝටි ගනං එහෙ මෙහෙ කරද්දි Ebay selling පාරක් දාලා තිබ්බනං ඕක සෙට් වෙනවා අවුරුදු 10ක් පරන පේපෑල් එකක් වුනත් 





මම නම් කෙල උන ගමන් අත ඇරල දැම්ම ඒ Paypal Accounts...